tag:blogger.com,1999:blog-3786320724750859516.post6292259096805939971..comments2023-12-05T10:05:16.303+05:30Comments on රස්තියාදුකාරයා: බාලිකා ළමා නිවාසේ කාලගෝට්ටියරෝමාරස්http://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-3786320724750859516.post-13664623371339022342018-04-18T14:29:19.910+05:302018-04-18T14:29:19.910+05:30++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-46530056426628144892018-03-02T14:20:43.158+05:302018-03-02T14:20:43.158+05:30ඔව් ඒත් ඒක හරි. හැබැයි මේකෙන් අපි දිගටම මොන මොන හර...ඔව් ඒත් ඒක හරි. හැබැයි මේකෙන් අපි දිගටම මොන මොන හරි මේ වගේ තව විශේෂ වැඩ සංවිධානය කරන්න හිටපු එක අඩපන වුණා.මගේ තිබ්බ ලොකුම අදහසක් තමයි ළමා නිවාසේ O.L පාස්වීමෙ ප්‍රතිශතය 50%ක මට්ටමකට ගන්න පුළුවන් වෙන විදියට හොද ගුරුවරු 6ක් ප්‍රධාන විෂයන් 6ට ළමා නිවාසෙට සම්බන්ධ කරලා(ඒකත් පිළිවෙලකට) ඒ ළමයින්ගෙන් කිහිප දෙනෙක් හරි පාස් කරන්න. ඒත් ඒක එහෙම්ම දියවුනා.මතක ඇති අතීතයක මේ ළමා නිවාසයෙන් එක ළමයෙක්වත් O.L. පාස්වෙලා නෑ.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-18940385824819005062017-08-28T18:35:34.643+05:302017-08-28T18:35:34.643+05:30බොහොම සතුටුයි බොලා අර නපුංසකය තත්වයට නොවැටී කරපු ව...බොහොම සතුටුයි බොලා අර නපුංසකය තත්වයට නොවැටී කරපු වැඩේ හොඳට අහවර කරපු එක ගැන !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-63695628727331982872017-06-17T08:17:00.225+05:302017-06-17T08:17:00.225+05:30Niyamayi ++Niyamayi ++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-69627278138303474092017-02-23T08:14:33.943+05:302017-02-23T08:14:33.943+05:30අන්න ඒකයි බාලිකා ළමා නිවාසයක් එක්ක වැඩ කරනකොට ගොඩක...අන්න ඒකයි බාලිකා ළමා නිවාසයක් එක්ක වැඩ කරනකොට ගොඩක් පරිස්සමින් කරන්න ඕන. නැත්තම් වදින්න ගිය දේවාලෙ හිසේ කඩාගෙන වැටිල්ලක් වෙන්නෙ.බොහොම ස්තූතියි බොලොගයට ගොඩ වැදුනට....රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-56264753924293109842017-02-20T22:18:20.243+05:302017-02-20T22:18:20.243+05:30හොඳ වැඩක්. අගය කරනවා. අපේ ගෙවල් පැත්තේ බාලිකා නිව...හොඳ වැඩක්. අගය කරනවා. අපේ ගෙවල් පැත්තේ බාලිකා නිවසෙක් ළමයිව අපි සත්ව උද්‍යානෙට අරන් ගියා. පස්සේ මුහුද පෙන්වන්න අරන් ගියා . ඒ ළමයි මුහුදට හාත්ප 20-30 මෙහා හිටියත් මුහුද දැකල නැහැ. අවුරුදු ගානකට ඒ ළමයි සතුටු වුනු පළමු වතාව කිව්වා. දෙවෙනි සැරේ කරන්න බැරි වුණා . එතැන් ගැහැණු ළමයෙක් දෙන්නෙක් දූෂණය වෙලා පාලකයෝ හා ගමේ වැඩිහිටියෙක් අතින්. මුළු ගමම දොස් කියන්නේ අහිංසක කෙල්ලන්ට. අම්ම කිව්වා අපිත් එතනට් ගිහිල්ල ආයේ ප්‍රශං ඇතිවෙයි කියල. දුකින් වුනත් වැඩේ අත් හැරලා දැම්ම.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-30955160119322614992016-11-08T12:44:25.613+05:302016-11-08T12:44:25.613+05:30ඔව් බන් ඒක ඇත්ත.මන් හිතන්නේ අනුකම්පාවට වඩා උන්ට ඕන...ඔව් බන් ඒක ඇත්ත.