Pages

23 January 2017

මුදියන්සේ ඉස්කොලේ මහත්තයා(18+)


"දැන් තමුන් ලා මේ වැදගත් දෙමව්පියෝ ඉස්සරහා වැදලා සමාව ඉල්ලන්න ඕන ආයෙත් මේ වගේ අසික්කිත වැඩ කරන් නෑ කියලා."
"මේ ලොකු සර්ටත් වැදපන්"
"අනේ සර් ඉස්කෝලෙන් අස් කරන්න නම් එපා.මන් අපේ එකී ගැන බලාගන්නම්"

ඊයෙ දවාලේ කරුණාවතී මිස්ගෙ පන්තියෙන් ගෙන ආ අවනඩුව පිට්ටනියේ දෙමව්පිය දෙපළත් සමග නොපෙනී යනවා මුදියන්සෙ ඉස්කෝලෙ මහත්තයා බලාසිටියාය. පැවති කෙටි නිහඩතාවෙන් පසු කරුණාවතී ටීචර් නැවැතත් කතා කලේ විස්සෝපයකින් යුක්තවය

"මට ඉංග්‍රිසී පීරියඩ් එකේ පන්තියට ගියපු රූපසිංහ මිස් තමයි කිව්වෙ, කැතේ බෑලු තුරුලු වෙලා ඉදලා තියෙන්නෙ පන්තිය මුල්ලෙ හේත්තු කරගෙන"


"දැක්කම කියතෑකි මුන් දෙන්නා..හරිම අසමජ්ජාති පෙනුමක් තියෙන්නෙ..කරුණාවතී මිස් ඕක මේ කාලේ වැරැද්ද....දැන් තියෙන්නෙ අමුතුම සිස්ටම් එකක්.ඕකට තමයි කියන්නෙ කලි යුගය කියලා..."

"හැබෑව...දැන් හැදෙන උන්ගේ හැටියට..අපිට පාරක බැහැලා යන්න බැරි වෙයි ඉස්සරහට..."

