tag:blogger.com,1999:blog-3786320724750859516.post927310102300113941..comments2023-12-05T10:05:16.303+05:30Comments on රස්තියාදුකාරයා: අඩා හැලෙන ඇල්ල බැලුමට ගිය ගමන - Andahalena Ella Waterfall, Pituwala, Elpitiyaරෝමාරස්http://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-3786320724750859516.post-92056342326797794932020-08-17T16:00:52.723+05:302020-08-17T16:00:52.723+05:30This comment has been removed by the author.Samhttps://www.blogger.com/profile/09835999067817557927noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-68824458939242474482020-02-16T22:03:26.436+05:302020-02-16T22:03:26.436+05:30උඹලා යන්න අවුරුදු 3කට උඩ උඹලා ඔය ඉන්නකිට්ටුව කොල්ල...උඹලා යන්න අවුරුදු 3කට උඩ උඹලා ඔය ඉන්නකිට්ටුව කොල්ලෙකුයි කෙල්ලෙකුයි මරලා දාලා තිබ්බාලංකාපීඩියා.lkhttps://www.blogger.com/profile/01866496158514630449noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-49660005482162227852019-06-07T15:21:16.063+05:302019-06-07T15:21:16.063+05:30ලස්සන ගමනක්. අතීතය සිහිනයක් පමණයිලස්සන ගමනක්. අතීතය සිහිනයක් පමණයිSamhttps://www.blogger.com/profile/09835999067817557927noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-4259784148919822972018-03-26T11:08:07.557+05:302018-03-26T11:08:07.557+05:30උමාගෙම සංවිධාන කරලා එකක් මුලින්ම එක්කන් යන්නකො කට්...උමාගෙම සංවිධාන කරලා එකක් මුලින්ම එක්කන් යන්නකො කට්ටිය. ඊට පස්සෙ එයි පෝලිමේ....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-82855419359982122472018-03-24T10:44:55.373+05:302018-03-24T10:44:55.373+05:30කොහෙද ඉතින් අපේ අය හැමදාම සංචාර යන්නෙ කටින්නෙ...අස...කොහෙද ඉතින් අපේ අය හැමදාම සංචාර යන්නෙ කටින්නෙ...අසා හිතෙනවා
දිය ඇල්ල බලන්න යන්න...සුපිරි ගමන රෝමා
Anonymoushttps://www.blogger.com/profile/05547682349198703141noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-65029343341984355442018-03-22T10:38:26.863+05:302018-03-22T10:38:26.863+05:30ඔව් ඔව් සුපිරි ගමනක්ඔව් ඔව් සුපිරි ගමනක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-85777524473521909942018-03-21T16:43:23.778+05:302018-03-21T16:43:23.778+05:30පට්ට ආතල් එකක් අරගෙනනේ...පට්ට ආතල් එකක් අරගෙනනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-74115988501471457612018-03-20T14:17:02.779+05:302018-03-20T14:17:02.779+05:30හෙහ් හෙහ් හම්බුණාද???හෙහ් හෙහ් හම්බුණාද???රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-46027740138212942162018-03-20T14:16:35.397+05:302018-03-20T14:16:35.397+05:30
නෑ මේක පිහිටලා තියෙන්නෙ බටපොල කියන ප්‍රදේශයේ. කන්...
නෑ මේක පිහිටලා තියෙන්නෙ බටපොල කියන ප්‍රදේශයේ. කන්නෙලිය තියෙන්නෙ ගාල්ල හරියෙ. මේක බලන්නනම් ඒක්කො ඇල්පිටිය හරහා හරි අම්බල්න්ගොඩ හරහා හරි තමයි යන්න වෙන්නෙ.

