ජෝක්නම් අවුල්
කුණුහර්පනම් මාර ලල්
පිරිසකකට මගුල්
දක්වමින් නගුල්
එහෙ මෙහෙ අරන් යති
ජන්දෙට පෙර ට්රයල්
යටත්වැසියට නැතත් වියවුල්
උන්ගෙ හැම ට්රයි එකම ෆඋල්
මේ හැම අස්සේ
කොයිල් ඇටේ වැසියෙක් වීමත්
එක වෙලාවකට සෑහෙන අවුල්
- රොමාරස්-
රෝමානු කතෝලිකයන්ට අපහාස වන අන්දමට සිංහල භාෂාවෙන් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.
සන්තෝසයි.
නතාෂා ජස්ට් ජෝකින්,කැලණියේ නයිසාදු බුදු ටෝකින්,නතාෂා ජේ ලින්,සාදු නව් ලාපින් ...................!නිතිය සැමට නැමිය නොහැක....
පසුගාමීම අදහස් තිබ්බ රටවල් වල මිනිස්සුන්ගේ නීතිය අප්ඩේට් වෙද්දි අපි පිටිපස්සට යනවා
රෝමානු කතෝලිකයන්ට අපහාස වන අන්දමට සිංහල භාෂාවෙන් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.
ReplyDeleteසන්තෝසයි.
Deleteනතාෂා ජස්ට් ජෝකින්,
ReplyDeleteකැලණියේ නයිසාදු බුදු ටෝකින්,
නතාෂා ජේ ලින්,
සාදු නව් ලාපින් ...................!
නිතිය සැමට නැමිය නොහැක....
පසුගාමීම අදහස් තිබ්බ රටවල් වල මිනිස්සුන්ගේ නීතිය අප්ඩේට් වෙද්දි අපි පිටිපස්සට යනවා
Delete