06 November 2018

සිරිසේන එන්න මේ ගූ වලදන්න


ශ්‍රී ලංකීය දේශපාලනයේ අධමම කාල පරිච්ජේදයක ඔබත් මමත් ගමන් කරමින් සිටියි. තමන්ගේ බල තණ්හාව සාක්ශාත් කරගැනීමට හෙළුවෙන් තාප්පයක් උඩ නැග වල්# උවත් වැනීමට වුවද වර්තමානයේ සිටින ඕනෑම නායකයෙකු සුදානම් බව මේ ජාරජීරණ දේශපාලනය පසක් කරමින් සිටියි. 
                           එක පැත්තකින් හැට පැන්නත් හොට බිම ඇනුනත් ගෙදර නොයන බල ලෝභී රනිල් වික්‍රමසිංහය, අනිත් පැත්තෙන් විධායක ජනාධිපතිකමෙන් යන්න උවත් මැරෙනකම්ම රටේ රජ්ජුරුවෝ වී ඉන්නට ඕනෑ මහින්ද රාජපක්ෂය, ඒ හැමටම වඩා අනිත් පැත්තෙන් කොන්දක් කියා දශමයක් නැති පෙන්දෙක් වන් ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට නොසැලැකූ අසූචි වලෙන් උපන් ජනාධිපතිය. ඕ තොමෝ මීලගටත් රාජ්‍ය නායකයා වනු වස් තමන්ව පත් කළ ලක්ෂ හැට දෙකකට පුක පෙන්වා දැන් අමු බයිලා  කෙළිමින් ඇත.