21 April 2017

මැතිදානෝ සැපගති...අපේ ඈයෝ කෙලවගති....


ලෙවැකති රැසැති
කුණු
උන් දිවගින්
ලැජ්ජාවක් කුමට ඇත්තේ රසයකි
උන්හට
 කුණූ ගොඩකින්
කූණූ වී ගිය ඔජස
පැතිරැති  හැමතැන දුගදින්
නිදහසින් පසු තැනු කුණු ගොඩ ඇත
දියවන්නාවේ
මැද
ඕජස
ගලමින්
ජීවත්වෙන්නට අද සටනකි
 එදිරිව ගඟ මැද පිහිටි
 කුණුගොඩකින්

කුණුගොඩටම යයි හිගමින් හැතිකරෙ
හැමමුල්ලෙම එවුන්ගේ චන්දෙන්
ගිය පසු උන්
කති, බොති, සුකති යහමින් වැඩකට ඇතිද උන්හට
ඉන්දියන් සාගරේ
කුණූ පාටැති මුතු ඇටයෙන්
....................

-රෝමාන්තික රස්තියාදුකාරයා-

36 comments:

  1. මේක නම් මරු රෝමෝ. මේ තියෙන්නේ මීට ළඟින් යන මම ලියපු එකක්.

    http://dumimda.blogspot.com/2016/11/blog-post.html

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මතකයි බන් ඕක මමනෙ මුල්ම ක්මෙන්ට් එක දාලත් තියෙන්නෙ ඕකට

      Delete
  2. 225ක් කුණු ගොඩවල්, මිලියන 20ක කොම්පෝස්ට් වලවල්

    ReplyDelete
    Replies
    1. මරු කතාව කටුසු

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මරු කතාවක් ඒක කටුසු...

      Delete
  3. කුණු ගැන කියමින් කුණු බුදින පාලකයින් නැතිවුන දාකට ලංකාව සිරියෙන් බබලවන්නට හැකිවුනු ඇත.

    ReplyDelete
    Replies
    1. එකගයි අසංග....කුණූ බුදින පාලකයින්ගෙන් සහ නිළධාරින්ගෙන් තොර වූ ලංකාවේ සිරියෙන් බැබැලෙනු ඇත....

      Delete
  4. අර නත්තල් ගහ හදන කාලෙ බුකියෙ ශෙයා වෙලා තිබ්බෙ ලෝකෙ ලොකුම ගවලෙන කාලෙක ඉඳන් තියන්නෙ දියවන්නාවෙ කියල.අපිට උන්ගෙන් කිසිම වැඩක් නැතත් උන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බක්කරේ සාමාන්‍ය ගවයෝ නෙවෙයි මී ගවයෝ...

      Delete
  5. ඒ දුක විකුනගෙන කාපු අය mask එහෙම දාගෙන ඇවිත් බල බල යනව දැක්ක අයියෙ..කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් වැහි බිංදු රනිල් කියන්නෙ නළුවෙක් නොවෙන එක, එක පැත්තකින් හොදයි...
      ඒත් රනිල් කියන්නෙ මොළයකුත් නෙවෙයි..ගොන් හරකෙක්...මිනිහට සාමන්‍ය ජනතාව ගැන සෙන්ස් නෑ. විකටයෙක් වගේ ගොන් ජෝක් එකක් දාගෙන ඉන්න විතරයි මෑන්ස් දන්නෙ. මන් නම් කියන්නෙ රනිල්ගේ මොළය සම්බන්ධ පරික්ශාවක් කරන්න ඕනෙ. මට ඇත්තටම හිතෙන්නෙ මිනිහට පිස්සුමයි කියලා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. 'ඉන්දියන් සාගරයෙ කුණු පාට මුතු ඇටෙ' මරු...

    ReplyDelete
  8. කාගේද වැරැද්ද, කවුද ඔය කුණුගොඩවල් දියවන්නාවට ගෙනාවේ...

    ReplyDelete
    Replies
    1. අපිම තමයි පොකුරු.මොකද අපිට දැන් වෙලා තියෙන්නෙ දහ ජරා කුණු ගොඩවල් කීපයක් අතරින් අඩුම දුර්ගන්ධයක් තියෙන කුණුගොඩ යවන්න. මොකද අපේ පාර්ලිමේන්තුවේ විකල්ප නෑ ඔක්කොම කුණු ගොඩවල්.....

      Delete
  9. උබගේ පරන පොස්ට් ටික අද කියවනවා

    ReplyDelete
    Replies
    1. එලම අයියේ..අර කමීගේ බොලොගේ දාලා තියෙන පෝස්ට් එක රිප්ලයි නැතිව වේලෙනවා

      Delete
  10. හප්පා... කියන්න ඕන සේරම මේ තියෙන්නේ

    ReplyDelete
  11. ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  12. කෙටියෙන් වදින්නම ලියල තියෙනව

    ReplyDelete
  13. https://hattorvittor.blogspot.com/2016/10/blog-post.html?showComment=1493180079220#c4048964528186492544

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාජේ ගොඩ වැදුනා

      Delete
  14. කියලා වැඩක් නෑ.....නියම කුණු කන්ද තියෙන්නේ එහේ තමයි ...

    අදහස නියමයි

    ReplyDelete
  15. අයියෙ කන්නාඩි අක්ක ගැනත් ලියන්ඩෝ

    ReplyDelete
  16. අයියෙ කන්නාඩි අක්ක ගැනත් ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බන් දැන් එයා සෙට් වුනයි කියමුකෝ.
      මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමල්. ඉතින් එයාට ගෙදරට කියන්නත් බෑලු එක නිසා,
      ඒ වගේ තව ගොඩක් ඒවා. එයා කියන්නෙත් ඇත්ත දැන් එයා මැරි කරන්න ඕනෙ වයස. නිකරුනේ ගෙදර්ට කියන්නෙ නැතිව මොකුත් පටන් ගන්න බෑනෙ. මට මුල් ලිපිය ලියනකොට තිබ්බ ඒ මල් මල් ෆීලින්ග් එක දැන් නෑ බන් ඒකයි මන් ලිව්වෙ නැත්තේ. ඒත් මන් මේක මන් ලියන්නම් ඉස්සරහට. දැන් ලියන්න ෆීලින්ග් එකක් නැති එකයි අවුල නංගි

      Delete