18 May 2018

නිරුවත් අටවක


නිරුවත් අටවක
සොදුරුය
මිහිරිය
හැමදා පායා දිලිසෙන 
පුන් සදටත් වැඩියෙන්

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

21 comments:

  1. පායන සඳවට
    සිරි නෑ මුන්දැට
    නිරුවත එලිපිට
    ලියලා කවියට.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පුන්සද නම් වේය පිරිපුන් පුළුලු කුල දිලිසෙයි එසද සැමදා ලෙසක
      අටවක නම් වේය කොට ගවුමක් නිරුවත් දෙපා වසාගත් වැනි රෙදි කඩක
      සාරියට වැසුණු පුන් සද සිරි දුන්නත් එලෙසින් සැමදාමත් කවි සිතක
      නිරුවත් අටවකක් නිසා නිදි වැරුවෙමි දුමියෝ එකෙක් පෙර දිනක

      Delete
  2. ලස්සන පද පෙලාක්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.......

      Delete
  3. පරිස්සමින් ... නිරුවතට වඩා අඩ නිරුවත බයානකයි

    ReplyDelete
    Replies
    1. භයානකයි කියන්නෙ සදූ සෑහෙන භයානකයි.....

      Delete
  4. Replies
    1. පුන් සද නිරුවත් නැත්තම්
      අටවක අඩ නිරුවත්නම්
      ඔව්නෙ බන් අමාවක ෆුල් නිරුවත් නෙ...

      හෙහ්..හෙහ්.ඉදකින් උඹ...මමනම් දෙවැනි පේලිය ගාවින් නැවතුනා...ඒකට උඹ...එල හොදේ...

      Delete
  5. ස්තූතියි තඩියා......

    ReplyDelete
  6. අපි මුකුත් කියන් නෑ.... මේක මරු හැබැයි...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යු වේවා...තැන්ක්යු වේවා....

      Delete
  7. අටවක දැකල එපාවෙල පුන් සඳ පායනකං බලන් ඉන්න අය අපි😂😂😂

    ReplyDelete
    Replies
    1. මොනවද බන් ඔය අසහනේ ගෑණියෙක්ට පාරක යන්න බෑනෙ ඉතින්...

      Delete
  8. සඳේ නෙක පැහැය මැද
    විපිළිසර නුබේ සිත

    ReplyDelete
    Replies
    1. ඒක මරු....විපිළිසර වූ මගේ සිත....

      Delete
  9. මේක අත්දැකීමක්ද කියා හිතේ

    ReplyDelete
  10. අටවක නේ රස්තියාදුවනේ
    හිත නේ දන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඉතින්...කොල්ලොනෙ....

      Delete
  11. අටවක වෙතට නොඇදෙන
    ඇස් මොටද රසය නොවිඳින

    ReplyDelete