tag:blogger.com,1999:blog-3786320724750859516.post383908284438995631..comments2023-12-05T10:05:16.303+05:30Comments on රස්තියාදුකාරයා: රනිල් හාමු ඇතුළු අනෙකුත් ගොන් තඩියොන්ගේ පිං පඩිය වැඩි කරමුරෝමාරස්http://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3786320724750859516.post-25679854746292531142017-08-28T18:57:30.979+05:302017-08-28T18:57:30.979+05:30පව් බං අපි මුන්ට ගෙවනවා මදි ...පව් බං අපි මුන්ට ගෙවනවා මදි ...කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-65817601307697996162016-11-23T12:41:02.088+05:302016-11-23T12:41:02.088+05:30ඔව් බන් පව් සත්තු.කරපු දේකුත් නෑ...කරන දේකුත් නෑ.....ඔව් බන් පව් සත්තු.කරපු දේකුත් නෑ...කරන දේකුත් නෑ... අපේ සල්ලි වලින් උන් හොරාකාපු එක විතරයි කරන්නේ. ආර්ථික ඔස්තාද් කෙනෙක් කරන කතාවක්ද බන් මූ කරේ. මේකට හැම මගුලක්ම ඉතින් ජෝක්ස් එකක් අපිට හිනා යන්නෙත් නෑ.ඒත් මූට හීනා...ලෙක්චර් කෙනෙක් වෙච්චි උගේ ගෑණිගෙ පඩියෙන් උන්ට ජීවත් වෙන්න බාඑරි නම්. මේ රටේ අහිංසක මිනිස්සු කී දෙනෙක් ඉන්නවද බන් ප්‍රශ්ණ වලින් මිරිකිලම ජීවත් වෙන. එක මනුස්සයගේ පඩියෙන් මුළු පහුලම ජීවත් වෙන්න ගේම ගහන, මහ බූරුවෙක් බන් මූ.මූට හැගීමක් තියෙන්නේ රෝයල් පරම්පරාව ගැන විතරයි,සාමාන්‍ය මිනිස්සු ගැන හැගීමක් නෑ බන්.මිනිස්සුන්ට රස්සාවක් නෑ,තිබුණත් හරි හමන් පඩියක් නෑ එව්වා මේ උලමට තේරෙන් නෑ බන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-7381704862125624912016-11-23T09:49:47.889+05:302016-11-23T09:49:47.889+05:30අනේ පව් බං. මේ හම්බවෙන සොච්චම විතරද. දේශපාලඥයෝ අපි...අනේ පව් බං. මේ හම්බවෙන සොච්චම විතරද. දේශපාලඥයෝ අපි වෙනුවෙන් ණය ගන්නකොට ඒවායෙනුත් කොම්ස් ගහනවා. ඒ ණය අරන් කරන ව්‍යාපෘති වලිනුත් කොමිස් ගහනවා. ඒ ව්‍යාපෘති හදන උන්ගෙනුත් කොමිස් ගහනවා. අපි හම්බ කරන තුට්ටු දෙකෙන් පුලුවන් තරම් බදු ගහනවා. දඩ ගහනවා. අන්තිමට අපි හම්බකරන එකෙන් උන් විතරක් නෙමෙයි උන්ගෙ හත්මුතු පරම්පරාවම කාල ඇඳලා ජීවත් වෙනවා. ආණ්ඩුවෙ පියන්කමක් ගන්නත් අධ්‍යාපන සුදුසුකමක් ඕන. දේශපාලනේ කරන එකා ඉස්කෝලේ ගියාද කියලාවත් බලන්නේ නෑ. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-85080425248666232312016-11-22T17:20:33.289+05:302016-11-22T17:20:33.289+05:30ඔව් අප්පා මුන්ට පඩියත් එක්ක ගෑණිට මූන දෙන්න බෑ.......ඔව් අප්පා මුන්ට පඩියත් එක්ක ගෑණිට මූන දෙන්න බෑ.....
අපිට පඩියෙන් ගෑණු දරුවෝ ජීවත් කරන්න බෑරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-17986998454881767142016-11-22T17:18:47.312+05:302016-11-22T17:18:47.312+05:30මන් කියන්නේ බන් මුන්ට පූනක්කුත් දුන්නනම් හරි හැපි ...මන් කියන්නේ බන් මුන්ට පූනක්කුත් දුන්නනම් හරි හැපි කරන්නරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-15749793166500379912016-11-22T13:59:50.955+05:302016-11-22T13:59:50.955+05:30කාටද ආඩම්බර අප්පා, මෙච්චර ලොකු පඩියක් ගන්න පාර්ලිම...කාටද ආඩම්බර අප්පා, මෙච්චර ලොකු පඩියක් ගන්න පාර්ලිමේන්තු කොට්ටෝරුවෝ ගොඩක් අපිට ඉන්නවා කිව්වම? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-13539109806418704822016-11-22T13:46:04.507+05:302016-11-22T13:46:04.507+05:30අපි වෙනුවෙන් කෑ ගසනා අසරණ වූ උන්
හැපි කරන්න දීමනාව...අපි වෙනුවෙන් කෑ ගසනා අසරණ වූ උන්
හැපි කරන්න දීමනාව වැඩි කරහන් දැන්......
(අපොයි...)

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-42936722594839579702016-11-22T12:16:02.076+05:302016-11-22T12:16:02.076+05:30පිං පඩි තකා වැඩ කරන පිං හරක් සහ
උන්ව පාර්ලිමන්ට් ...පිං පඩි තකා වැඩ කරන පිං හරක් සහ
උන්ව පාර්ලිමන්ට් යවන අපි වගේ මී හරක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-23459617349153453332016-11-22T12:14:18.135+05:302016-11-22T12:14:18.135+05:30මන් හිතන්නේ රටේ දැවෙන ප්‍රශ්ණ විදියට අදුරගෙන තියෙන...මන් හිතන්නේ රටේ දැවෙන ප්‍රශ්ණ විදියට අදුරගෙන තියෙන්නේ මේවා වෙන්න ඇති රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-44205917656428112202016-11-22T12:12:50.138+05:302016-11-22T12:12:50.138+05:30ඕකුන්ට ලැජ්ජාවක නාමයක් නෑ.අනිවා එහෙම කරනවා ඇති.ඕකුන්ට ලැජ්ජාවක නාමයක් නෑ.අනිවා එහෙම කරනවා ඇති.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-83377474427579388422016-11-22T11:53:28.185+05:302016-11-22T11:53:28.185+05:30පඩි තකා වැඩ කරන උං.පඩි තකා වැඩ කරන උං.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-1896965598043803862016-11-22T10:33:44.745+05:302016-11-22T10:33:44.745+05:30පඩි වැඩි කර ගත්තට කමක් නෑ.. රටේ ප්‍රශ්ණ නැති කරලා....පඩි වැඩි කර ගත්තට කමක් නෑ.. රටේ ප්‍රශ්ණ නැති කරලා.. උන්ගේ වගකීම ඉටු කරලා ඉහගෙන කෑවත් අවුලක් නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-60335645538345217762016-11-22T10:27:27.887+05:302016-11-22T10:27:27.887+05:30පව් නේද බං ....ගෙදර උන්ට පාර්ලිමේන්තුවෙං බත් පැකට්...පව් නේද බං ....ගෙදර උන්ට පාර්ලිමේන්තුවෙං බත් පැකට් එහෙම බැදං යනවද දන්නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com