ඇත්තටම Pra Jay ඔය යූ ටියුබ් වීඩියෝවටත් වඩා දරුණුවට වතුර ගැලුවා අපි ගිය දවසේ. ඔය අපි කන බොන ගල් තලා ඔක්කොම වැහෙන්න වතුර ගැලුවා. ගොඩක් වේගයෙන් වතුර රළත් එක්ක. අන්තිමට එතන තිබ්බ ලොකුම ගලේ උඩටම වෙලා අපි හිටියේ.. අපිට පොඩි වාසියකට තිබුනේ බය නැතිවෙන්නෙ ලොකු ලොකු ගල් ගොඩක් මැද්දෙන් වතුර බැස්ස නිසාත් දිය ඇල්ලෙ උඩම හරියත් නිසාත් ලොකු ගැඹුරක් නැති තැනකයි අපි හිරවුනේ.
රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-19344632833485862132018-03-20T14:04:53.709+05:302018-03-20T14:04:53.709+05:30බොහොම ස්තූතියි Oasisබොහොම ස්තූතියි Oasisරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-3120041216590961132018-03-20T14:03:53.426+05:302018-03-20T14:03:53.426+05:30
අම්බලන්ගොඩ ඉදන් බයිසිකල් පැදන් බටපොල ගාටනවා කියන්...
අම්බලන්ගොඩ ඉදන් බයිසිකල් පැදන් බටපොල ගාටනවා කියන්නෙම ඉතින් පොඩි පහේ වැඩක් නෙවෙයි.ඒ කතාවත් එහෙනම් ළගදිම බලන්න පුළුවන් වෙයි අම්බලන්ගොඩ කතා වලින්.

ආරණ්‍යක් ගැන දැනුවත් උනෙ නෑ අපි. නැත්තම් අනිවාර්යෙන්ම එතැනට යන්න තිබ්බා. මොකද දවසම තියෙනත් නිසා. ආයෙත් ගියොත් දැනගත්ත එක වටිනවා අරාණ්‍ය ගැන.බොහොම ස්තූතීයි දැනුවත් කිරීමටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-26464313649032799822018-03-20T13:41:36.635+05:302018-03-20T13:41:36.635+05:30හේ හෙ ඒක තමයි බඩ බුරුලට ගියෙ.....
හේ හෙ ඒක තමයි බඩ බුරුලට ගියෙ.....
රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-92237378857760182018-03-20T11:41:09.266+05:302018-03-20T11:41:09.266+05:30රොමාවයි පින්තුර අස්සේ හෙව්වේ...රොමාවයි පින්තුර අස්සේ හෙව්වේ...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-66321378046620268932018-03-19T12:48:27.902+05:302018-03-19T12:48:27.902+05:30කන් නෙලියට සම්බන්ධද?
https://www.youtube.com/watc...කන් නෙලියට සම්බන්ධද?

https://www.youtube.com/watch?v=nup5oYJo26wPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-76283675148581327192018-03-19T12:44:59.355+05:302018-03-19T12:44:59.355+05:30සුන්දර ගමනක අසිරිය.ස්තුතියි මේ වගේ ලස්සන තැන් ගැන...සුන්දර ගමනක අසිරිය.ස්තුතියි මේ වගේ ලස්සන තැන් ගැන අපිට කියනවට. රුප ටික හරිම ලස්සනයි,.ජය වේවා !Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-45213440366045793022018-03-17T20:53:01.429+05:302018-03-17T20:53:01.429+05:30අපි ඔය දිය ඇල්ල බලන්න මුලින්ම ගියේ 1991 අවුරුද්දේ....