15 December 2016

ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව - Sri Lanka ranks 1st in Google sex search in 2016


උදේම වෙල පහල සිරියාවතී අක්කාගේ කඩයට අපේ උන් ටික ගියේ වන්ඩුවක් කා කහට කෝප්පයක් බීමට නොව කඩේ පිටුපසට වී දුම් බටයක් ඇදීමට ය. එහි යන විටම සියාතු මාමා තුක් නොදකිඃ කියා කෙල පාරක් ගසා පහල ලන්දේ අඩි පාරේ යන්නට ගියාය. අපි ෆුල් හොල්මන්ය. දහසකුත් ප්‍රහෙලිකා මැද පෙට්ටි කඩේ දොරකඩට යත්ම සිරියාවතී අක්කා උන්දැගෙ සිරියාවන්ත දූ පොඩිත්ත වූ කුසුමා නංගීට
"පල කෙල්ලෙ ගෙට අර වල් හැත්ත එනවා" කියා ගෙට කලාය
පුදුම හරුපයකි.අපි ෆුල් අන්දොස්ය, කොටා ගේ ඇස් රතු වෙලාය, මරලියා ෆුල් අප්සෙට්ය, ඩිමා ඉක්කා ගසන ගමන්ය, බොන්ජා අඩන්න ඔන්න මෙන්නය.
                                           එකෙනෙහිම දැක්කෙ  සිරි ලංකාව ගූගල් වලින් සැක්ස් සොයා මුල් තැන ගසා ඇති බව ලොකු අකුරින් ලියූ පත්තරයක මුල් පිටුවකි. මමත් ඊට දායකත්වයක් ලබා දුන් නිසා සියුම් ආඩම්බරයක් දැනුනත්. මාගේ සංස්කෘතික සන්ධර්භය තුළ දස දහස් ගානක් පැරිණි ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතියට සහ සදාචාරයට ඉන් හානියක් විය හැකි බැවින් මම ඉතා නිහඩව සහ නිහතමානීව එම සතුට දරා ගතිමි.
                                                      ඒත් සිකරට් එක ගෙන කඩය පිටි පස්සට ගිය අපේ එවුන් හෙන ටෝක්ස්ය. මාගේ අදහස වූයේ මෙය විදේශ කුමන්ත්‍රණයක් බවය. අනෙකුන්  කීවේ ද එය ටක්කෙටම එසේ වන්නට ඇත කියාය.

"සිරියාවතී අක්කා ෆුල් චාටර් වැඩක් බන් කලේ අපේ තුන් හිතකවත් නරක අදහසක් තිබුනද බන් ඔය ගැන"
''ඔව් බන් කුසුමා නංගි හරියට මගේ නංගි කෙනෙක් වගේ''
"ඒ වුණාට උබ ගිය සතියේ කුසුම නංගි ප්ලේන්ටිය ගේනකොට කාණුව දැක්කා කිව්වෙ" ඒ කොටාය
මම ඌට චූ යන්න ටොක්කක් ඇන්නාය

"මමනම් සිරියාවතී අක්කට සැලකුවෙ මගේ අම්මා කෙනෙක්ට වගෙ" ඒ මරලියා ය. සිරියාවතී අක්කා උන්දැගේ මනුස්සයා වන සයිමන් අයියාට හොද සැපක් දෙනවා ඇති යැයි ඇගේ පිරිපුන් පුළුලු කුල බලා මරලියා දිනක් කී කතාව මට මතක් විය. ඊටත් වඩා ඕකා එක්ස් හැමස්ටරේ ආසම කැටගරිය මේචර් සැක්ස් එව්වා කියාද මට මතකය. එහෙත් අවස්ථානූකූලව මරලියාගේ කතාවට එකත් පස්ව ඉද මම හිස වැනුවෙමි.

කොටා උස්සගෙන ආ පත්තර කරදහිය ද දෑතින් ගෙන ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ වනචර කම පිළිබද එක සිතින් කම්පා වුණෙමු. එක අතකින් ගූගල් රිසල්ට් එක අනුව මෙව්වාට වැඩිහිටි පරපුරද වගකිව යුතු වේ. පත්තර කඩදහියේ තිබූ පරිදි තොරතුරු මෙසේය.