මුදියන්සෙ ඉස්කෝලෙ මහත්තයා පුටුවට බර වී කල්පනා කරේ මේ අපරිත සොබාව ගැනය. මාසයකට දෙක තුනක් වත් මෙවැනි අවනඩු පැමිණෙයි. සමහර එවුන්ට ගෑනූ පිරිමි භේද නොසලකා වේවැල් පාරවල් ද ලබා දේ. මේවාට උන්ගේ දෙමව්පියොත් වග කිව යුතුය. උන් රෑට සේරම එකතුවී බලන්නේ ඉන්දියාවේ කුණූ ගොඩවල්ය. ඉතින් මුන්ගේ ඔලුද වයසට වඩා මේරී කුරෝලු වීම අරුමයක් නොවන්නේය. මුන් කවදා හෝ විවාහයක් කරගත්ත ද මුන්ගේ විවාහයට පැවැත්මක් නොමැත. 
                                    ඉස්කෝලෙ මහත්තයාට මතක් වුනේ ගෙවල් ලග ජෝඩුවක් විවාහ වී දෑ අවුරුද්දක් යෑමට මත්තෙන් කසාදය කටු ගෑ සිද්ධීයයි. ප්‍රියන්වදා රූමත් තරුණියක් මුත් විසේකාර එකියකි.ඇගේ රූමත් බව තුළ ද ඇත්තේ බලෙන් ආලේප කරගත් ආම්පන්න වල පාටත් ඇදුමේ ඇති විසේකාර බවත් ය යන්න විටෙක සිතේ. ඈ ඇන්දොත් ඇගෙන් භාගයක් ඇත්තේ එළියේය. ඒ වගේ වල් පෙනුමැති ඈ විවාපත් වූයේද එවැනිම විසේ පෙනුමැති එකෙක් සමගය.  
                                    අලුත ගත් මෙරූන් පැහැති දිලිසෙන කාර් එකේ එහා මෙහා යන ඔහු ද ඉස්කෝලේ මහත්තයා පිළිකුලෙන් බැහැර කල චරිතයකි. බොහෝ පිරිසිදු...විලාසිතා වලින් පිරුණු චරිතයක් වන ඔහු ගැන ඉස්කෝල මහත්තයාගේ හාමිනේ ද කිව්වෙ මහ වල් පෙනුමක් තියෙන එකෙක් කියාය. දෑ අවුරුද්දක් ගත වීමට මත්තෙන් ගෙදර මෙහෙකාරිය හා ඔහු සිටිනවා දැක ඇති ප්‍රියන්වදා කසාදය කටු ගෑවාය.
                                                    කට කතා වලට අනුව ප්‍රියන්වදා ගමනක් යාමට ගොස් කුමක් හෝ අතපසු වී ගෙදර පැමිණෙන කල ඔහු ගෙ අංගජාතකය මෙහෙකාරියගේ මුවේ ඔබා ගෙන සිට ඇත. සිතීමම පවා මහත් ජුගුප්සා ජනකය. ඒ අතින් ගත් කල උන්දැට හාමිනේ ගැන ඇත්තේ මහත් ගෞරවයකි.කුලවත් පහුලක මුත් ප්‍රේම සබදතාවකින් විවාහපත් වූ ඇය සමග බොහෝ පිළිවෙලට දරුවන් දෙදෙනෙකු සාදා උස් මහත් කොට අද උන් ද වෙනම බොහොම හොදින් පහුල් කති. ප්‍රියන්වදා වැනි නැට්ටිචියක් හා විවාහපත් වූ මොකෙකුට වු ද පාලනයකින් තොරවෙනු ඇත. 
                                           එහෙත් ඉස්කෝලෙ මහත්තයාගෙ හාමිනේ බෙහෙවින්ම ගතානුගතික ජීවිතයකට උරුමකම් ඇත්තියක්ය. ඒ සංවර ගතිය ලැබැනුයේ ඇගේ මවගෙන්ම යැයි විටෙක සිතේ. මන්දයත් උන්දෑ ද තම සැමියාට හා දරුවනට යුතුකම් මනා ලෙස කොට සැහැල්ලුවෙන් දෑස් පියාගත්තියක් වෙති. කෙදිනක හෝ හාමිනේට මෙන්ම තමනට ද සැහැල්ලුවෙන් සැදෑ සමය ගත කොට ජීවිතයෙන් සමුදිය හැක. එමපණක් නොව සෑම පෝහෝ දිනකම පෙහෙවස් සමාදන් වන ඇය දැන් දසසිල් ය.
                                  ඇත්තටම කරුණාවතී ටීචර්,පද්මා ටීචර් වුවද තරුණ කාලයේ සිට හදුනන්නෝ වුවද කෙදිනකවත් ඔහුන් ද අසම්ජ්ජාති ලෙස පාරකවත් යනවා ඉස්කෝලෙ මහත්තයා දැක නැත. ඒ පිළිබදව ද ඉස්කෝලෙ මහත්තයට ඇත්තේ ගර්වයකි.
                                                      අවිචාරවත් සමාජේ විචාරවත් වීම අපහසුය. ගැහැණිය යනු සුකුමල වර්ණාවකි. ඉස්කෝලෙ මහත්තයාට දැන් හාමිනේ හා සුකුමල පෙමක් මතු නොවැතත්. පෙර ඇය හා හරි හරියට පෙම් කළ හැට් මතකය.එය වනාහි රාගි කඩතුරාවකින් වැසී නොතිබුනක්ය. කුලවත් ඇය වුව ද සියුම් රාගි ඇරයුම් එකළ ව්‍යංගයෙන්ම ප්‍රතික්ශේප කළ ආකාරය මතක් වූ විට දැනෙනුයේ සියුම් සතුටක් මිශ්‍ර ගෞරවයකි. දැන්නම් එවන් සිතුවිලි ද නැත්තේය. ඇය තමා පාසලට ජීවිතයම දියකර හරිද්දි. ඇයගේ මුළු තරුණ කාලයම දියකරේ දරු පහුල වෙනුවෙනි.
                                        ඉදහිට සමහර වේලාවට ඉස්කෝලෙ මහත්තයාට කරුණාවතී ටීචර් ගෙ පිරිපුන් සිරුර ගැන කම් සිතිවිලි පහළ වුවත් පෘථග්ජන මිනිසුන් සිතින් පව් කරතත්,ගතින් පව් නොකරන බව සිතා සිතුවිලි පාලනය කොට ගනියි. තරුණ කාලයටත් වඩා උන්දැ ගේ සිරුර පිරුපුන් යැයි සිතේ. ඒ නිසාමදෝ උන්දැ සමග වැඩ කිරීමට සිත ආසා කරයි. එ නිසාමදෝ  එකොළහ ශ්‍රේණි භාර ගුරුවරයාගේ පුරප්පාඩුව සදහා යෝජනා කළ නම් වලින් කරුණාවතී ටීචර්ගේ නම එකපයින්ම අනුමත කිරීමට සිතුණාය. එහෙත් වැඩෙහි දක්ෂ,කා අතරත් සුහද,ප්‍රවීන ගුරුවරියකට එම තනතුර දීම වරදක් නොවන බව සිතින් විචාලය
                                                       එක අතකින් මුදියන්සේ ඉස්කෝලෙ මහත්මයාට තමන් ගැන ඇත්තේ ආඩම්බරයකි.තරුණ වයසේ සමහරතැන් වලදී වැරදි පාරවල් කොපමණ හමු වුවත්. අධ්‍යාපනයද ක්‍රමානුකූලව කොට පාසලක විදුහල්පතිවරයෙක් වනතාක් ආ ගමන කොතරම් චිත්තක් ප්‍රීතියක් ගෙන දෙන්නක් ද. වත්තේ පිටියේ සහ නිවසේ සිට හැමදේම හැදුනේ තමන්ගේ දුක් මහන්සියෙන් හා හාමිනේගේ කැපවීමෙනි. 

