16 October 2021

සුභ ගමන් ආදරණීය ආටියා..........


               

අද අහඹු ලෙස දැකපු ෆේස්බුක් පෝස්ට් එකකින් තමයි දැක්කෙ ආදරණිය බ්ලොග්කරුවෙකු වෙන 'මගේ ලෝකය - My world" නැමැති බ්ලොගෙයේ අකුරු කෙරූ ආදරණිය තරුණ බ්ලොග් කරුවෙකු වෙන ආටියා නොහොත් කළණ රජින්ද ආටිගල  ආකාලයේ ජීවිතයෙන් සමුගෙන ඇති බව.

මම අන්තිම වරට දාපු පෝස්ට් එක සම්බන්ධ උනේ ආදරණිය සුනිල් පෙරේරාගේ අකල් වියෝව සම්බන්ධයෙන්. එත් උඹ එම පෝස්ට් එකට දැමු කමෙන්ටුව දිගේම මම අද උබේ බ්ලොගයට විසි තිස් පාරක් විතර ගියා. උඹ ගැන උඹෙ බ්ලොගය ගැන බ්ලොග් රසිකයෙක්, ලියන්නෙක් විදියට මන් උබේ මරණය ගැන ඇති වූ තිගැස්මෙන්ම මොකුත් තවත් නොලියා ඉදිරියට ලියන බලාපොරොත්තුවෙන් යන්නම් සුභ ගමන් ආදරණීය ආටියා..............

12 comments:

  1. Replies
    1. ලොකු ශොක් එකක් වුනා මට ඒ බැනර් එක දැකීම

      Delete
    2. හොඳටම ඉක්මන් වැඩියි. සුභ ගමන්, නොදුටු මිත්‍රයා.😒

      Delete
  2. සුභ ගමන්, මට අවුල්

    ReplyDelete
  3. අයියෝ මමත් කියවපු බ්ලොග් එකක්.. මොනවා වෙලාද?

    ReplyDelete
  4. බොහොම දුක්බර පුවතක්.

    ඔබට නිවන් සුව!

    ReplyDelete
  5. මටනම් තේරෙන්නෙ නෑ මොනවා කියන්නද කියල.මං විස්තරේ දැක්කෙ තට්ට බ්ලොග්ස්පොට් එකෙන්.තාමත් මාව සීතල වෙලා ඉන්නෙ.නිතරම මාව කියවපු ලියන්න කිය කිය උනන්දු කරවපු කෙනෙක්.හරිම දුක හිතෙන මරණයක්.ඔහුට නිර්වාණයම අත්වේවා

    ReplyDelete
  6. අඩේ..හ්.. ඒ මොනවා වෙලාද? හිතා ගන්නවත් බෑ

    ReplyDelete
  7. හපොයි මේ මොකක්ද මේ.........

    ReplyDelete
  8. බ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/

    ReplyDelete
  9. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  10. මුගේ ගෑනි දැන් හොදට හුකා ගන්නවා ඇති නේද පිට මිනිස්සුන්ට කියලා

    ReplyDelete