Sex ලෙස වැඩිම වාර ගානක් සොයපු රටවල් ටික

01. Sri Lanka
02. Ethiopia
03. Bangaldesh
04. Nepal
05. India
06. Pakistan



සතර විලි ලැජ්ජාවේ පන යනවාය. හෙන සංස්කෘතියක් තියෙන සුද්දටවත් විනාශ කිරීමට නොහැකි වූ දකුණු ආසියානු මාතාවගේ දරු කැලම කප් ගසා ඇත. එයිනුත් පකිස්ථානයේ උන් කරපු සර්ච් වලට එක තැන බඩ වෙනවාය. එනම් උන් වැඩිපුර සර්ච් කර ඇත්තේ animal sex, child sex and rape pictures වේ.

ශ්‍රී ලංකාව sex සර්ච් කල ආකාර (සැබැදි විමසුම්)

01. Sri sex
02. Sex xxx
03. Sex sinhala
04. sex download
05. tamil sex
06. Sri lanka sex
07. Beeg sex
08. Sex photos
09. Sri lankan sex
10. 3gp sex
11. Sex porn
12. Lankan sex
13. mom sex
14. School sex
15. Romantic sex
16. Sex tube
17. teen sex
18. Sunny leone sex
19. Sex jokes
20. Sunny leon sex
21. Piumi hansamali sex
22. romantic sex video

ඉහත ඇති  සමහර වචන රස්තියාදුකාරයාගේ ඉන්ගිරීසී දැනුමේ අඩු ලුහුඩු කම් නොව. ඔහුන් සර්ච් කර තිබූ අකාරයයි. මෙහි ඇති තවත් දුර්මතයක්නම් මෙම රිසල්ට් එක ලැබුනුයෙ sex යන වචනය පමණක් ටයිප් කිරීමෙන් පමණක් බවය. එය අමූලික බොරුය එවන් හරක් දැනට සිටින්නෙ පාර්ලිමේන්තුවේ පමණකි. සයිබරය තුළ සැක්ස් හොයන එවුන් sex හා porn වෙනස දැනගත්තත්  නැතත් වැඩිපුරම ප්‍රතිඑල ලැබෙන්නෙ sex ලෙස ටයිප් කිරීමෙන් බව දනියි.  මස් කඩ වල සහ ත්‍රිල් සැක්ස් වල වෙනස porn සහ sex වල වෙනසට සමාන වේ. මේ කියන්නේ සහතිකෙන්ම අත්දැකීමෙන්ය. උදාහරණයක් ලෙස ඇමරිකන් ෆිලුමක උනත් උනුත් ඩිස්ටි ඩිගින් වලට පාවිච්චි කරනුයේ sex කියාය. උන් සොයන්නේද සැක්ස් සයිට් මිස පෝර්න් සයිට් නොවේය.
                   එමෙන්ම නැගී එන හොදම සර්ච් කිරිල්ල අපි කාගෙත් දහසකුත් ගිනි නිවූ  Sanny leaone අක්කීගෙ සැක්ස්ය. මෙහි ටැමිල් සැක්ස් වැඩිපුරම නැරඹූවෝ දමිලයින් නොවන අතර එය වැඩිපුරම නරඹා ඇත්තේ වයඹ පළාතේ උන්ය. උතුරු නැගෙනහිර උන්ද යමරෙට බලා ඇත්තේ සින්හල සැක්ස්ය සංහිදියාව යනු එය නොවේදැයි සිතුණු මට කදුලූ කැට සර සර ගා වැටිණී.
                             මරලියාගේ මොඩෙල් එකේ අම්මලා ගේ සැක්ස් හෙවූ සුචරිත දරු කැල 13 වන තැන ගෙන ඇත. එනම් mom sex ලෙසය. නොදකින් මුන් ගේකටවත් වද්දා ගත නොහැකි බව මරලියා මුමුණනවා ඇසිණි. යාපනයේ විද්‍යාට, සිංහල සේයා ලාට බුකියේ මහා වදන් දුන් එවුන් "School sex" හොයා 14 වෙනි තැනට ඔසවා ඇත.

