25 June 2018

අලුත් VLog එකක් සහ කිතුල්ගල සංචාරය

                                                         
                                       ගුඩ් මෝර්නිග් ෆෙන්ස්...රස්තියාදුකාරයා හිතුවා අලූතෙන් vlog එකක් පටන් ගන්න. මොකද දන්නවද මගේ බ්ලොග් එකේ සංචාර කියන ලේබල් එකෙන් මීට පස්සෙ දාන හැම පෝස්ට් එකක්ම vlog එකක් විදියට නැත්තම් යූ-ටියුබ් වීඩියෝ එකක් විදියට දැම්මොත් ලක්සන වෙයි කියලා රස්තියාදුකාරයා හිතුවා. 
                                       ඇත්තෙන්ම එහෙම හිතුවෙ.රස්තියාදුකාරයට හිතුණා රස්තියාදුකාරයා මෙච්චර කල් බ්ලොග් එකේ දාපු සංචාර කියන  ලේබල් එකේ තියෙන ඒවා වැඩියෙන්ම ගැලපෙන්නෙ vlog එකක් විදියට කියලා. චැනල් එකේ නම තමයි SL Machan ...හිමාලයේ කන්ද පාමුල ගඩොල් ගොඩක් අස්සෙ තිබ්බ පුස්කොල පොතක තමයි මේ නම සුභයි කියලා තිබ්බේ. මන් දන්නෙත් නෑ සෘර්ෂිවරයෙක් තමයි දිවැසින් අනාගතේ බලලා මගේ පින්බර මූණ දැක්කයින් පස්සෙ  නම පුස්කොල පොතේ ලියලා තියෙන්නෙ.
                 ඒ ඔක්කොමත් හරියි කියමුකෝ. දන්නවනෙ ඉතින් බ්ලොගර් වගේම තමයි යූ-ටියුබ් එකත් අයිති ගූගල් දෙයියොන්ට. ඒ නිසා කමෙන්ට්,ලයික්,සබ්ස්ක්‍රයිබ් ඔක්කොම කරන්න තියෙන්නෙ ඉතින් මේකෙ විදියටම තමයි.
                                    ඕන ඉතින් හා හා පුරා කියලා උඹලට කිව්ව එකේ... දැන්ම ගිහින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා වරෙන් වස්තුවේ. කොල්ලොනෙ...ගමේනෙ...බ්ලොග් වලනේ.... සබ්ස්ක්‍රයිබ් කරලපල්ලා අනිවාර්යෙන්ම හොදේ....
                                 මේ තියෙන්නෙ කිතුල්ගල ගියපු එකේ ෆුල් මාවලස් විස්තරයක්...තාම චැනල් එක හැදුවා විතරයි...මේ වීඩියෝ එක ඇවිල්ලා ටෙස්ටින්ග්  වන්, ටූ,ත්‍රී එකක්. වැරදි එමට ඇති. තියෙනවනම් කියලා දීලම යමල්ලා හොදේ...........ඔන ආයෙත් කිව්වා සබ්ස්ක්‍රයිබ් තමයි ඕනෙ සබ්ස්ක්‍රයිබ් කරහන් මා දෙයියො හොදේ.......


18 comments:

  1. Replies
    1. හා හා නෙවෙයි සබ්ස්ක්‍රයිබ් කරන්න

      Delete
  2. Replies
    1. මරු මරු නෙවෙයි ගිහින් සබ්ස්ක්‍රයිබ් කරපන්

      Delete
  3. සුභ පැතුම්...

    ජයවේවා!!!

    ReplyDelete
  4. සුභ පැතුම්..
    අපිත් සබ්ස්ක්‍රයිබ් කරන්නම්.. :

    ReplyDelete
  5. නියමයි !
    සබ්ස්ක්‍රයිබ් කරන්නම් :D

    ReplyDelete
  6. මටත් කියහන්කෝ ඔය කියපු ඉරුසුන්නාන්සේ ගැන. පොඩ්ඩක් බැහැදකින්න යන්න

    ReplyDelete
    Replies
    1. හිමාලෙට ගියොත් මෑන්ස් අල්ලගතෑකි....මෑන්ස් බවුන් වඩ වඩ ඉන්නෙ දැන්.....

      Delete