අපි ඔය දිය ඇල්ල බලන්න මුලින්ම ගියේ 1991 අවුරුද්දේ. එතකොට අපි ඉස්කෝලේ 9 වසරේ. අපේ පන්තියේ ඉගෙනගතපු යාලුවෙක් හිටිය ඔය දිය ඇල්ල ආසන්නයේ. අපි කට්ටිය දවසක් උදේක ෆුට් බයිසිකල් වලින් අම්බලන්ගොඩ ඉඳන් යාලුවාගේ ගෙදර යන්න බයිසිකල් පැදගෙන ගියා ඒ යද්දී අපි දියඇල්ලක් ගැන දැනගෙන හිටියෙත් නෑ. ගියාම තමයි දන්නේ දියඇල්ලක් තියෙනවා කියල. පස්සේ දිය ඇල්ලෙන් නාලා යාළුවගේ ගෙදරින් දවල්ට කාලා එහෙම ගෙවල්වල එද්දී හවස හය විතර වෙලා. වැඩේ කියන්නේ එකෙක්වත් ගෙවල්වලට කියලා නෙවෙයි ගිහින් තිබ්බේ. ඒ වෙද්දී ගෙවල්වල වැඩිහිටියන් පොලිසි යන්න ඔන්න මෙන්න. එක පන්තියේ ඉගෙනගන්න ළමයි පහළොවක් උදෑසන ආගිය තැනක් නැතිවීම තමා හේතුව.කලින් සංවිධානය වීමක් නැතුව උදේ සෙට් වෙලා ඒ තරම් බරසාර ගමනක් ගෙවල්වලට නොකිය ගිය හේතුවට එදානම් කෑවා ආයේ පිටේ පාරවල් හිටින්නම. හැබැයි ඉතින් ඒ කාලේ බයිසිකල් වලින් ඇල්පිටි යනවා කියල ගෙවල් වලින් අවසර ඉල්ලුවානම් මලාට අවසර ලැබෙන්නේ නෑ. ඔය ගමනේ විස්තරේ බ්ල්ග් පොස්ට් එකක් විදිහට ලියන්න හිතන් ඉන්නවා කාලෙක හිටං කෝ තාම ලියන්න වෙලාවක් යෙදුනේ නෑ.

ඒ කාලේ ඔය පාරවල් කොන්ක්‍රීට් කරලා තිබ්බේ නෑ. ඔය පාරේ තියන පාලම වෙනුවට ඒ කාලේ තිබ්බේ ලී කොට කීපයක් දාපු ඒ දණ්ඩක්. ඔය කොන්ක්‍රීට් පාරෙන් දිය ඇල්ල දිහාවට හැරෙන්නේ නැතුව කෙලින්ම උඩහට ගියාම ලස්සන ආරණ්‍ය සේනාසනයක් තියෙන්නේ. කන්න බොන්න කලින් එතනටත් ගියානම් තමා වටින්නේ. ස්තුතියි පිංතූර ටිකට. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-73436875678419675512018-03-17T11:27:40.547+05:302018-03-17T11:27:40.547+05:30//සමීරගෙ පොල් සම්බෝල බාස්කට් එකත් එක්ක පාන් කන ගමන...//සමීරගෙ පොල් සම්බෝල බාස්කට් එකත් එක්ක පාන් කන ගමන්//
ඔය තියෙන්නෙ උබ පින්තූරයක් යටින් ඔහොම දාල තිබ්බ නෙ. බාස්කට් එක කෑව කියල......ඒකයි මම කලබල වුනේ....තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-89876438837791334292018-03-17T09:24:22.093+05:302018-03-17T09:24:22.093+05:30"මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පෝස්ට් එක මන..."මාතලේ බලකඩුව දියඇල්ල සොයා" පෝස්ට් එක මන් බලලා තියෙනවා ඒකත් ගොඩක් ලස්සන තැනක් රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-47857899011642231162018-03-17T09:19:09.681+05:302018-03-17T09:19:09.681+05:30කව්ද යකෝ මේවට මැටි හට්ටි මුට්ටි උස්සන් එන්නෙ.....බ...කව්ද යකෝ මේවට මැටි හට්ටි මුට්ටි උස්සන් එන්නෙ.....බොකනම් අවුලක් උනෙ නෑ මයෙ හිතේ රතු වතුරට විස මැරෙනවනෙ...මගේ මූන මේකට දාලා ගෑණු ළමයි මේකට එන ගාන වැඩි වෙලා වීව් කවුන්ටරේ පුපුරලා ගියොත් හිටන්.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-52587972526953048982018-03-17T09:13:32.719+05:302018-03-17T09:13:32.719+05:30ඔව් ඔව් ඒකනම් ඇත්ත ඒත් ඉතින් වැස්සත් එක්ක තම්ස්‍යි ...