"දැන් ළමයි ජීවිතේ තේරුම් අරන් ඉන්නෙ වැරදි විදියට" ඉස්කෝලෙ මහත්තයාට කියවුණි......           
------------------------------------------------------------------------------------------------------------
                                                         පසු දා කොළඹ පැවැති විදුහල්පතිවරුන් සදහා වන රැස්වීමකට ඉස්කෝලේ මහත්තායා සහභාගි වුනේ බොහෝ කාලයකට පසුය. වෙන දා ට නම් ඉරුගහ කන්දේ ඉස්කෝලෙ ලොකු ඉස්කෝලේ මහත්තයා තම පුතාගේ මෝටර් රථයෙන් පැමිණෙයි. ඔහු විශ්‍රාම ගත්තාට පසුව මේ තනි පන්ගලමේ කොළඹ ආවේ බොහෝ කලකට පසුය
                      හවස්කරේ පහයි තිහට නුවරට යන දුම්රියට කොටුවෙන් ගොඩ වුණද දුම්රිය විශාල තදබදයකින් යුතු වූවක් විය.නොයෙකුත් නා නා ප්‍රකාර වුන්ගෙන් පිරුණු පෙට්ටිය හුස්ම ගැනීමටවත් අපහසු තරම් එකක් විය. දුම්රිය පිටවෙත්ම වා කවුළු තුළින් ගලා ආ සුළග මහත් අස්වැසිල්ලක් විය. 
                                     දුම්රිය මරදානේ නැවැත්වීමෙන් පසු තත්වය තවත් අපහසු විය දුම්රියේ බොහෝ වුන් කිටි කිටියේ හිර වී ඇත. ඉස්සර  ලලනාවියොන්ට වඩා දැන් එවුන් ගේ පිරිපුන් සුකුමල බවක් ඇතැයි ඉස්කෝලෙ මහත්තයාට හැගේ.  සෙනග පිරි දුම්රියේ පෙම් යුවලවල් එකිනෙක තෙරපී වෙලී සිටියි. ඒ දුටු ඉස්කෝලෙ මහත්තායා ගේ සිත අදුරු  හැගුමකින් වෙලා ගත්තාය.
"ඔව් කලි යුගය" සිත නැවතත් කීවාය
                                               පුශ්ටිමත් අගපසගකින් යුත් තරුණියක් හා සියුමැලි තරුණයෙක් පෙමින් වෙලී ඉස්කෝලෙ මහත්තායගේ ඉස්සරහිණී. ඇය බොහොමත්ම සොදුරු තරුණියකැයි ඉස්කෝලෙ මහත්තයාට සිතුණාය.
                එක් අතකින් උඩ ඇති හැඩලයක් අල්ලාගෙන සහ අනිත් අතින් බත් ඇදීමෙන්ම හම්පඩ වූ හම් බෑගය අල්ලාගෙන සිටි ඉස්කෝලේ මහත්තයාගේ දකුණත සියුම් ව පෘෂ්ටිමත් තරුණියගේ පිටුපස ස්පර්ෂ වුණී. සියුම් හීයක් පපුව මත වැදුනාක් මෙන් ඉස්කෝලෙ මහත්තයාට දැණුනි. ඇය නිසොල්මනේ ඔහු හා දොඩමළු වෙයි. ඉක්බිතිව  අත තාමා ලගට ගත්තත් ඉන්පසු කිහිප වරක දීම ඇයගේ පශ්චාත් පෙදෙසේ සියුම් ලෙස වැදුනාය. එය වැදුනේ දුම්රියේ ගැස්සීමෙන් වුවත්.ඉස්කෝලෙ මහත්තයාගෙ හිත නොසන්සුන්ය.
                                           නොසන්සුන් සිතින් යුක්තව ඉස්කෝලෙ මහත්තයා ද  දුම්රියේ ගැස්සීමත් සමග අත පැද්දී ඇයගේ පශ්චාත් භාගය දක්වා අත ගියෙන් සියුම් ලෙස ස්පර්ශ වීමට තිබූ අත දැඩිව වැද්දුවාය. එහෙත් ඇය නිසොල්මනේ ඔහු හා දොඩමලූ වෙයි. සිතේ කුකුස වැඩිය පාලනය අපහසුය. එහෙත් දැඩි සංයමයක් ඇති කරගන්නට සිත බල කරත් ඇයගේ සියුම් ස්පර්ශයත්...කෙස් වලින් ගලන සුවදත්...ඉස්කෝලෙ මහත්තයාගේ සිත තව තවත් අවුල් කලාය.
                                                              ඉන්පසුව පිටු පසට වන්නට තැබූ අත ස්පර්ශ වන්නට තබා ගත්තාය. එහෙත් ඈ නිසොල්මනේය. මෙවන් අභිනයන් ඇයට නොදැනෙන්නේ දැයි සිත විචාලයි. ඉන්පසුව ඇයගේ පසු පස පෙදෙසෙ සියුම් රේඛා සොයමින් දෑගිලි සියුම්ව එහෙ මෙහෙ යයි. කිනම් මිහිරක් ද රමණයටත් වඩා රමණීය වූ ඇගේ අගපසග තුල ඉස්කෝලෙ  මහත්තයා මත් වූ මුවෙකු මෙන් සැරි සරයි.
                                                           විටෙක සියුම්ව.තවත් විටක සියුම් මුත් මදක් තදින්ද ඇගේ සුකුමල පෙදේසේ දෑගිලි ගමන් කරයි.  ඇය ඔහුගේ පෙම්වතා හා පෙමින් වෙළි තුරුලු වී නිහඩව සිටියි.අතරින් පතර සෙමින් කතා කරනවා ඇසෙයි.පෙමින් වෙලී සිටින ඇය තමාගෙන් නුරාව උත්තේජ්නය කරගන්නවාදැයි ඉස්කෝලෙ මහත්තයාට සිතුණී.එහෙත් ඉස්කොලෙ මහත්තයාගෙ වඩාත් නොසන්සුන් සිතද? නොමැතිනම් දෑගිලි ද? සිතා ගැනීමටවත් නොහැකි වන තරමට ඉස්කෝලේ මහත්තයාගේ සංයමය ගිලිහී ගොස්ය.
                                                       පෙට්ටිය තුළ වූවෝ එහා මෙහා වන්නට සරන්නෙ ඊළග නැවතුමෙන් බසින්නට විය යුතුය. එනම් කිනම් ඛේදයක ද? ඉදිරිපස යුවළත් බැසීමට සුදානම් බව ඔහුනගේ හැසීරීමෙන් පෙනුනි. ඉස්කෝලෙ මහත්තයාට ඇත්තේ තවමත් ප්‍රහෙලිකාවකි. ඇයගේ පශ්චාත් භාග දෙක වෙන්වන රේඛාවට අත යැවීමට පෙර සිතුණත් එය මඩනා ලද්දේ ඉන් කලබලයක් වෙතැයි සිතාය.
                               එහෙත් තවත් නම් එසේ සිටිය නොහැක. ඇය ගේ පෙර ක්‍රියාවන් වල ට වුවද  ප්‍රතික්‍රියාවන් නොදැක් වුවෙන් හෙමීට හෙමීට දැගීලි මැද රේඛාව සොයා ගියාය. ඇය තාමත් එපරිද්දෙන්මෙනි. ඔහු ඉක්බිතිව වැරෙන් පශ්චාත් භාග දෙක වෙන්වෙන තැනට දබරගිල්ල සහ මැද ගිල්ල ගෙන ගොස ස්පර්ශ කළාය. ඒහෙත් ඈ නිසොල්මනේය. ඉන්පසුව නැවතත් වැරෙන් උමතු වූවෙකු සේ ස්පර්ශ කලාය. මුල සිටම මෙය කිරීමට නොහැකි වූයේ ඇයි දැයි ඉස්කෝලෙ මහත්තයා සිතුවාය. එහෙත් රාගමින් ඔහුන් දෙපළ බැස්සේ ඉස්කෝලෙ මහත්තයාගේ හිතේ නිර්වචනය කළ නොහැකි රික්තකයක් තබමිණි.
-------------------------------------------------------------------------------------------------------------

