tag:blogger.com,1999:blog-3786320724750859516.post3637637080509436674..comments2023-12-05T10:05:16.303+05:30Comments on රස්තියාදුකාරයා: හෘද සාක්ෂිය සහසික ලෙස ඝාතනයට තීරණය කළෙමිරෝමාරස්http://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3786320724750859516.post-17476007243149359012016-12-14T09:17:52.720+05:302016-12-14T09:17:52.720+05:30උඹ හරියටම හරි බන්.මට කියන්න ඕනෙ වුනේ ඔය ටික විතරමය...උඹ හරියටම හරි බන්.මට කියන්න ඕනෙ වුනේ ඔය ටික විතරමයි බන්. උබ එක ටක්කෙටම කියෙව්වා. ස්තූතියි බොහොමත් කුරහන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-60646853171322805032016-12-14T09:15:26.246+05:302016-12-14T09:15:26.246+05:30ඔව් උබ හරි බන්.හිස් ජීවිත වල තියෙන්නෙ කළු විතරයි. ...ඔව් උබ හරි බන්.හිස් ජීවිත වල තියෙන්නෙ කළු විතරයි. ඒකයි හෘද සාක්ෂිය සමහර තැන් අභිබවා ගියත්. බොහෝ තැන් වල හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන්නෙරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-23335287159094198262016-12-12T11:41:48.186+05:302016-12-12T11:41:48.186+05:30හිස් දේ ඇතුලේ අළු නැ. තියෙන්නේ කළු විතරයි...හිස් දේ ඇතුලේ අළු නැ. තියෙන්නේ කළු විතරයි...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-43939885853372024962016-12-10T15:42:14.765+05:302016-12-10T15:42:14.765+05:30හරි දැන් උඹ භෞතිකව හුඟක් දියුණු වෙයි. ඔය හෘද සාක්ෂ...හරි දැන් උඹ භෞතිකව හුඟක් දියුණු වෙයි. ඔය හෘද සාක්ෂිය කියන එකා එක්ක දියුණු වෙන්න ටිකක් අමාරුයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-65324590313970510152016-12-10T08:13:16.456+05:302016-12-10T08:13:16.456+05:30නෑ මන් සුදු කලු දෙකම සහිත අළු එකෙක්. උබ මම අපි හැම...නෑ මන් සුදු කලු දෙකම සහිත අළු එකෙක්. උබ මම අපි හැමෝම වගේ. ඒත් හෘද සාක්ෂියකින් තොර ජීවිතය සාක්කියකින් තොර මරණයක් වගේ. හිස් එකක්. මේ බ්ලොගේ ප්‍රොෆ්යිල් එකේ නම හදාගනින්කොරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-52541417045580914572016-12-10T08:10:25.847+05:302016-12-10T08:10:25.847+05:30හෘද සාක්ෂියකින් තොරව මියයාම.සාක්කියකින් තොරව මරණයක...හෘද සාක්ෂියකින් තොරව මියයාම.සාක්කියකින් තොරව මරණයක් වගේ දුමින්ද......ස්තූතියි බොහොමත්.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-46208475406359756202016-12-09T20:43:25.320+05:302016-12-09T20:43:25.320+05:30රෝමාන්තිකයාගේ හෘද සාක්ෂිය රස්තියාදුකාරයා පරාජය කරල...රෝමාන්තිකයාගේ හෘද සාක්ෂිය රස්තියාදුකාරයා පරාජය කරලා වගේ...<br />මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-80106482152360310832016-12-09T18:09:43.452+05:302016-12-09T18:09:43.452+05:30වරක් දෙකක් නොව කිහිප වරක් සිතාබලන්න. මා මිය යන නිස...වරක් දෙකක් නොව කිහිප වරක් සිතාබලන්න. මා මිය යන නිසා නොව නුඹටම කවදා හෝ යළි මා අවශ්‍ය වුවහොත් නුඹට පසුතැවීමට ඉඩ ඇති බැවින්.<br />----- හෘද සාක්ෂිය------<br /><br />ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com