ශ්‍රී ලාංකාවේ සෙක්ස් සර්ච් කිරීම පලාත් අනුව

01. බස්නාහිර පළාත
02. වයඹ පළාත
03. මධ්‍යම පළාත
04. උතුරු මැද පළාත
05. උතුරු පළාත
06. නැගෙනහිර පළාත
07. දකුණු පළාත
08. ඌව පළාත
09. සබරගමුව
                                              එයිනුත් බස්නාහිර පළාතේ හෝමාගම නගරය ලෝකයෙන්ම අංක 1 වේ. හෝමාගම නගරයේ ගැහැණූ පිරිමි භේදයකින් තොරව සහ ලොකු,පොඩි,බාල,මහළු භේදයකින් තොරව එක් වරක් හෝ කුමන හෝ උපාංගයකින් ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කර ඇති හැම එකාම ගූගල් හී sex ලෙස ටයිප් කර තිබෙනවාය. ඒ නිසා හෝමාගම නගරයේ එකෙක්ටවත් බේරිමට නොහැක. පාසලේ ජීව විද්‍යා පාඩමකට හෝ ඔහුන් sex ලෙස කුමක්ම හෝ සොයා ඇත. සිරි ලංකාවේ සභ්‍යත්වයේ රෙදි ගැලවූ හෝමාගම ගැහැණු සහ පිරිමි උන්ට රස්තියාදුකාරයාගේ උපහාරය.....................

පසු විපරම 
                                            අපේ එවුන් ගූගල් හී සෙක්ස් සොයන්නේ ඇයි? යන්නට දිය හැකි සරළම උත්තරය උන් සෙක්ස් සොයන්නෙ සෙක්ස් නැති නිසාය. පෙර රජ දවස විසූ අමු ගොබ්බයෝ සිරි ලංකාව තුල සෙක්ස් සයිට් තහනම් කළ අතර. එය ඊට ප්‍රධාන හේතුවක් ලෙස දකිමි. දැනට ද යම් යම් ජනප්‍රිය වෙබ් අඩවි වලට පිවිසීමේදී අවහිරතා සිදු කර ඇත. හැබැයි උන්ගේ දරුවෝ සැක්ස් වල කෙළ පැමිණියෝ වෙති.
                                අනෙක් කරුණ නම් අපේ එවුන් අවුරුදු බර ගානක සිට සදාචාරය,සභ්‍යත්වය,සංස්කෘතිය ගැන කියවති. එහෙත් උන් හොයන්නෙ mom sex ය, scholl sex ය. හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස්ය. මේ දූපතේ කොදෙව්වො අමු ලිංගික කුහකයෝය. ඉහත කාලෙක ජනප්‍රිය වූ --- අක්කාගේ කතාව ඊට හොද උදාහරණයකි. උන් උන්ට නැති පට්ට පොෂ් කෑල්ලක් හා රමණයේ යෙදෙන අනික් උන්ට ඉරිසියා කරති. එය නිසර්ගයෙන්ම පැමිණෙන එකකි. ඒ කාලේ සමහර උන්ට තිබ්බ අමාරුව උන්ගෙ අම්මා තාත්තාටවත් නැත. එවන් උන් ගේ රෙදි ගැලවෙන්නේ ගූගල් දෙයියන් ඉස්සරහය. කුහක හිත් ඇතූලේ කැකෑරෙන අමන සිතුවිලි උන්ට කොටන්න වෙන්නෙ ගූගල් දෙයියන් ලගය.
                                              විශේෂයෙන් ඇන්ඩ්රොයිට් දුරකතන තුළ ඇත්තේ ගූගල් සෙවුම් යන්ත්‍රයකි මෙමගින් පහුගිය වසර  5 තුළ මෙරට ස්මාට් දුරකතන ප්‍රචලිත වන වේගයටම සෙක්ස් සොයන වේගය ද වැඩි වුනේ. ඕනෑම මොහොතක ත්‍රිල් එක ගැනීමට ඇති හොදම උපකරණය එය නිසාය. පුවත්පතක තිබූ එක් නඩුවක තීන්දුවකින් කියවුනේ "පහත් ලිංගික ක්‍රියාකාරකම්" සහිත දර්ශණ ජංගම දුරකථනයේ තබා ගැනීම නිසා දුන් දඩයක් පිළිබදවය. ලිංගික ක්‍රියාකාරකම් වල ඇති උස් පහත් භේදය රස්තියාදුකාරයානම් නොදන්නා අතර ලිංගිකව එකතුවීම යනු පිරිමි අංගජාතකය ගැහැණු අංගජාතකය තුළට යාම පමණක් නොවන බව දනිමි.
                                                                  මට අනුව මෙය කිසිදු ආකාරයක කලබල විය යුතු තත්වයක් නොව ඉතාම හොද නිරෝගි මිනිසුන් සිටින බවට හොදම උදාහරණයකි. එනිසා කළ යුත්තේ සෙක්ස් යන්න මෙරට තුළ ප්‍රචලිත කිරීම මිස අන් කවරක් වත් නොවේය. ලිංගිකත්වය විවෘත නොකට සංවර්ධනය වූ කිසිදු ආසියාතික හෝ බටහිර රටක් නොමැත එසේ වී ඇතැයි නම් පෙන්වා දෙන මෙන් මම අභියෝග කරමි.                                                                                                       ලිංගිකත්වය යනු මිනිසෙකුගේ ප්‍රමුඛතම අවශ්ෂ්‍යතාවයක් මිස කුණු හර්පයක් නොවේ. එහෙත් සිරි ලංකාවේ මිනිසුන් සිතින් සෙක්ස් වලට පෙම් කරන අතර උඩින් ඊට විරෝදය පාති. ඊට හොදම උදාහරණය ගූගල් සමීක්ෂණයයි. මීට වඩා තවත් කිසිදු උදාහරණයක් අවශ්ෂ්‍ය නැත. එමෙන්ම සංස්කෘතිය යනු රෙද්ද අස්සේ ඇති දෙයක් නොව ඊට වඩා එහා ගිය එකකි.