                                                                             මුදියන්සේ ඉස්කෝලේ මහත්තයා ගෙදර පැමීණියේ සම්පූර්ණයෙන්ම විකාර රූපි මනසකිනි. ඒ තුළ වූ හැගීම නිර්වචනය කළ නොහැක එහෙත් තමා ගේ ස්පර්ශය ඇය උවමනාවෙන් විදගත්තා ද? ඇයට එය නොදැණුනාද?  මොනවා නොදැනුනද අවසන් වතාවට වූ දෙය නොදැනුනා විය නොහැක නොවැද? එය කොතරම් සියුම් ස්පර්ශයක් ද? තමා තක්කඩියෙකු නොවෙද? තමා පාසලේ මුල් තැන හොබවන්නෙකු ලෙස එය කොතරම් අශිෂ්ඨ ද? ස්පර්ශය එතරම් සුවදායකනම් ආලින්ගනය කොතරම් මිහිරක් වනු ඇත් ද?
                                     යන ප්‍රශ්ණා වලීන්ගෙන් පිරුණු අතර නමුත් ඉන් එකකට හෝ පිළිතුරක් සපයා ගැනීම නීරස හැගීමකින් යුතු වූ අතර සිත වෙලා ගෙන තිබුණේ නිර්වචනය කල නොහැකි ගුප්ත සතුටකින් හා හදුනාගත නොහැකී බර හැගුමකිනි. ඒ තුළ වූයේ යම් දුකක් මුසු හැගීමක් ද විය හැකිය.නමුත් ඒ ඇයි දැයි හදුනාගත නොහැක.
                     ඒ විකාර රූපි මනස නිරවුල් වූවේ නාගෙන කරගෙන තේ කහට කෝප්පයක් බිවු මොහොතේය. එහෙත් යම් බර ගතියකින් සිත වෙලා ගෙන තිබුණ අතර. අසහනකාරී ගතිය තුරන් වී තිබිණ.
                                        එහෙත් රාත්‍රී සයනය මුදියන්සේ ඉස්කෝලෙ මහත්තයාට ඒ තරම් සුවබර නොවුවාය. චිත්‍රපටයක කොටස් මෙන් විකාර රූපි  සිතුවිලි උද්දීපණය වූවාය. කෑලි කැපිය හැකි ඝන අදුර ඊට රුකුල් දුන්නා විය යුතුය.
                                                 ඉස්කෝලෙ මහත්තයාගේ හාමීනේ ද එහා පැත්තේ සුව සේ නිදයි. හැගීමකින් ඇයගේ අතක් ඇල්ලූ දිනක් ඉස්කෝලෙ මහත්තයාට මතක නැත. ඊට පෙර ඇය හා වූ අලින්ගනයන්ද බොහෝම සම්ප්‍රදායික ඒවාය. නමුත් ඒවාගෙන් ද උපරිම තෘප්තිමත් වූවා මතකය. ඒත් දැන් පහල වන්නේ ඊට වඩා බොහෝ පවිටු සිතුවිලිය. ගතානුගතික ලියක් වූ ඇය. ඔහු පිළිබද වැරදි ආකල්ප සහ සුද්දෙන්ම ඇති කරගනු ඇත. ඊටත් වඩා ඇය දැන් දසසිල් සමාදන් වෙයි. පවිටු සිතුවිලි සිතෙන් පහ කිරීමට කොතරම් උත්සහ දැරුවද ඒවාට වඩා රත්‍රියේ අදුර ප්‍රභල වූයේ සිතේ අදුරු තැන් පිරික්සන්ටය.
                                             අවසානයේ ඉස්කෝලෙ මහත්තයාට සිතුණෙ දුම්රියේ දි මෙන් නොව හාමිනේ ආලින්ගනය ප්‍රතික්ශේප කළ ද නොකළ ද. ලැජ්ජාව හා විලි බිය බිත්ති හතරට පමණක් සීමා වනු ඇති බවය. සිතට වැර ගත් ඔහු සියුම් ව හාමිනේගේ පසු පස පශ්චාත් භාග දෙක වෙන් වන දාරය සියුම් ව පිරි මැද්දාය. ඉන් පසු ව තවත් උත්තේජ් වූ ඔහු එය වැරෙන් පිරිමැද්දාය. එකෙනෙහිම නින්දෙන් පිබිදුණූ හාමිනේ.
"අපේ මහත්තයා" යැයි තෙපළාය

