16 June 2023

කොයිල් ඇටේ වැසියෙක් වීමත් එක වෙලාවකට සෑහෙන අවුල්


ජෝක්නම් අවුල්

කුණුහර්පනම් මාර ලල්

පිරිසකකට මගුල්

දක්වමින් නගුල්

එහෙ මෙහෙ අරන් යති

ජන්දෙට පෙර ට්‍රයල්

යටත්වැසියට නැතත් වියවුල්

උන්ගෙ හැම ට්‍රයි එකම ෆඋල්

මේ හැම අස්සේ

කොයිල් ඇටේ වැසියෙක් වීමත්

එක වෙලාවකට සෑහෙන අවුල්

- රොමාරස්-

4 comments:

  1. රෝමානු කතෝලිකයන්ට අපහාස වන අන්දමට සිංහල භාෂාවෙන් පවත්වාගෙන යන මෙම බ්ලොග් අඩවිය පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත් කොට ඇත.

    ReplyDelete
  2. නතාෂා ජස්ට් ජෝකින්,
    කැලණියේ නයිසාදු බුදු ටෝකින්,
    නතාෂා ජේ ලින්,
    සාදු නව් ලාපින් ...................!

    නිතිය සැමට නැමිය නොහැක....

    ReplyDelete
    Replies
    1. පසුගාමීම අදහස් තිබ්බ රටවල් වල මිනිස්සුන්ගේ නීතිය අප්ඩේට් වෙද්දි අපි පිටිපස්සට යනවා

      Delete