24 May 2018

සමනළ ගැටය


සිත ලිහුව
මගෙ නොවුන
මට පෙම් නොකළ
මුත් මම ලිහුව
කාගේ කවුරුදැයි 
නොදනිමි ඒ
සමනළ ගැටය

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

25 comments:

  1. ලිහන්න එපා බං ඔය ගැට....

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. ඔව් ඔව් බන් ඕවා ගැහැණු ගැට

      Delete
  3. අනුන්ගේ ඒව ලිහන්ඩ එපා බොල

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයෙක් නැතිව ඇති බන් සමනල් වයසෙ ගැටයක්නෙ ))))))

      Delete
  4. දුටුව ගමන් හිත ලෙහිච්ච
    එනමුදු ඈ මගෙ නොවිච්ච
    මටත් හොරෙන් මගෙම වෙලා
    සමනල් ගැටයත් ලෙහිච්ච...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි සදු...//මටත් හොරෙන් මගෙම වෙලා
      සමනල් ගැටයත් ලෙහිච්ච// පංකාදු හත්වලාමෙ කවියනම්

      Delete
  5. ලිහන්න බැරිවෙන්න
    තදට ගැට ගහපන්
    උබ ගසන
    සමනළ ගැටය

    ReplyDelete
    Replies
    1. ආයෙ ඉතින් තදට ගැට ගහන්න කලින් ලිහන්න හබ්බෙන්න එපැයි බන් ))))))

      Delete

  6. But one had to go back to the beginning of things, always. Trace the thread of life - find the knot - untangle it.
    -- Martha Ostenso

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව ප්‍රාජේ....නූලක් වගේ තමයි පටලගත්තොත් ලෝක අමාරුවෙ...

      Delete
  7. නොගිනිය හැකිය
    සිතින් ගැලවු
    සමනල් ගැට ගනනන
    සැබැවක් වුවානම් එය
    දඟගෙයි දඩුවම් මදිය
    දෙන්නට
    ජිවිතාන්තය තෙක්

    ReplyDelete
    Replies
    1. හපොයි ඉතින් උඹවනම් රොකට් එකක දාලා සෞරග්‍රහ මණ්ඩලටයෙන්ම එලවයි

      Delete
  8. ඔය ඉතිං
    ගහගන්න තමයි
    එල්ලුං ගහේ
    ගැට

    ReplyDelete
    Replies
    1. කවි සිතක තෙරපෙන හැගුම් වලට නිම් නැත..

      Delete
  9. අපිනං දන්නෙ කර ගැට ගැන විතරයි ඕං

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා හස්ත කර්මාන්තයේ යෙදෙනකොට ඔහොම තමයි බන්

      Delete
  10. ගහන ගැටයක් හරියට ගැහුවෙත් හරි...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර ගැට වැදෙනකම්ම තේරුන් නෑ

      Delete
  11. Replies
    1. ලිවුවත් ඉතින් හිතින්නෙ...ඒ නිසා අවුලක් නෑනෙ....නැද්ද කියන්නකො මන් අහන්නෙ

      Delete
  12. ලෙහන්න ලේසියි ගැටේ ගහන්න තමයි අමාරු... කෝකටත් ගහන ගැටේ හොයල බලල ගහපන් සමහර එව්වා ගැලවෙන්නෙම නෑ !

    ReplyDelete