ඊට ඉස්කෝලෙ මහත්තයාගේ මුවෙන් පිට වූයේ
"හ්ම්" ශබ්දය පමණි.
                                       කිසිදාකවත් නොවූ අයුරෙන් ඉස්කෝලේ මහත්තයා හාමිනේගේ සිරුරේ සියුම් රේඛා සෙව්වාය. කෙදිනකවත් නොවු ප්‍රීතියක නිම් ඔහුන් සොයමින් උන්නාය. හාමිනේ ද මොකුත් නොදොඩයි එහෙත් ඇගේ ගත සෙමින් වෙව්ලයි. සීත රැයක වුවද ගත උණුසුම්ය. හාමිනේගේ ස්පර්ශය ද මෘදුය එය වෙනදාටත් වඩා උණූසුම්ය.
                                                 හාමිනේත් වැරෙන් ඒ මේ අත පෙරලෙමින් ඉස්කෝලේ මහත්තයා සිප ගත්තාය.ඒ හාමිනේම දැයි සිතීමටවත් නොහැක. එහෙත් උණුසුම් ආලින්ගනය සිතීමට සිත යොමු නොකරයි. සිතෙහි ඇතුලේ වූ අදුරු තැන් වල සැගවුණු සිතුවිලි උණුසුමෙන් උත්තේජ වෙයි.ඉක්බිතිව ඉස්කෝලේ මහත්තයා පෙරළා අනිත් පැත්ත හැර වූ හාමිනේ ඉස්කෝලෙ මහත්තායාගේ අංග ජාතකය මුවේ ඔබා ගත්තාය.සුමට ඇගේ  හැසීරීම කස ලැබූ වෙළඹක වැන්න.
                                            ඉස්කෝලෙ මහත්තයා ජීවිතේ කෙදිනකවත් නොකිය වූ පරිච්ජේදයක රහ සෙව්වාය. ගතානුගතික ලියක මෙන්ම අවුරුදු තිහක් හතලියක් එකට පහුල් කා දරුවන් දෙදෙනෙකු ද උස්මහත් කළ හාමිනේ ගේ ද නොකිය වූ තැන් බොහොම යැයි අදුරේම ඉස්කෝලෙ මහත්තයාට සිතුණී. ප්‍රියන්වදා ගේ සැමියා ගේ අංගජාතක මුවේ ඔබා ගෙන සිටි මෙහෙකාරියගේ කතාව පිළිකුලෙන් බැහර කල ඇය අද ඉස්කෝලෙ මහත්තායාගෙ අංග ජාතකය මුවේ ඔබාගෙන බොහො වෙලා සිටියි.කලබලයට වැදෙන දත් පහරවල් වුවද වේදනාව නොසලකා ඉස්කෝලෙ මහත්තායා ඉවසයි. එවන් ඉරියව්වක් ගැන උන්දෑ ද මුල් වරට ඇසුවේ එම කට කතාවෙන් විය යුතුයැයි ඉස්කෝලෙ මහත්තයා සිතුවාය.
                                         දා බිදු වලින් තෙමුණූ කොට්ට උර  මත උණුසුම් තාප තරංග මැද ලබන උණූසුම මනරම් විය.සිතීමට නොහැක. විචාරීමට නොහැක. රමණය යනු රමණයම නොව වෙන එකකි.ඉස්කෝලේ මහත්තායාගේ යටි සිත තෙපළාය..................

