09 December 2016

හෘද සාක්ෂිය සහසික ලෙස ඝාතනයට තීරණය කළෙමි

8 comments:

  1. වරක් දෙකක් නොව කිහිප වරක් සිතාබලන්න. මා මිය යන නිසා නොව නුඹටම කවදා හෝ යළි මා අවශ්‍ය වුවහොත් නුඹට පසුතැවීමට ඉඩ ඇති බැවින්.
    ----- හෘද සාක්ෂිය------

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හෘද සාක්ෂියකින් තොරව මියයාම.සාක්කියකින් තොරව මරණයක් වගේ දුමින්ද......ස්තූතියි බොහොමත්.....

      Delete
  2. රෝමාන්තිකයාගේ හෘද සාක්ෂිය රස්තියාදුකාරයා පරාජය කරලා වගේ...

    ReplyDelete
    Replies
    1. නෑ මන් සුදු කලු දෙකම සහිත අළු එකෙක්. උබ මම අපි හැමෝම වගේ. ඒත් හෘද සාක්ෂියකින් තොර ජීවිතය සාක්කියකින් තොර මරණයක් වගේ. හිස් එකක්. මේ බ්ලොගේ ප්‍රොෆ්යිල් එකේ නම හදාගනින්කො

      Delete
    2. හිස් දේ ඇතුලේ අළු නැ. තියෙන්නේ කළු විතරයි...

      Delete
    3. ඔව් උබ හරි බන්.හිස් ජීවිත වල තියෙන්නෙ කළු විතරයි. ඒකයි හෘද සාක්ෂිය සමහර තැන් අභිබවා ගියත්. බොහෝ තැන් වල හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙන්නෙ

      Delete
  3. හරි දැන් උඹ භෞතිකව හුඟක් දියුණු වෙයි. ඔය හෘද සාක්ෂිය කියන එකා එක්ක දියුණු වෙන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. උඹ හරියටම හරි බන්.මට කියන්න ඕනෙ වුනේ ඔය ටික විතරමයි බන්. උබ එක ටක්කෙටම කියෙව්වා. ස්තූතියි බොහොමත් කුරහන්

      Delete