තවද ශ්‍රී ලාංකාව ගූගල් කප් ගසා ඇත්තේ sex වලින්ම පමණක් නොවන අතර අධ්‍යාපණික මට්ටමින් අතිශය වැදගත් වන 3D Computer Graphics, Arduino වැනි දෑ සෙවීමෙන්  පළමූ තැන සහ Integrated Circuit (IC), Network Security, Object-oriented programming, Big Data වැනි තාක්ෂණික ලෝකයේ ඉහළම පිළිගැනීමක් සහිත මාතෘකා ගැන සොයා මුල් 6 අතර සිටිනා බවත් අතිශයින්ම ගෞරවයෙන් මතක් කරන්න ඕනා කාරණාවකි.




-රෝමාන්තික රස්තියාදුකාරයා-
                                                                         

36 comments:

  1. අහා ප්‍රීතියි, ප්‍රීතියි, ප්‍රීති......

    ReplyDelete
    Replies
    1. මාගේ සතුට,සතුට,සතුට........කුරහන්.......

      Delete
  2. ගූගල් කාරය හැදුවොත් සර්ච් කරන එකා ඇඳන් ඉන්නෙ මොනවද කියල දැනගන්න ක්‍රමයක්, ඔතන වැඩි රේට් එකක ඉන්නෙ සිවුරු කාරයො

    ReplyDelete
    Replies
    1. සිවුරු කාරයොයි, කළු පටි ලෝගු කාරයොයි,යටි රැවුල් ලෝගු කාරයොයි ඔක්කොගෙම ඇග ඇතූලේ ඉන්නෙ සෙක්ස් වලට ආස මිනිස්සුනෙ ඇනෝ.ඉතින් සිරි ලංකාව සමස්ත ජාතියක් විදියටම තමයි මෙච්චර ඉහළ තැනකට ඇවිත් ඉන්නෙ

      Delete
  3. අඩේ මේක ටිකක් මාතලන්ගෙ ස්ටයිල් එකට කිට්ටුයි.
    උඹ මාතලන්ගෙ නෑයොද නැත්නම් අහල පහලද ? :D