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

41 comments:

  1. හෙක්... හෙක්...
    ඔහොම හදිසි රමණය මරණයකින් උනත් කෙලවර වෙන්න පුලුවං කියන එක මතක තියාගන්නොත් හොඳයි.

    නියම කතාවක්.

    ReplyDelete
    Replies
    1. හා හා ඒක ඇත්ත.....බොහොම ස්තූතියි ප්‍රසන්න.

      Delete
    2. වශී ගුරුකම්
      http://nomileguru.blogspot.com

      Delete
  2. අතිශය ප්‍රායෝගිකයි

    ReplyDelete
    Replies
    1. සහතිකෙන්ම කොච්චි මිරිස් අතිශය ප්‍රායෝගිකයි

      Delete
  3. Replies
    1. ස්තූතියි රසිකලොජිස්ට්......

      Delete
  4. රමණීය රමණය රහයි රෝමෝ.
    'පුශ්ටිමත් අගපසගකින් යුත් තරුණියක් හා සියුමැලි තරුණයෙක්' මේ වැරදීමක්ද නැත්නම් ලියපු විදිහමද ?. ඒ කෝක වුණත් ලියවිල්ල රහයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එක හිතලම ලිව්වෙ දුමින් ද.මොකද කතාවක් තියෙනවනෙ බර වාහන එලවන්නෙ කෙට්ටු ඩ්‍රයිවර් ලා කියලා :-)

      Delete
  5. අගෙයි රෝමා.. නියමයි. හැබැයි රාගම කෙල්ලන්ට එව්වා මෙව්වා කියනවා නෙමෙයි. කොටනවා එකෙන්ම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලො....හරි හරි බන් රාගම කෙල්ලො කියලා හැගීම් දැනීම් නැද්ද කියහන්කො

      Delete
  6. ඇත්තෙන්ම හරිම රහයි. රමණිය රමණය ලැබ මරනය ලැබුවත් කම් නැත.

    ReplyDelete
  7. බොලේ හැබෑට?

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා තමයි කියන්නෙ.ස්තූතියි සාරස.

      Delete
  8. අඩෝ මාරයිනේ....හාමිනේලා, උපාසක හාමිනේලා දැන ගන්න ඕන මුව තියෙන්නේ කතා කරන්නයි, බයියං කන්නයි විතරක් කියලා. වල් ගෑනු.

    ReplyDelete
    Replies
    1. :-D :-D :-D අනේද ඉතින් කියන්නෙ. බිත්ති හතර ඇතුලේ ඔය කොහොමත් නැති සභ්‍යත්වය. අපේ මිනිස්සු බිත්ති හතරෙන් එළියෙදිත් පිළීගන්න තැනට ආවොත් අපේ රට මීට වඩා ලස්සන තැනක් වේවි.

      Delete
  9. මරුනෙ බං. කොච්චර පාලනය කරගන්න හැදුවත් බැරි දේ නොවැ ලිංගිකත්වය. කොහෙන් හරි පිටාර ගලනවා.

    ReplyDelete
    Replies
    1. අන ඒකනෙ අපේ සුචරිත සමාජෙට ඕවා තේරෙන් නෑනෙ ඉතින්. අපේ එව්වලාට අමුතුම බයක්,විචකිච්චාවක් නෙ තියෙන්නෙ ඕවා ගැන.ස්තූතියි හැලපේ.....