ඔව් ඔව් ඒකනම් ඇත්ත ඒත් ඉතින් වැස්සත් එක්ක තම්ස්‍යි ඒ නොහිතපු අවධානම ආවෙ. ඔය විත්තියක් ගැන පොඩි අදහසක්වත් තිබ්බනම් ඊට වඩා සැලැකිලිමත් වෙනවා. ඒත් ඉතින් සොදුරු ඒ වෙලාවෙ ඒ වගේ ලස්සන කැලෑවක...ඒ වගේ වැස්සක් මැද....කොල්ලො ටිකක් එක්ක සිංදුවක් කිය කියා බෝතලයක් හිස් කරනවා කියන්නෙ වෙනමම ආතල් එකක්.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-67780155990753845802018-03-17T09:10:04.409+05:302018-03-17T09:10:04.409+05:30වැසි දැරියම දවසක් දාන් යන එන කටයුතු සංවිධානය කරන්න...වැසි දැරියම දවසක් දාන් යන එන කටයුතු සංවිධානය කරන්න. මුල් එක කට්ටියට හරි ගියොත් වැසි දැරියත් බලෙන් අරන් යයි ඉන් පස්සෙ....සමහර අයට තියෙන්නෙ මේ වගේ සංචාර ගැන හුරුවක් නැති එක. මොකද ඉතින් දන්න කාලෙ ඉදන් ගෙවල් වල මිනිස්සුත් එක්ක යන්නෙ කතරගමයි,අනුරාධපුරෙයි,පොළොන්නරුවයි විතරයිනෙ....ඒ නිසා මන් කියනවට මුල් එක විතරක් වැසි දැරියම ප්ලෑන් කරලා කස්ටියව එක්කන් යන්නකො....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-87260633742402113872018-03-17T09:05:11.655+05:302018-03-17T09:05:11.655+05:30
තව පැයක් පරක්කු උනානම් එහෙම වෙන්න තිබ්බා. හැබැයි ...
තව පැයක් පරක්කු උනානම් එහෙම වෙන්න තිබ්බා. හැබැයි ඉතින් උඩට වහින එක නවත්තපු ගමන්ම වතුර පාරෙ සැර අඩුවෙනවා පල්ලෙහාට ගලා බහින නිසා. ඒ නිසා මේ කැලේ ලොකුම අවදානමක් නෑ. ඒත් අපි ගිය දවසට ඉස්සරින් දවස් දෙක තුන හොදට වැහැපු දවස් දෙක තුනක් නිසා වැඩේ ලෙල්ල හුටන් වුණාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-74042451887329403642018-03-17T08:57:57.054+05:302018-03-17T08:57:57.054+05:30උඹලා තරම්ම නැතත්...උඹලෑ ජාතියෙ එකෙක්......උඹලා තරම්ම නැතත්...උඹලෑ ජාතියෙ එකෙක්......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-67973861088533054552018-03-17T08:55:47.431+05:302018-03-17T08:55:47.431+05:30වතුර වැඩි උනානම් අපිට කවුරු හරි බේරගන්නකම් ඉන්න වේ...වතුර වැඩි උනානම් අපිට කවුරු හරි බේරගන්නකම් ඉන්න වේවි. අපි ගියෙත් හොදටම වැහි දවස් වල. ඊට ඉස්සරි දවස් දෙක තුන ඉදන්ම හොදටම වැස්සා.ඒකයි කවුරුත් හිතුවෙ නැති වතුරපාරක් ආවෙ.කැලේට වෙලා ආරක්ෂිතව ඉන්න පුළුවන් උනත් පල්ලෙහා වතුරෙන් යට වෙලා නිසා. කැලෙන් එළියට එනවා බොරු.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-56286730257129300972018-03-17T08:51:48.331+05:302018-03-17T08:51:48.331+05:30එල එල බන් එහෙම දැනුනනම් එච්චරයි.....එල එල බන් එහෙම දැනුනනම් එච්චරයි.....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com