    ReplyDelete
    Replies
    1. මගේ බොලොග් එකේ දකුණු පැත්තේ තියෙන ලේබල් 5ට අදාළ කතා බැලුවොත් තේරේවි ඒ එක එක ලේබල් එකේ තියෙන්නෙ වෙනස් ස්ටයිල් 5ක් කියලා. මන් ලියන කොට බලන්නෙ මට ආවේණික ස්ටයිල් එක මොකද්ද කියලා නෙවෙයි. මන් ලියන දේට ගැළපෙන ස්ටයිල් එක මොකද්ද කියලා. ඒ වෙනස් වෙනස් ස්ටයිල් ඇතුළෙයි මන් මගේ ස්ටයිල් එක හදාගන්නෙ.
      මන් ලියන්නෙ මන් හොයාගත්ත ස්ටයිල් එකක නෙවී වුණත්.මන් හිතන්නෙ නෑ ඒක මාතෙගෙ ස්ටයිල් එකට කිට්ටුවෙන්වත් යනවා කියලා. ඒකා අති දක්ශයෙක්. ලියන්නෙ ගිනි පුක් කාරයෙක්ට ටී පනස් හයක් හම්බෙලා වගෙ.ඉතින් මාතගෙ ස්ටයිල් එක තියිණුයි. මන් හිතන්නෙ ඇනෝ එහෙම හිතන්නෙ අර "ගොබ්බයෝ" වගෙ වචන තියෙන නිසා වෙන්න ඇති. කොහොම වුණත් ස්තූතියි මෙවැනි දෑ පෙන්වා දෙනවාට.

      Delete
  4. හප්පේ.... ඒ කියන්නෙ සබරගමුවෙ ඉන්නෙ මොකුත් කරගන්න බැරි එවුවො ද???

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ සබරගමුවෙ එවුන් යන්නෙ yahoo වලින් හරි bookmark කරගෙන හරි වෙන්න ඕනෙ

      Delete
    2. හරියට හරි ඒ පැත්තේ ඉන්නේ තවම xp පාවිච්චි කරන උන් , බාගදා තවම පරන පුරුද්දට yahoo සර්ච් කරනවා ඇති තමා

      Delete
    3. XP කිව්වා නේ. එක අතකින් මේවා අයියලගෙත් වැරැදි ඈ.....

      Delete
    4. +++++++++++++++++++++++++++++++++++

      Delete
    5. @ප්‍රසන්න,

      උන්ට සර්ච් නොකර හම්බවෙනවා ඇති

      Delete
    6. Pra Jay "+++++" මට පේන්නෙ ඔච්චරයි.කොහොම උනත් ස්තූතියි ආවට මේ පැත්තෙ

      Delete
  5. වීරවංශ මන්ත්‍රීතුමා ඔයි වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන අනුමාන කලේ අවුරුදු ගණනාවකට පෙර, ඔබට මතක ඇති එතුමා ඒ කාලෙම ජනතාව දැණුවත් කලා ක්‍රමන්ත්‍රණකාරී ගූගල් වර්ජනය කරන්න. ජනතාව එතුමාගෙ උපදෙස් පිළනොපැද්දත්, එතුමා තමුන්ගේ ප්‍රතිපත්තිය තදින් පිළිපැද්ද නිසා තම අසල්වාසීන් වන මාලබේ ජනතාව ඔවුන්ට අත්වෙන්න තිබ්බ නවනිංගිරහවෙන් ඔවුන් ගලවා ගැනීම ගැන එතුමාට ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් බැව් සොයා ගූගල් වර්ජ්නයට පෙරමුණ ගත් පංචා යුධ කුමාරයාට මාගෙත් ප්‍රණාමය. අපේ උන්ට වීරවංශ මැතිතුමෝගෙ අගය තේරෙන්නේ නැත. එතුමාගේ ජාතික මෙහවර ගැන අපේ එව්වොන්ට කියනවට වඩා ව්‍යාග්‍රා පෙත්තක් ගසා නිදාගැනීම යහපත්ය.

      Delete
  6. අරහත් නොවන සියල්ලෝ සිතින් හෝ පව් කරති. (මම ද ඊට අයත්ය)

    ReplyDelete
    Replies
    1. අප සිතින් වසළයන් වන අතර පිටින් සිල්වතුන් වෙමු. ඉන් සංස්කෘතිය රැකෙනු ඇත (මමත් ඊට අයත්ය)

      Delete
  7. වයඹ පළාත, බස්නාහිර පළාතට දෙවෙනි වීම පිළිබඳව කණගාටුව..හැක්...

