tag:blogger.com,1999:blog-3786320724750859516.post6506170903911117260..comments2023-12-05T10:05:16.303+05:30Comments on රස්තියාදුකාරයා: සමාන්‍ය ජනතාව සමානයි මාගේ පෙම්වතියරෝමාරස්http://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3786320724750859516.post-67069043391074646372018-03-16T08:57:39.588+05:302018-03-16T08:57:39.588+05:30ඔබවැනි ප්රවීනතම බොලොග්කාරියකට මගේ ලිපියකින් උත්තේ...ඔබවැනි ප්රවීනතම බොලොග්කාරියකට මගේ ලිපියකින් උත්තේජයක් ලැබීමම කොතරම් සතුටක්ද? ගොඩක්ම සන්තෝසයි ..ආදරයෙන් පිළිගන්නවා මගේ නන්නත්තාරවුණු සටහන් වලට......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-87316857660099766372018-03-13T13:07:56.902+05:302018-03-13T13:07:56.902+05:30නියමයි... බ්ලොග් කියවිල්ලත් ලිවිල්ලත් ඇත හැරලා හිට...නියමයි... බ්ලොග් කියවිල්ලත් ලිවිල්ලත් ඇත හැරලා හිටි මට , ආයෙත් බ්ලොග් කියවන්න පෙලබුවාට පින් ! ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-81961321076596924352018-01-30T09:12:12.872+05:302018-01-30T09:12:12.872+05:30එල බන් අපි ගියා....එල බන් අපි ගියා....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-8211672491615703502018-01-30T09:11:43.279+05:302018-01-30T09:11:43.279+05:30ඇත්තටම මරු සිංදු ටිකක්... :)ඇත්තටම මරු සිංදු ටිකක්... :)රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-79167724934559903682018-01-26T01:54:45.100+05:302018-01-26T01:54:45.100+05:30ela
තවත් සින්ඩියක් http://sithuwilisatahan.comela

තවත් සින්ඩියක් http://sithuwilisatahan.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-82762155480304783062018-01-24T17:28:17.276+05:302018-01-24T17:28:17.276+05:30මරු සිංදු නේ... මරු සිංදු නේ... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-84567632209292213232018-01-24T16:50:10.402+05:302018-01-24T16:50:10.402+05:30ඔව් හරිම රස ගී ටිකක්. තවත් හොද ඒවා තියෙනවා මේ අයගෙ...ඔව් හරිම රස ගී ටිකක්. තවත් හොද ඒවා තියෙනවා මේ අයගෙම නම් එක්ක යූටියුබ් බැලුවොත් තියෙයි. ස්තූතියි බොහොමත්.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-41295876671012517252018-01-24T16:48:09.541+05:302018-01-24T16:48:09.541+05:30ස්තූතියි අයියේස්තූතියි අයියේරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-40128502001574172472018-01-23T13:10:20.373+05:302018-01-23T13:10:20.373+05:30මං මේ පොස්ට් එක නිවාඩුවක් ඕනේ හිතෙන හැම වෙලාවක ම ක...මං මේ පොස්ට් එක නිවාඩුවක් ඕනේ හිතෙන හැම වෙලාවක ම කියවාවි රස්ති. වැඩ කරලා ඔළුව කරවේගන එනවා කියලා හිතෙන මේ මහ දවාලෙ (1:01PM) මේ ටික කියවලා අහගෙන හිටියාම ඔළුව හූරගෙන ගියාවගේ දැනුනා.
මට ඕනේම සංගීතයක් රසවිඳින්න හුරු කලෙ මගෙ ලොකු අයියා, දවසක් අජිත් ගේ සිංදුවක් අහන ගමන් කිව්වා "උඹ ඕක ඇහුවාට වැඩක් නෑ, ජීවිතේට මත්වෙලා නැතුව" කියල. මං අයියාට කිව්වෙ "ඔයා ත් ඕක අහලා වැඩක් නෑ එහෙනම් මත් වෙච්ච මිනිහෙක් නිසා" කියල. ගීතයක විඳීම පුද්ගල බද්ධයි. පොස්ට් එක දැකපු ගමන් ආවෙ මං දන්න සිංදු ටික කමෙන්ට් කරන්න ඒත් රස්තියාදු කාරයා ට මඟ ඇරිලා නෑ.
ස්තූතී Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-66950998574748000412018-01-23T11:15:02.294+05:302018-01-23T11:15:02.294+05:30"මන් කියන්නෙ උබේ ඔළුව නිදහස්නම් ප්රබුද්ධ සුප..."මන් කියන්නෙ උබේ ඔළුව නිදහස්නම් ප්රබුද්ධ සුප්රබුද්ධ බේදයකින් තොරව සිංදුවක් අහන්න. වෙනසක් විදින්න."

