tag:blogger.com,1999:blog-3786320724750859516.post903136782252353169..comments2023-12-05T10:05:16.303+05:30Comments on රස්තියාදුකාරයා: දිනක්ෂි ප්‍රියසාද් පවුල සහ ශ්‍රී ලංකාවරෝමාරස්http://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3786320724750859516.post-22469803099673063472023-03-11T14:47:07.559+05:302023-03-11T14:47:07.559+05:30ටින්නෙකක් බොමුටින්නෙකක් බොමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-62247282240902040232023-02-17T17:15:56.138+05:302023-02-17T17:15:56.138+05:30++++++++++++++රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-38867611955887906222022-11-19T19:14:49.695+05:302022-11-19T19:14:49.695+05:30++++++++විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-33835223908242058882022-10-25T09:46:35.264+05:302022-10-25T09:46:35.264+05:30අනේ මන්දා ඇනෝ ඉතින්අනේ මන්දා ඇනෝ ඉතින්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-21660125875858892502022-10-25T09:46:02.784+05:302022-10-25T09:46:02.784+05:30ඇත්තක් +++ඇත්තක් +++රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-85980591281980508232022-10-25T09:45:08.938+05:302022-10-25T09:45:08.938+05:30This comment has been removed by the author.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-51622022443802920622022-10-25T09:44:20.056+05:302022-10-25T09:44:20.056+05:30හැදුවා 😊හැදුවා 😊රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-67518800242893266402022-10-25T09:43:16.456+05:302022-10-25T09:43:16.456+05:30👌👌👌👌👌👌👌👌👌👌රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-56751677074154877032022-10-25T09:42:53.655+05:302022-10-25T09:42:53.655+05:30👌👌👌👌👌👌👌👌👌👌රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-64217197628854203532022-10-25T09:37:29.226+05:302022-10-25T09:37:29.226+05:30අනේ මන්දා මුන් එක්කනෙ අරගල කරේ කියලා හිතෙනවා වෙලාව...අනේ මන්දා මුන් එක්කනෙ අරගල කරේ කියලා හිතෙනවා වෙලාවකට.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-32472298921497808422022-10-25T09:36:00.111+05:302022-10-25T09:36:00.111+05:30මැච් එකක අම්පයර් කරන එකෙක් වැරැදි තීරණයක් දුන්නා ක...මැච් එකක අම්පයර් කරන එකෙක් වැරැදි තීරණයක් දුන්නා කියලා මොකෙක් හරි පේජ් කාරයෙක් කිව්වොත්.පප්පා ගමේ එවුන් වගේ රොත්ත පිටින් ගිහින් උගේ පේජ් එක අහනවා. මන්ද බුද්ධික ජීවිතරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-91941854168091290192022-10-25T09:32:21.841+05:302022-10-25T09:32:21.841+05:30අනේ මන්දා ඇනෝ උඹත්අනේ මන්දා ඇනෝ උඹත්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-64228594222620207522022-10-23T19:25:43.404+05:302022-10-23T19:25:43.404+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-51146057312532803882022-10-23T19:22:12.615+05:302022-10-23T19:22:12.615+05:30ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අ...ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර ඇති වෙනස් කම්..

* නම් දෙක වෙනස් ය..
ජනතා විමුක්ති පෙරමුණ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

* නායකයන්ගේ නම්ද වෙනස් ය
ජනතා විමුක්ති පරමුනේ නායකයා කුමාර වේ.
පෙරටුගාමී සමාජවාදී පක්ශයේ නායකයා කුමාර් වේ .

* ජනතා විමුක්ති පෙරමුණේ අනෙකාට අයියා කිව හැක.
පෙරටුගාමී පක්ශයේ එසේ කිව හොත් ඌයියා වනු ඇත.

*ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලස්සනය.. රැවුල් මනාවට මට්ටම් කරයි. පිළිවෙලට ඇඳ පලදියි..දකින විට ප්‍රියමනාපය.
ඉංග්‍රීසි කතාබස් කරයි..රැකියාද කරයි..පක්ශයෙන් නඩත්තු වන්නේ ස්වල්පයකි.. ඇන්ඩ්‍රොයිඩ් ඇපල් ජංගම දුරකථන භාවිතා කරයි.. බාටා පලදින්නේ නැත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අපිළිවෙලය..රැවුල් මට්ටම් නොකරයි.මුහුණ දුර්වර්ණය.. අපිළිවෙල ඇඳුම් අදී. අප්‍රියය..සිංහල පමණක් දනී.රැකියා නොකරයි.කුටු කුටු ගා බටන් පෝන් වලින් තොරතුරු sms කරයි.. BATA නිළ පාවහන් සමාගමයි..

* ජනතා විමුක්ති පෙරමුණෙේ සාමාජිකාවන් ලස්සනය..කොන්ඩය කැරළි කැරළි ඇත..රූපලාවණ්‍ය කරයි.. පියයුරු සහ පසුපස අලංකාරයි.. හඬ සියුම් ..ඉංග්‍රීසි කතාකරයි..මිත්‍ර ශීලීයි..ප්‍රියමනාපයි..විලාසිතා කරයි.සමාජ මාධ්‍යය භාවිතා කරයි..
අඩි උස සෙලෙප්පු දමයි..ඩෙනිම් අඳියි..සුවදයි
පෙරටුගාමී පක්ශයෙේ සාමාජිකාවන් අවපැහැය.කොනඩය පීරන්නේ නැත.රූපලාවණ්‍ය තහනම් ය..ශරීරය පැතලු වේ.. හඬ ස්ලෝගන් ය.. සුද්ධ සිංහල සහ සිංහල දනී. බිම බලාගෙන ගමන් කරයි.විලාසිතා තහනම් වේ..බාටා පමණි.ලුංගි හෝ බොටම් පමණි..ගදයි

ජනතා විමුක්ති පෙරමුණේ ආදරය විවාහය සමාජගතය..
පෙරටුගාමී පක්ශයේ පක්ශය තුල පමණි.
ආදරය තහනම් ය...

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විනෝදසවාරි යයි.. කදු නගියි.
පෙරටුගාමී පක්ශයේ ඒවා තහනම් ය...

Jvp - සාමාජිකයන් අනෙකා දෙස සාමයෙන් බලයි..මිත්‍ර ශීලියී.. කෑවාද බීවාද අසයි..සිංදු කියයි..නටයි..
පෙරටුගාමී -සාමාජිකයන් අනෙකා දෙස සැකයෙන් බලයි. කෝප වෙන සුලුයි.. කන්න තියෙනවාද අසයි..ශ්ලෝක ගයානා කරයි.නර්තනය තහනම් ය..

Jvp - සිකරට් මත් පැන් බීම තමගේ කැමැත්තයි
පෙරටුගාමී - සැගවී පානය කල යුතුයි. තහනම් දෑය..

Jvp - තෙල බෙදයි
පෙරටුගාමී -ගිල්ලවයි..

Jvp- කාල් මාක්ස්ව හදාරයි,නිගමනය කරයි,පරීක්ෂණ කරයි
පෙරටුගාමී -කාල්මාක්ස්ට අදරෙයි..ආදරෙයි..ආදරෙයි..

Jvp - සිනහවෙයි මුහුණු දීප්තිමත් ය..
පෙරටුගාමී -සිනහව තහනම් මුහුණු අඳුරුය

Jvp - ප්‍රසිද්ධියේ කතාබස් කරයි
පෙරටුගාමී -සැගව කුටු කුටු ගායි

Jvp -එක් මොහොතකදි ගෙන්විය හැකි සාමාජික බලඇණිය 3%
පෙරටුගාමී පක්ශය .00006%

Jvp -දේශපාලනය කරයි
පෙරටුගාමී - දේශපාලනය බලයි

Jvp - සාමාජිකයන් උසය
පෙරටුගාමී සාමාජිකයන් කොටය..

Jvp -සමාජවාදී ප්‍රිය වචනයෙන් කතාකරයි
පෙරටුගාමී -සමාජවාදී කුණුහර්ප කියයි..