      Delete
  10. හප්පා... ස්ත්‍රී පර්ශවයෙන් කිසිම කමෙන්ට් එකක් නෑ. මමත් ඔන්න ඔහෙ දැක්කෙ නෑ වගේ යනවා

    ReplyDelete
    Replies
    1. අන ඒකනේ සදවති. මන් වැරදි දෙයක් කියලා නෑනෙ.ඔය ඔතන තියෙන්නෙ මන් දන්න කියන සිද්ධි කීපයක් එකට එකතු කරලා ලුණූ ඇඹුල් දැමීමක් විතරයි අප්පා. ඔව්වා වෙන දෙවල් නේ ඉතින් සදවති.කොහොම උනත් සදවතීගෙ කමෙන්ටුව වටිනවා

      Delete
    2. දැන් ඉතින් මම ආව එකේ මගේ අදහස කියලම යන්නම්කෝ.ජීවිතේ අන්තිම කාලෙදී හරි මුදියන්සේ යුවල ජීවිතේ රහ හොයා ගත්ත එකටනම් මටනම් සතුටුයි. හැබැයි ඉතින් අර රාගම කෙල්ලටනම් එක්කෝ හැඟීම් දැනීම් නෑ නැත්නම් දැනිල නොදැනුනා වගේ හිටියා වෙන්නත් ඇති. එහෙමත් නැත්තන් ඕක උනේ එයාගේ පෙම්වතාගෙන් කියලා එය හිතන් හිටියද දන්නෙත් නෑ. කොහොම උනත් මුදියන්සේ උන්නැහේ සෙරෙප්පු පාරක් නොකා බේරුන එකම මැදෑ

      Delete
    3. හරි මන් මෙහෙම කියන්නම්කො මන් අදුරන මාමා කෙනෙක් ඉන්නවා(මට වඩා අවුරුද්දක් දෙකක් බාල මුණුපුරෙකුත් ඉන්නවා) හැබැයි මිනිහගෙයි මගෙයි අශ්‍රයේ ලෙවල් එකක් නෑ.පට්ට ජෙනුවියින් ඩයල් එක. අනම් මනම් වල් වැඩ මොකුත් නෑ. ඒත් මිනිහා මට දවසක් කියුවා ඔය වගේ කතාවක් (ඒ කියන්නෙ රාගම කෙල්ලෙක් කියලා මන් ලියලා තියෙන කොටස).සමහර විට ඒ පරිසරය අනුව ඒ ගෑණූ ළමයට ඒ තුළ වින්දනයක් තියෙන්න ඇති.කොහොම උනත් අර මාමා වගේ වැදගත් සංයමයක් ඇති කෙනෙකුත් ලෙහෙසියෙන් ඕවට නැමෙන කෙනෙක් නෙවෙයි. ඉතින් මන් හිතන්නෙ අර ළමයගේ අඩුම තරමේ 90% කවත් යහපත් ප්‍රතිචාර තියෙන්න ඇති. ඒ වගේම එ වගේ වයසක ඉන්න උන්දැත් ඇහරවන්න තරම් ලලනාවියගේ ස්පර්ශයත් සියුම් වෙන්න ඇති.අන්තිමේදි මට මතක් වුණා මෑන්ස් ගේ බිරින්දැත් දසසිල් සමාදන් වෙන කෙනෙක් නේද කියලා.ඉතින් ඔය වගේ කොටස් කීපයක එකතුවක් තමයි මේ කෙටි කතාව.

      Delete
    4. අනිවාර්යෙන්ම ඔය කෙල්ල Rubber පස්සක් දාගෙන ඉන්න ඇති.කොහොම නමුත් මිනිසුන්ගේ හිරකරගත්ත හැගීම් ගැන කියවෙන හොද නිර්මාණයක්

      Delete
    5. රබර් පස්සකින් ඔච්චරටම මිහිරි ස්පර්ශයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි???))))) ස්තූතියි ඇනෝ...

      Delete
  11. බොහොම පරිපුර්ණ විදියට ජීවිතය දිහා බලපු කතන්දරයක් රොමා...මේ කතාවේ අන්තර්ගතය තේරුම් නොගන්ත ගැහැනුන් හා පිරිමින් දෙගොල්ලම අපේ සමාජේ ඉන්නවා...තමන් විසින් හදාගත්තු රාමුවක් ඇතුලේ ජීවත් වෙනවා...විවාහක දෙපලගේ ලිංගික හැසිරීමක් ඇතුලේ සභ්‍යත්වයක් කියන දේ නිර්වචනය කරන්න බැහැ...ඒක තියෙන්නේ දෙන්න දෙමහල්ලන්ගේ කොයි තරම් තමන්ගේ හැඟීම් නිදහස් කරගන්නවද කියන කාරණාව මත...ඔතනදී එක්කෙනෙක් හරි තමන්ව පාලනය කර ගත්තොත් කොතනකදී හරි අනෙකා තහනම් ගහේ ගෙඩි වල රහ බලන්න යනවා...මම අදහස් කරන්නේ නැහැ කිසිම කෙනෙක් විකෘති විදිහට ලිංගික හැසිරීම් කරන්න ඕනේ කියල...මොකද මිනිහ ගේ හැසිරීමට ගැහැණිය කැමති නැත්නම් එතනදී ගැහැණිය රේප් වෙනවා කියල කියන්න පුළුවන්...ඔය හැමතැනම තියෙන්නේ විවෘතව කතා කරලා දෙන්නගේ කැමැත්ත අවබෝධ කරගන්න එක ගැන ගැටළුවක්...ප්‍රශ්නේ තියෙන්නේ ආසියාවේ අපි ඔය වගේ දේවල් සලකන්නේ හරිම හිරිකිත දේවල් විදියට...