    ලිංගිකත්වය පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලබා නොදෙන තාක් කල් මේ තත්වයන් වෙනස් වෙයි කියළා හිතන්න බෑ රෝමෝ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්දත් වයඹ පලාතේ වගේ.ඊළග පාර 1 වෙන්න ට්‍රයි කරාමු කොහොම හරි.

      නිසි අධ්‍යාපනය වගේම දුමී. ලිංගිකත්වයත් මීට වඩා විවෘත කළ යුතුයි

      Delete
  8. /* උතුරු නැගෙනහිර උන්ද යමරෙට බලා ඇත්තේ සින්හල සැක්ස්ය සංහිදියාව යනු එය නොවේදැයි සිතුණු මට කදුලූ කැට සර සර ගා වැටිණී. */

    අන්න බලන්න, කැතයි නේ?

    යුද්දෙ ඉවර වෙලා වැඩි කල් යන්න කලින් රණවිරුවන් අමතක වුණා නේද?

    ;-)

    ReplyDelete
    Replies
    1. මන් ඔබතුමාගේ රණවිරුවන් සම්බන්ධ ලිපි කියවලා තියෙනවා.හැබැයි මන් රණ විරුවන් සම්බන්ධව දරන්නෙ ටිකක් වෙනස් මතයක්.

      මගේ හිතේ වෘත්තියක් කෙරෙහි තිබෙන ඉහළම ගෞරවය තියෙන්නෙ රණ විරුවෝ කෙරෙහි (හැබැයි එය අන්ධ භක්තියකින් හා බයි මානසිකත්වයකින් තොරයි) එම නිසා එකෙකු දෙන්නෙකුගේ චරිත අරඹයා සමස්ත හමුදාවටම මන් කිසිම දවසක වචනයක් ලියන් නෑ.මොකද උන්ගේ ඩීල් එක තිබුණේ ජීවිතයයි මරණයයි එක්ක. ඒ වගේම ඔබේ මතයටත් ගෞරව කරනවා.

      Delete
  9. සෙක්ස් සම්බන්ධ වාර්ථාව විතරක් වර්ණනා නොකර අර අධ්‍යාපනික පැත්තෙනුත් අපේ උන් ඉදිරියෙන් කියන එක හයිලයිට් කරපු එකට ස්තුතියි...
    බස්නාහිර පළාතට එක අරගෙන දෙන්න මමත් පොඩ්ඩකින් හරි දායක උනා කියල මතක් වෙනකොට හිතට දැනෙන සනීපෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු පුතා ඒ හොයලා තියෙන මාතෘකා වල වැදගත් කම මටත් වඩා IT සයිඩ් එක දන්න එවුන් දන්නවා. ඒවා අතිශයින්ම වැදගත් මාතෘකා.

      මමත් දවල් වරුවේ කොළඹ හිටියට රෑට ඉන්නෙ දකුණේනෙ. ඒ නිසා මගේ දායකත්වය ලැබුනේ දකුණු පළාතට. ඒත් එක්ස් හැමස්ටරේ නවත්තලා ගූගල් එකෙන් බලලා දකුණත් උඩට ගේන්න ඕන.

      Delete
  10. ඉදින් අපි සෑක්ස් වලින් සැක්සපෝන් ගහලා සංහිදියාව ඇති කොරමුකෝ හිටන්....

    ReplyDelete
    Replies
    1. හිටන් සැක්සපෝන් ගැසීම අසීරුය. සැක්සපෝන් ගසා සංහිදියාව ඇති කිරීමට පිරිමි උන්ට නොහැකි බැවින් කාන්තා පරපුර ඊට ක්‍රියාකාරීව දායක විය යුතුය.

      එමෙන්ම සැබෑ සංහිදියාව ඇති වෙන්නෙ ගූගල් එකට පමණක් සීමා කරන‍ අන්‍යයන්‍ය ලිංගික බැදීම සැබෑ ජීවිත්යටත් ඈදා ගත්තොත් පමණය.

      Delete
  11. ඕකට ආයි අමුතුවෙන් සමීක්ෂණ අවශ්‍ය නෑ,නිකමට බ්‍රවුසර් එකේ එකම එක සිංහල අකුරක් ටයිප් කරන්නකො, ඔටෝ ෆිල්වෙන හැටි බලන්න. උදා}( කෙ ).