Jvp ගීතයක්...- අරගලයේ රාවේ ආකාශේ පාවේ ඇසුනද ඇසුනද ඇසුනාද
පෙරටුගාමී ගීතයක්... - උල්ලයි උල්ලයි ඌ ඌ උල්ලයි උල්ලයි ඌ ඌ

Jvp - විහිලු තහලු වැටහෙයි
පෙරටුගාමී -නොවැටහෙයි...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-69489334373041360752022-10-21T11:00:26.601+05:302022-10-21T11:00:26.601+05:30මොකාද බොල ඒ?මොකාද බොල ඒ?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-62316055936063573032022-10-21T11:00:05.826+05:302022-10-21T11:00:05.826+05:30පහුල කියා ලියා ඇත්තේ පවුල කියන්න ද?පහුල කියා ලියා ඇත්තේ පවුල කියන්න ද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-35477147558978988532022-10-15T17:09:07.879+05:302022-10-15T17:09:07.879+05:30රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!
“අන්න රජතුමා හෙළුවෙන්!...රජ්ජුරුවෝ තාමත් හෙළුවෙන්!

“අන්න රජතුමා හෙළුවෙන්!” කියලා පොඩිඑකෙක් කියපු කතාව හැමෝම දන්නවානෙ. මේ එකේ ඉතිරිය.

“හෙළුවෙන්” කිව්ව එකා නිසා රජ්ජුරුවන්ට වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. ඇමති තනතුරු වෙනස් කළා. භාණ්ඩාගාර ඇමති අශ්ව ඉස්තාල භාර ඇමති කළා. විදේශ ඇමති සංදේශ ඇමති කළා.
හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගේ පුත් කුමාරයෙක් පත් කළා. කුමරයාට වයස අවුරුදු තුනයි! කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මූත්‍රා කළා.
මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව’ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයා ගෙන ගියා.
“මං හෙළුව පෙන්නාදීපු නිසා හැමෝම අමාරුවෙ වැටුණා නේද?” පොඩ්ඩා ඇහුවා.
තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි.
කොහොමද එක පාරටම දැන ගත්තේ මහ රජතුමා හෙළුවෙන් කියලා?
“අයියෝ ඒක සුළු දෙයක් නෙ. ඇඳුමෙන් වැහිලා තියෙන්න ඕනෙ අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ, ඒ තැනැත්තා හෙළුවෙන් කියලා තමා. මට කරද්දී ගුරුතුමා ඕක කියලා දුන්නේ.

ඇමති මණ්ඩලේ තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේට ම මුල ගුරුතුමන්ලා බව සියල්ලන්ම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමට තමන්ගේ රාජකාරි අමාරුවෙන බව ඒ හැමෝටම පෙනී ගියා. හැමෝ ම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාටයි. ඒ හිටපු ඇමති කෙනා වෙනුවට රජතුමා කෝපවෙලා ඒ තනතුරට දාලා තිබුණේ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

“ඒ සිද්ධිය වෙන කොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් බාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරි වැදගත්!” බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.
“අපේ ගව පට්ටිවල මස් අඩු වෙන කොට අලුතෙන් තණකොළ, පුනක්කු දෙනවා. ඒ වගේමයි, උන් වැඩිලා තෙල් පිරිලා මස්වල ගුණය පහළ යද්දී අපි හරකුන්ගෙ කෑම පාලනය කරනවා. ඒ වගේ ම ගැළපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දි කරන්න ඕනෑ ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕනෑ.”