    වටිනා කතන්දරයක්, මිනිස්සුන්ට තමන්ගේ ඇතුල කියවල බලන්න ඉඩක් තියපු...

    ReplyDelete
    Replies
    1. ඔව් පොකුරු. නගරබදට වඩා ග්‍රාමීය උගත් වැදගත් පහුල් තුළ මෙහෙම තත්වයක් තියෙනවා. එකිනෙකාගේ හැගීම් වල සීමාව හා ප්‍රදර්ශනය කළ යුතු සීමාව පිළිබද පොකුරු හොද පරිපූර්න කියවීමක ඉන්නවා. ඔය සදවතී ට දුන්නු උත්තරයේ අඩංගු කතාව ඒකට හොදම උදාහරණයක්. දරුවෝ උස්මහත් වෙනකොට බොහෝ වැඩිහිටියන් ඉන් ක්‍රමානුකූලව ඉවත් වීමට පුරුදු වෙනවා. එතකොට ඔය වෙන රස බැලීමට යොමු වෙනවා.ලංකාදීප පත්තරේ සුවසෙත කියලා කොටසක් තියෙන්නෙ ඕන ඕකේ තියෙනවා දැක්කා මෙහෙම ප්‍රශ්ණයක් හා පිළිතුරක්.
      "මම මැදිවිය ඉක්මවූ රජයේ රැකියාවක නියුතු දෙදරු මවක්මි.මාගේ සැමියාද රජයේ උසස් රැකියාවක නියුතු අයෙක් වන අතර ඔහු හා මා පසුගිය අවුරුදු 5ක 6ක කාලයක් තුළ කිසිදු ආකාරයක එක්වීමක් වී නොමැත. ඔහු දරුවන්ට හා මට ඉතාමත් ආදරෙන් හා මා ගැන නිරතුරුව සොයා බලන සෙනෙහෙබර සැමියෙක් මුත්.ඉහත ප්‍රශ්ණය මාගේ මනසට දැඩිව බලපා ඇත. වෛද්‍යතුමනි මන් මේ සදහා කුමක් කළ යුතුද?
      පිළිතුර(Prof. Goonaratne) - මටනම් කිසිවක් කළ නොහැක. ඕක ගිහින් සැමියාට කියන්න.

      Delete
  12. හෆොයි මගේ හිරි ඔතප් බිඳුන කියහන්කෝ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ බිදුනු තැන් අලවලා ගමු ආයුබෝවන්ඩ

      Delete
  13. සයිබරේ පාජාවේ යනකොට, අහම්බෙන් ගොඩ වැදුණු මුත් එබේ පිටුවට මගේ වගේ කථාවක් කියෙව්වෙමි.රස වින්දෙමි.ගා සුදු හුණේන් කොට කිරිසිදු අපිරිසිදු ගුඩ චිත්තය චිත්තරපටයකටත් වඩා මැනවින් සිතුවම් කළ අයුර පසසමි.

    ReplyDelete
    Replies
    1. කවියක් වැනි රැසැති ඔබේ භාෂාවෙන් ලියවුණු කමෙන්ටුවට බොහොමත් ස්තූතියි

      Delete
  14. ⁣කෙට්ටු රියදුරන්ට බර වාහන විතරක් දෙන්න එපා රස්තියාදු කාරයෙ ා් අන්තිමට control නැතුව ගිහින් රියදුරාම යටවෙල මැරෙයි...

    ඇත්තටම සමාඡය වෙනස්වෙල ,,ගතානුගතික බවෙන් මිදෙන්න ඕන කියන එක නියමෙටම පැහැදිලි කරල තියෙනව ...

    ReplyDelete
    Replies
    1. මැරිලා,පොඩිවෙලා,ඇඹරිලා,චප්පවෙලා ගියදෙන් බන්. මැරෙන එකා තන්තෝසෙන්නෙ බන් මැරෙන්නෙ හොද තැනක ඉපදෙයි.

      බොහොම ස්තූතියි මචෝ අදහස් දැක්වීමට...

      Delete
  15. තිරෙන් වැහෙන ලෝකය පිටත ලෝකයට වඩා හරි වෙනස් නේද බං ?

    ReplyDelete
    Replies
    1. ඔව් වෙලාවකට අපි හරිම කාලකණ්ණි විදියට ඒ ලෝක වල හිරවෙනවා. සංස්කෘතික වහල්කම......

      Delete