    ReplyDelete
    Replies
    1. ඔව් බන්....හප්පෙ ඉතින් සෙල්ලම් අමාරුවක් ද නේද. හැබැයි ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඕනෙ කිව්වොත් මුන් කියයි උඹලට අම්මලා, නංගිලා, අක්කලා, ඉන්නවා නේද?උනුත් එහෙම වෙනවට කැමතිද.?අපේ සංස්කෘතිය තොපි විනාශ කරනවද? කියලා

      Delete
    2. හහ්...හහ් ඒකනම් ඇත්ත!

      Delete
  12. සුද්දො දැන් ඔය වගේ සරල වචන serch කරන්නෑ,, අපේ එවුන් දන්න එකම වචනෙ ඕක වෙච්ච එකයි අවුල

    ReplyDelete
  13. සුද්දො දැන් ඔය වගේ සරල වචන serch කරන්නෑ,, අපේ එවුන් දන්න එකම වචනෙ ඕක වෙච්ච එකයි අවුල

    ReplyDelete
    Replies
    1. වචන වල අවුලක්මත් කියන්න බෑ තරිදු. ඒත් අපේ ඩිරෙක්ට් ඩවන්ලෝඩ් කරන්න පුළුවන් සයිඩ් බොලොක් කරලා ඒ නමින් ෆේක් ඒවා හදලා තියෙන්නෙ අර සංස්කෘතිය රැක ගන්න හදන මහත් වරු. ඒ නිසා හුගාක් සයිට් වලට ගියාට වටේ යවනවා විතරයි ෆේක් ලින්ක් දීලා. ඒකයි බොහෝ විට ගූගල් හරහාම සර්ච් කර කර යන්න වෙන්නෙ. ඒත් ඉතින් බුක්මාර්ක් කරලා වගේ යන එක තමයි හොදම ක්‍රමේ :'-)

      Delete
  14. මාර ටිප් එකක් දීලා උඹ...උතුර දකුණ යා කරන මාර්ගය ... මෙන්න අයිඩියා...අයිඩියල් අයිඩියා..

    ReplyDelete
    Replies
    1. හම්මේ තැන්ක් යු වෙව්වා...තැන්ක් යු වෙව්වා...ඇත්තටම බොහොම සිම්පල් වැඩක් කොච්චි මේක මුන්ගේ හිතේ තියෙන වනචරකම එළියට දාලා මුන් සිංහල,දෙමළ,මුස්ලිම් එවුන් බැන්දොත්
      උන්ට දාව උපදින දරුවොන්ට fb එකේ ජාතිවාදි පෝස්ට් දාතෑකිද බෑනේ....
      පුංචි හරි නැද්දා හරි මාමා හරි.... දෙමළ නම් පෝස්ට් දාතෑකිද බෑනේ........ :'-)

      Delete
  15. අද හවස නෙලුම් යායට ගිය මට ආනිවා කියවන්න ඕනෙමයි කියලා හිතුනු බ්ලොග් ලිපියක් මෙක.මුලින්ම ලබුනු සම්මානයට සුබ පතනව බොක්කෙක්න්ම,මොකද ඒකට ඔය සුදුසුඉ ලෙසටම.මන් කියවපු හරවත්ම බ්ලොග් ලිපි වලින් එකක් මේක කියුවොන්ත් මන් හරි.ලන්කවෙ සෙx කියන්නෙ රෙඩ්ඩකින් වහප්පු සොෆ එක්කක් හම එකම ඩන්නව ඒක සොෆ එකක් කියල හම එකම ඒකෙ ඉඩගන්නව ඒත් කවුරුට් එ රෙද්ද අඉය්න් කරල වාඅඩි වෙන්නෙ නැ.ආන්න ඒකඉ කොල්ලො අපි සෙx වලින් 1ස්ට්.
    .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.හරියටම හරි ඒ කතාව අපි ඔක්කොම කුණු හර්බ ටික කරලා ඒක පිටට නොපෙන්නන එකට කියනවා සංස්කෘතිය ආරක්ෂා කරනවා කියලා. අනේ මන්දා හද්ද කුණු හර්බ තමයි ඒව්වා

      Delete
  16. HI II AM BOY GIRLS ARE CONTECT ME

    ReplyDelete