ඔන්න ඔය දෙය තමයි මිනිස්සුන්ගේ තියෙන්න ඕනේ .

නියම පොස්ට් එකක් මල්ලි . දෙපාරක් කියෙව්වා . Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-74970059457948649932018-01-23T10:29:41.805+05:302018-01-23T10:29:41.805+05:30පැහැදිලි නෑ උමා ප්‍රශ්ණෙ.... :)පැහැදිලි නෑ උමා ප්‍රශ්ණෙ.... :)රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-75211439206373194152018-01-23T10:28:15.082+05:302018-01-23T10:28:15.082+05:30එල එලඑල එලරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-6784902534417596712018-01-23T10:27:33.294+05:302018-01-23T10:27:33.294+05:30අපිට ඉතින් කවුරුත් බොක්කෙන් බලන්න බෑනෙ කොච්චි මතුප...අපිට ඉතින් කවුරුත් බොක්කෙන් බලන්න බෑනෙ කොච්චි මතුපිටෙන් ඇර. කොහොමත් ගංජා, ඇදුම් හින්ද නෙවෙයි මන් එහෙම ලිව්වෙ. උන්ගෙ සංගීතයේ තියෙන දේශපාලිනික සංවාදය නිසා. කොහොමත් මන් ලියපු විදියටම උන් තුල "3. බොහිමියානු චරිතයකට බොහෝ සමාන ඇති ගති පැවතුම් මෙම පුද්ගලයින් සතුව පැවතීම" කියන එක ඒ නිසා මට නැවත නැවතත් සහතිකයෙන්ම කියතෑකි.නැත්තම් ඇදුම්,පැළදුම්,ගංජා වලින් මීට වඩා එහා ඉන්න අය එමටයි අපේ සංගීත කර්මාන්තයෙත්. ඔය අජිත් කුමාරසිරිගෙ එහෙම කොණ්ඩෙ විතරයි පොඩි හරි සීන් එකක් තියෙන්නෙ. නැත්තම් ෆුල් සාමාන්‍ය පෙනුමක්නෙ තියෙන්න මිනිහගෙ. ඒ නිසා මන් එහෙම ලිව්වෙ ඒ වගේ කියවීමකින් නෙවෙයි.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-80894896833343558042018-01-23T10:06:48.687+05:302018-01-23T10:06:48.687+05:30ඔව් බන් මාත් මාර ආසයි.......ඔව් බන් මාත් මාර ආසයි.......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-7953877308352283672018-01-23T10:06:21.011+05:302018-01-23T10:06:21.011+05:30එල එලඑල එලරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-61577310577956707742018-01-22T22:29:22.514+05:302018-01-22T22:29:22.514+05:30සමාන්‍ය ජනතාව සමානයි මාගේ පෙම්වතිය..... රෝමා කියන...සමාන්‍ය ජනතාව සමානයි මාගේ පෙම්වතිය..... රෝමා කියන්නේ සංගීතය කුමක්ද?Anonymoushttps://www.blogger.com/profile/05547682349198703141noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-48057099233749395822018-01-22T09:51:35.991+05:302018-01-22T09:51:35.991+05:30නියමයි රස්ති
නියමයි රස්ති

ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-10362151728211624092018-01-22T07:19:10.905+05:302018-01-22T07:19:10.905+05:30බොහීමියානු චරිත හොයන්න උඩින් බැලුවට බෑ..ගංජා ඉරුවට...බොහීමියානු චරිත හොයන්න උඩින් බැලුවට බෑ..ගංජා ඉරුවට.. කාඩයා වගේ ඇන්දට.. එහෙම වෙන්න බෑ... බොක්කේ බොහීමියානු එවුන් සමාජේ හරි අඩුයි...ඉන්න උන්ව බැලුවට හොයන්න බැහැ.කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-49025240498286551842018-01-20T13:52:09.928+05:302018-01-20T13:52:09.928+05:30I really like those songs....I really like those songs....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-71402440118286325822018-01-20T08:34:39.541+05:302018-01-20T08:34:39.541+05:30+++++++++
niyama+++++++++
niyamaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-59885651119078274942018-01-19T16:55:55.162+05:302018-01-19T16:55:55.162+05:30ඌ මන් දන්න එළ කොල්ලෙක්... හැබැයි ඕකුන්ගෙ පැත්තකවත්...ඌ මන් දන්න එළ කොල්ලෙක්... හැබැයි ඕකුන්ගෙ පැත්තකවත් තියන්න පුළුවන් එකෙක් නෙවෙයි. ඒත් ඔය වගේ එවුන්ට පට්ට ලව් චරිතයක් ඌ.මන් දන්නවනෙ ඉතින් මෑන්ස් ගැන මගෙ බොක්කනෙ සුප්පා.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-11029051116109428612018-01-19T15:38:14.825+05:302018-01-19T15:38:14.825+05:30Supun?Supun?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com