28 November 2016

මගේ පිලොසොෆිය


මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්‍රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා.
                                       කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. යාළුවෙකුට එහා ගිය වචනයෙන් පරිසමාප්තයෙන්ම ඔහුගේ වචනයෙන්ම කියනවනම් "දෙකකුස උපන් සහෝදරයෙක්" තමයි ඔහු.
                                                      සුභ පැතුම් සහෘදයා.....දිගටම ලියහන්.... වයිෆරේට බොලොග් එක ගැන නොකියහන්..... පුළුවන් පුළුවන් කට්ටිය ගිහිල්ලා එන්න මේ උගේ පිලොසොෆිය.මේ යට තියෙන ලින්කුව ඔබලා යන්න.....

-රෝමාන්තික රස්තියාදුකාරයා-

14 comments:

  1. සහෝදරයා, උබේ තව කෙනෙකුට අසීමාන්තික උදව් කිරීම තියෙනවා නේද? එක නවත්ත ගනින්. මොකද දැනටමත් මේ ආත්මෙට මට උබව අමතක කරන්න බැ සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. අනෙ පලයන් බන් යන්න...උඹ දැන් සැහෙන වෙනස් බන් නිකන් කොල්ලො කාරයෙක් වගෙ???? උඹ මේ මට හොදක් කිව්වම ද කොහේද....

      Delete
  2. ඉඩ තියෙන වෙලාවක ඒ පැත්තෙත් යන්න බලන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. වයිෆරේට කියන්න එපාද?
    යකෝ මං වයිෆරේට කියලා එයාව බ්ලොග් ලෝකෙටත් ගෙනාවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක හොදයි උඩුවා. මගේ බ්ලොග් එක ගැනත් වෙන්න බිරින්දැ දැනුවත්. මොනවා වුනත් එතකොට අමු අදහස් දාන්න අමාරුයි. වචනයෙන් නොකිව්වට යටි හිතින් කැමති නෑ ඒවාට. මාධ්‍යයවේදියෙක් සන්නස්ගලගෙන් එක පාරක් ඇහුවා බිරින්දැගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නෙ කියලා සාහිත්‍ය වැඩ වලට.ඔහු කිව්වා "කිසිම සහයෝගයක් නොදෙන එක තමයි මට දෙන ලොකුම සහයෝගය කියලා"

      Delete
  4. ගියා සින්ඩි ගත කරගත්තා.......... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  5. එහෙනම් කියවමු ඒ ෆිලෝසොෆියත්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියො කොච්චි මිරිස්

      Delete
  6. මමත් අද හෙටම ඇවිත් යන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොච්චි මිරිස්. ඔබ තුමාගේ අලුත් පෝස්ටුවක් බලාපොරොත්තුවෙන් ඉදිමි

      Delete
  7. පහුගිය ටිකේ පට්ට බිසී උනා බන්
    බ්ලොග් එක පැත්ත පලාත බලනන් බැරි උනා
    හරි අපි උඹේ යාලුවගේ බ්ලොගේ බලන්නම් මචෝ

    ReplyDelete