මන් හිතන්නේ අනුකම්පාවට වඩා උන්ට ඕනෙ සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-4721348193521512512016-11-07T18:30:17.273+05:302016-11-07T18:30:17.273+05:30පට්ට වැඩක් මචං..... උපරිමයි... මම ගිය ඉස්කෝලෙත් හි...පට්ට වැඩක් මචං..... උපරිමයි... මම ගිය ඉස්කෝලෙත් හිටිය ඔය වගේ ළමා නිවාසෙක ලමයි... පවු බන්.... අපි කන දෙයක් අනිව අපි උන්ටත් දෙනව.... ආසාවෙන් කනව බන්....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-20835924332911304782016-11-03T16:23:00.069+05:302016-11-03T16:23:00.069+05:30ඔව් රාජ් උන්ගේ සතුට ඕනවටත් වැඩිය මූනු වලින් පෙනුනා...ඔව් රාජ් උන්ගේ සතුට ඕනවටත් වැඩිය මූනු වලින් පෙනුනා.සමහර ළමයින්ගේ මුල්ම අත්දැකීමත් ඒක වෙන්න ඇති.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-50294934484666305812016-11-02T13:50:32.676+05:302016-11-02T13:50:32.676+05:30එල! ළමයි ටික උපරිම සතුටු වෙන්න අැති.එල! ළමයි ටික උපරිම සතුටු වෙන්න අැති.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-33734946929089217722016-11-01T08:56:01.729+05:302016-11-01T08:56:01.729+05:30බොහොම ස්තූතියි Amila Chathuranaga...හොද වැඩ මෙන්ම ...බොහොම ස්තූතියි Amila Chathuranaga...හොද වැඩ මෙන්ම නරක වැඩද දැමීමට බලාපොරොත්තු වෙමිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-70060132173235503442016-10-31T19:50:36.931+05:302016-10-31T19:50:36.931+05:30නිර්මාණ ශිලි වැඩක්..බොහොමයක් අය හිතනවා විතරක් කරන්...නිර්මාණ ශිලි වැඩක්..බොහොමයක් අය හිතනවා විතරක් කරන්නේ නෑ..කරපු අය කියන්නේ නෑ කරනවා විතරයි..කියන එක වැදගත්..එතකොට තමයි අනික් අයටත් මේ වගේ සත්කාර කරන්න මතක් වෙන්නේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-35393035232117040422016-10-29T09:33:32.392+05:302016-10-29T09:33:32.392+05:30නෑනෙ බන් උබ ආවේ අස්පස් කරලා යන්න හදන වෙලාවෙනෙ.ඌ ගි...නෑනෙ බන් උබ ආවේ අස්පස් කරලා යන්න හදන වෙලාවෙනෙ.ඌ ගිහිල්ලා මචං එතකොටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-41607657318762456672016-10-29T08:15:38.187+05:302016-10-29T08:15:38.187+05:30සුපිරි වැඩක් බන් උඹල දුන්නේ,මම ඔළුව දානකොට ඔය කියන...සුපිරි වැඩක් බන් උඹල දුන්නේ,මම ඔළුව දානකොට ඔය කියන සතා හිටියෙ නැද්ද,කකුල් දෙකට ඇදපු එක ඔළුවෙ නවලා යවන්න තිබුණේ..Anonymoushttps://www.blogger.com/profile/06984544915778766183noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-66292226786613704512016-10-28T08:50:47.927+05:302016-10-28T08:50:47.927+05:30ඔව් බන් පොඩි එවුන් සදාකාලික අනාථයො කරන්න තමයි උන්ට...ඔව් බන් පොඩි එවුන් සදාකාලික අනාථයො කරන්න තමයි උන්ට ඕන.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-76351780949172716472016-10-28T08:49:42.912+05:302016-10-28T08:49:42.912+05:30අහ්...බොලොග් එකකුත් පටන් ගනින් ඉක්මණට.අහ්...බොලොග් එකකුත් පටන් ගනින් ඉක්මණට.