පායන සඳවට සිරි නෑ මුන්දැටනිරුවත එලිපිටලියලා කවියට.....ජයවේවා!!!
පුන්සද නම් වේය පිරිපුන් පුළුලු කුල දිලිසෙයි එසද සැමදා ලෙසකඅටවක නම් වේය කොට ගවුමක් නිරුවත් දෙපා වසාගත් වැනි රෙදි කඩකසාරියට වැසුණු පුන් සද සිරි දුන්නත් එලෙසින් සැමදාමත් කවි සිතකනිරුවත් අටවකක් නිසා නිදි වැරුවෙමි දුමියෝ එකෙක් පෙර දිනක
ලස්සන පද පෙලාක්
බොහොමත්ම ස්තූතියි.......
පරිස්සමින් ... නිරුවතට වඩා අඩ නිරුවත බයානකයි
භයානකයි කියන්නෙ සදූ සෑහෙන භයානකයි.....
ෆුල් නිරැවත් අමාවක????????
පුන් සද නිරුවත් නැත්තම්අටවක අඩ නිරුවත්නම්ඔව්නෙ බන් අමාවක ෆුල් නිරුවත් නෙ...හෙහ්..හෙහ්.ඉදකින් උඹ...මමනම් දෙවැනි පේලිය ගාවින් නැවතුනා...ඒකට උඹ...එල හොදේ...
ස්තූතියි තඩියා......
අපි මුකුත් කියන් නෑ.... මේක මරු හැබැයි...
තැන්ක්යු වේවා...තැන්ක්යු වේවා....
අටවක දැකල එපාවෙල පුන් සඳ පායනකං බලන් ඉන්න අය අපි😂😂😂
මොනවද බන් ඔය අසහනේ ගෑණියෙක්ට පාරක යන්න බෑනෙ ඉතින්...
සඳේ නෙක පැහැය මැද විපිළිසර නුබේ සිත
ඒක මරු....විපිළිසර වූ මගේ සිත....
Hmm
මේක අත්දැකීමක්ද කියා හිතේ
කොල්ලොනෙ..වහිනවනෙ....
අටවක නේ රස්තියාදුවනේ හිත නේ දන්නේ
ඒකනෙ ඉතින්...කොල්ලොනෙ....
අටවක වෙතට නොඇදෙනඇස් මොටද රසය නොවිඳින
පායන සඳවට
ReplyDeleteසිරි නෑ මුන්දැට
නිරුවත එලිපිට
ලියලා කවියට.....
ජයවේවා!!!
පුන්සද නම් වේය පිරිපුන් පුළුලු කුල දිලිසෙයි එසද සැමදා ලෙසක
Deleteඅටවක නම් වේය කොට ගවුමක් නිරුවත් දෙපා වසාගත් වැනි රෙදි කඩක
සාරියට වැසුණු පුන් සද සිරි දුන්නත් එලෙසින් සැමදාමත් කවි සිතක
නිරුවත් අටවකක් නිසා නිදි වැරුවෙමි දුමියෝ එකෙක් පෙර දිනක
ලස්සන පද පෙලාක්
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.......
Deleteපරිස්සමින් ... නිරුවතට වඩා අඩ නිරුවත බයානකයි
ReplyDeleteභයානකයි කියන්නෙ සදූ සෑහෙන භයානකයි.....
Deleteෆුල් නිරැවත් අමාවක????????
ReplyDeleteපුන් සද නිරුවත් නැත්තම්
Deleteඅටවක අඩ නිරුවත්නම්
ඔව්නෙ බන් අමාවක ෆුල් නිරුවත් නෙ...
හෙහ්..හෙහ්.ඉදකින් උඹ...මමනම් දෙවැනි පේලිය ගාවින් නැවතුනා...ඒකට උඹ...එල හොදේ...
ස්තූතියි තඩියා......
ReplyDeleteඅපි මුකුත් කියන් නෑ.... මේක මරු හැබැයි...
ReplyDeleteතැන්ක්යු වේවා...තැන්ක්යු වේවා....
Deleteඅටවක දැකල එපාවෙල පුන් සඳ පායනකං බලන් ඉන්න අය අපි😂😂😂
ReplyDeleteමොනවද බන් ඔය අසහනේ ගෑණියෙක්ට පාරක යන්න බෑනෙ ඉතින්...
Deleteසඳේ නෙක පැහැය මැද
ReplyDeleteවිපිළිසර නුබේ සිත
ඒක මරු....විපිළිසර වූ මගේ සිත....
DeleteHmm
ReplyDeleteමේක අත්දැකීමක්ද කියා හිතේ
ReplyDeleteකොල්ලොනෙ..
Deleteවහිනවනෙ....
අටවක නේ රස්තියාදුවනේ
ReplyDeleteහිත නේ දන්නේ
ඒකනෙ ඉතින්...කොල්ලොනෙ....
Deleteඅටවක වෙතට නොඇදෙන
ReplyDeleteඇස් මොටද රසය නොවිඳින