පාඨශාලා ඇමති සිය තීරණය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින් ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුනගේ දීමනා අඩු කළා. ඔවුන් එහාට මෙහාට මාරු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්වන්න යැව්වා. වෙණ වයන අය කෘෂිකර්මය උගන්වන්න යැවුවා. ඒත් එක්කම පාඨමාලාවල ‘හෙළුව’ පිළිබඳ ලියැවුණු පොතපත ඉවත් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැන ගන්න නිසා ඉතිහාසය උගන්වන එකත් නතර කරලා දැම්මා.
අඩු දීමනා නිසා ගුරුවරු පාඨමාලා හැර දමා ගිහින් කසිප්පු පෙරීම වගේ ජීවන මාර්ග තෝරා ගත්තා. තවත් අය රට ගියා. ඒත් එක දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

“උඹලාගේ දරුවන්ට හොඳ ඥානයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්වන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා.” ඔවුන් ගම්බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියන් කලබල වුණා. ඒත් ඒක තේරුම් නොගත් අනුවණ පිරිස් ඒ ගුරුවරුන්ට උසුළු විසුළු කළා.
කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා. “කුමක් ද මේ සිදු වන්නේ? වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!” රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.
තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බැව් ඇමති මණ්ඩලය වටහා ගත්තා. පසුදා උදේ ඔවුන් සියලු දෙනාම සීතාම්බර පට සළුවලින් සැරසිලා රාජ සභාවට ගියා.
“රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව ඉදිරියට යද්දී එක් මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියනුත් ඒ කොලුවාගේ බහ පිළිගෙන ඔබතුමාට සිනාසුණා. එහෙත් වරද අපි වැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!”

මෝඩයාට නොපෙනෙන ඒ සළුව හැඳ ගත් රජතුමා ද ඇමති මණ්ඩලයත් සමඟ මහත් ආඩම්බරයෙන් වීදි සංචාරයේ යෙදුණා.

‘හෙළුව’ යන වදන නොදන්න අලුත් දරුවන් ඒ පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව කියන්න හැදුවත් මෝඩ මිනිස්සු එ්ක වැළැක්වූවා. “හෙළුව? ඒ මොකක්ද?” රජතුමා හෙළුවෙන් බව පෙන්වන්න හදපු ගුරුතුමන්ලාගෙන් ඒ පිරිස් ප්‍රශ්න කළා. ඉතිහාසය නූගන්වන නිසා රටවැසියන්ටත් ඒ වචනය අමතකව ගොස් තිබුණා.
කවුරුත් කිසිත් නොකීම ගැන රජතුමා සතුටු වුණා. “ප්‍රීතියි! ප්‍රීතියි! ඇමතිවරුනි, ප්‍රීතියි!” රජතුමා උද්දාමය පළ කළා.
ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට සළු ඇඳ ගෙන යන්න පටන් ගත්තා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ඇඟලා ගෙන ඉන්නවා. ගවපට්ටිකරුවන් සුසුම් හෙළනවා.

-රසික සූරියආරච්චි-
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-89089511176118122502022-10-12T11:35:10.290+05:302022-10-12T11:35:10.290+05:30++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-11763132827105408112022-10-09T12:12:00.511+05:302022-10-09T12:12:00.511+05:30😊👌😊👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-5141521737820774802022-10-08T23:34:53.850+05:302022-10-08T23:34:53.850+05:30කාලෙකින් පෝස්ට් එකක්. රාජිත ගැන හොඳ කියන්න බැහැ ප...කාලෙකින් පෝස්ට් එකක්. රාජිත ගැන හොඳ කියන්න බැහැ ප්‍රා කාරයෙක් නිසා . ජෙපි සහ පෙරෙට්ටු යාලුවෝ මරා ගන්න එනවා 😃Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-15102616502009154162022-10-08T08:59:31.463+05:302022-10-08T08:59:31.463+05:30රෝමා කාලෙකින්.
මේ හැම එකක් ම පාලකයන් ගහන ගේමක් වි...රෝමා කාලෙකින්.

මේ හැම එකක් ම පාලකයන් ගහන ගේමක් විතරයි බන්... රැල්ලට දුවන උං හැමදාම දුවනවා. පාලකයො කල්ලිය හැම දාම සැපේ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3786320724750859516.post-83538111842814891982022-10-07T11:52:51.451+05:302022-10-07T11:52:51.451+05:30මහත්තයා රාජිත සේනාරත්න ලගද වැඩ කරන්නේ මහත්තයා රාජිත සේනාරත්න ලගද වැඩ කරන්නේ Anonymousnoreply@blogger.com