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-80154552974486999122016-10-28T08:48:27.296+05:302016-10-28T08:48:27.296+05:30ඔව් Aruna පිංපියෝ පොරවල් වෙන්න ගියාම නාගෙන තමයි එන...ඔව් Aruna පිංපියෝ පොරවල් වෙන්න ගියාම නාගෙන තමයි එන්නෙරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-76056051207265840222016-10-28T08:45:42.842+05:302016-10-28T08:45:42.842+05:30බොහොමත්ම ස්තූතියි Raviබොහොමත්ම ස්තූතියි Raviරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-12374414077806870572016-10-27T19:05:43.789+05:302016-10-27T19:05:43.789+05:30රොමා...
හොද වෑඩක් මචාං.. කියන්න වචන නැහැ මිත්‍රයා ...රොමා...<br />හොද වෑඩක් මචාං.. කියන්න වචන නැහැ මිත්‍රයා ඉතා උතුම් ක්‍රියාවක්. ඉදිරියටත් මෙවැනි දැ කරන්න ලැබෙවා පතනවා...මගේ පිලොසොෆියhttps://www.blogger.com/profile/03123437615773521641noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-76754085295423614452016-10-27T17:41:51.563+05:302016-10-27T17:41:51.563+05:30//////ඒත් කරුමෙට උන් පොරවල් වෙන්න හදන්නෙ වැරැදි ක්...//////ඒත් කරුමෙට උන් පොරවල් වෙන්න හදන්නෙ වැරැදි ක්‍රමයට................//////////<br />රොමා සහතික ඇත්ත. මේවා තමයි බොක්කේ වැඩ කියන්නේ. මටත් දිරවන්නේ නැති වැඩක් තමයි පිං දීම. අර මූසලයා නම් පිංපියෙක්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-9474503117205404332016-10-27T17:28:28.734+05:302016-10-27T17:28:28.734+05:30නියම වැඩක් රොමා..ඔන්න ඕවයි බං නම පවතින වැඩ කියන්නෙ...නියම වැඩක් රොමා..ඔන්න ඕවයි බං නම පවතින වැඩ කියන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-67222091573245465682016-10-27T16:58:12.407+05:302016-10-27T16:58:12.407+05:30තව කාට හෝ මෙහි Template එකේ ගැටළුවක් තිබේනම් කාරුණ...තව කාට හෝ මෙහි Template එකේ ගැටළුවක් තිබේනම් කාරුණිකව කමෙන්ටුවකින් සදහන් කරන මෙන් ඉල්ලමි.(background එකේ අළු වර්ණය සහ fonts හී කළු වර්ණය ගැන ගැටළුවක් ඇතොත් කාරුණිකව ඒ බව සදහන් කරන්න)රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-80355025044441231922016-10-27T16:53:54.039+05:302016-10-27T16:53:54.039+05:30මල් මල්ලි මන් Background එක පොඩ්ඩක් light කළා. මන්...මල් මල්ලි මන් Background එක පොඩ්ඩක් light කළා. මන් මොනිටර් කීපෙකින් බලලයි කරේ.තව light කරොත් පසුබිම දිලිසෙන ගතිය වැඩිවෙනවා font එක කලු නිසා.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-9505912465098022622016-10-27T16:50:15.796+05:302016-10-27T16:50:15.796+05:30ඔව් බන් අමු මී හරකෙක්ඔව් බන් අමු මී හරකෙක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-31437177312526444172016-10-27T16:07:52.047+05:302016-10-27T16:07:52.047+05:30පන්සලට දානේ ගෙනිච්චාම හාමුදුරුවෝ පින් දෙනවනේ. ඒකට ...පන්සලට දානේ ගෙනිච්චාම හාමුදුරුවෝ පින් දෙනවනේ. ඒකට හාමුදුරුවොම කියන්නේ බත් මන්තරේ කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.com