26 April 2018

ඕනෑම ගිණුම්කරණ කටයුත්තක් සදහා සුදුසුම තැන - Accounting and Bookkeeping


මූල්‍යත් එක්ක ගණුදෙණුකරනකොට ඒ මුල්‍ය නිවැරැදි විදියට කළමණාකරණය කරගන්න ගිණුම්කරණ දත්ත අවශ්ෂ්‍ය වෙනවා. ඉතින් නිවැරැදි දත්තත් එක්ක ගණුදෙනු කරන ව්‍යාපාරිකයෙක්ට කිසිම දවසක හදිසි බුන්වත් වීමකට මුහුණ දෙන්න වෙන්නෙ නෑ වගේම ඉදිරි ව්‍යාපාරික හෝ පෞද්ගලීක ජීවිතේ උපායමාර්ගික තීරණත් නිවැරැදිම විදියට ගන්න පුළුවන් වෙනවා. 

                               ඉතින් බොහෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධානම ගැටළුව ඔහුන්ට ආයතනය තුළ ගිණුම්කරණ අංශයක් නොමැතිකම සහ එසේ ගිණුම්කරණ අංශයක් නඩත්තු කිරීම අධික පිරිවැයකින් යුතුවීම. ඉතින් එහෙනම් ඔබට මෙන්න විසදුම...... අත්දැකීම් සපිරුණු විශ්වාසවන්තදායක පිරිසකගේ සේවය ඔබේ ආයතනයටත් ලබා ගන්න දැන් පුළුවන්.......... 

හරි මොකද්ද ඔයතරමට මොහුන්ගේ තිබෙන විශේෂත්වය??????
1. ඉහළ අධ්‍යපාණික සුදුසුකම් වලින් සපිරිණු පිරිසක් වීම
2. ක්ෂේත්‍රය තුළ දිගු කලක් රැදී සිටීමෙන් අත්දැකීම් රැසක් ලබා ඇති පිරිසක් සහිත වීම
3. ඔබගේ ඕනෑම ගිණුම්කරණ අවශ්ෂ්‍යතාවයක් සදහා අප දායකත්වය ලබාදීම
4. ඔබගේ ගිණුම්කරණ තොරතුරු වල රහස්‍ය භාවය හා ඔබගේ විශ්වාසවන්ත භාවය සුරැකීම
5. ලංකාවේ බොහෝ ප්‍රදේශ ආවරණය කිරීමට හැකි පිරිසක් සිටීම
6. වෙලදපොලේ පවතින අනෙකුත් තරගකාරී ආයතනත් සමග සැසදීමේදි අඩුම මිළක් අයකරන ආයතනය වීම.

හරි එහෙනම් ඉතින් තව මොනවද.....දැන්ම සම්බන්ධ කරගන්න මෙන්න විස්තර ටික.....

Milindu - 077-342 12 20
                077-710 64 40
milindu.prasanga@gmail.com

සැ.යු - මේක අපේ වැඩක් අවශ්ෂ්‍ය කට්ටිය හරි අවශ්ෂ්‍යතාවයක් තියෙන අයට හරි මේ විස්තර ටික ෆෝවර්ඩ් කරලා සප් එකක් දෙන්න.....ජයවේවා..........

10 comments:

  1. Replies
    1. තරු හතරකින්ම අපිව රේටින්ග් කරාට ගොඩක් ස්තූතියි....

      Delete
  2. මචන් මොකක්ද මේ සීන් එක උබල ඇවිල්ල කොරනවද ඔන්ලයින් කොරන සීන් එකක් ද??

    ReplyDelete
    Replies
    1. මූලිකවම අදාළ තැන් වලට ගිහිල්ලා තමයි කරන්නෙ. ඒත් අපිට අවශ්ෂ්‍ය දත්ත ටික email කරන්න පූළුවන්නම් අන්තර්ජාලය හරහාම අවශ්ෂ්‍ය දේ ඔහුන්ට කරලා දෙන්න පුළුවන්. උදාහරණයකට මොකක් හරි කම්පැනියකට අපිට කියලා Payroll විතරක්නම් කරගන්න ඕනෙ. අන්තර්ජාලය හරහා පමණක් අවශ්ෂ්‍ය දේවල් ටික අපිට කරලා දෙන්න පුළුවන්. අවශ්ෂ්‍යනම් අපේ කෙනෙක් ඇවිල්ලත් කරලා දෙන්න පුළුවන්. කස්ටර්මගෙ අවස්ශ්‍යතාවය මත ඒක ඩිපෙන්ඩ් වෙනවා.

      Delete
  3. ජයවේවා!!!

    ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියල හරි හිතනකොට මටත් එන ප්‍රධාන ප්‍රශ්නයක් මේක... :)

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ව්‍යාපාරය පටන්ගන්න අපිට පුළුවන් අවශ්ෂ්‍ය ගිනුම් කටයුතු සම්බන්ධ වැඩ කරලා දෙන්න....වරලත් ගණාකාධිකාරිවරයෙකුගේ සම්පූර්ණ සුපරීක්ෂණය යටතේ සියළු කටයුතු සිද්ධ වෙනවා.(ඒත් සාමාන්‍යයෙන් AAT කම්ප්ලීට් කරපු කෙනෙක් වුණත් තනි තනියම කරනකොට අය කරන මුදලට සාපේක්ෂව ඉතාමත් පහසු සහ අඩුම මුදලකට තමයි සියල්ල කරන්නෙ)

      අනික ඉතින් ඒ මොනා නැතත් අපි එක ගමේනෙ....කොල්ලොනෙ.....

      Delete
  4. අම්මපා රස්තා උඹ ඒකවුන්ටන් මහත්තෙක්ද.

    ReplyDelete
    Replies
    1. ඒමයි ඒමයි කියන්නත් බෑ බන්..එකවුන්ටන් කෙසේ වෙතත් මහත්තෙක් නෙවෙයි ))) මේක මගේ බොක්කෙම සෙට් එකක් එකතු වෙලා කරන වැඩක්. ඉතින් අපේ උන් සෙට් එකක් කියන්නෙත් මාත් කොනක ඉන්නවා. ඒකනෙ බන් මේක අපේ වැඩක් කියලා දැම්මෙ

      Delete
  5. හොදයි හොදයි ... වැඩේ සාර්ථක වේවා.....

    ReplyDelete
    Replies
    1. තැන්කුයු...තැන්ක්යු....වේවා....

      Delete