24 March 2018

රියන්සි අල්ගම සහ සුදත් චන්ද්‍රසේකර

                                             
                               රනිල් වික්‍රමසිංහ යනු හෙණ මොළයක් බවද...ආයෙ ඇවිල්ලා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති පොරක් ලෙසද..පහුගිය කාලයේ බොහො දෙනා කිව්වාය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිටම මා රනිල් නමැති කුහක නයකායා පිළිබදව සිටි මතය අදවන විට තව තවත් තහවුරු වන නිසා. මට ඇත්තෙ ඒ පිළිබදව කුහක සතුටකි........ දේශපාලන ඉතිහාසයේ අධමම නායකයා කවුරුන්දැයි ඇසුවොත් ඉන් උඩින්ම සිටින්නේ රනිල් වික්‍රමසිංහය. මා දිගු කාලයක් තිස්සෙ කියා සිටින්නෙ එකම එක දෙයකි. එනම් රනිල්ගේ මොළේ පරික්ශාවක් කළ යුතුම බවය...මන්දයත් ඔහුගේ හැසීරීම සාමාන්‍ය මානසික සෞඛ්‍යයක් ඇති මිනිසෙකුගේ හැසීරිමක් නොවන්නේය.
                          රනිල් වික්‍රමසිංහ සමග අවුරුදු 33ක් ළගින්ම සිටි පැරණිතම සේවකයා වූ සුදත් චන්ද්‍රසේකර  ඊයෙ දිනයේදී තම අස්වීමේ ලිපිය රනිල් වික්‍රමසිංහට භාරදී ඇති අතර. ඔහු රනිල් වික්‍රමසිංහගේ දකුණු අත ලෙස හදුන්වන අතර පෞද්ගලික ලේකම්ගේ සිට පහුගිය මහ මැතිවරණයන්හී සුවිශාල මෙහෙවරක් කල "එක්සත් ජාතික පක්ශ සන්නිවේදණ බලකායේ" නියමුවාද විය. මේ ලිපියේ අරමුණ සුදත් චන්ද්‍රසේකර පොරක් කිරීම නොවන අතර. රනිල් වික්‍රමසිංහ නැමැති කුහක නායකයාගේ අපුල මග විමසීමය.
                                                       පහුගිය මැතිවරණය පිළිබද ලෙබ්බෙ විචාරකයො ලබ්බේ ටෝක්ස් දුන්නද. ඇත්තටම ගිය මැතිවරණයේ හැමුවේ මහින්ද හුළගක් නොව. කලකිරුණු යූ.එන්.පී පාක්ශිකායාගේ රනිල් වික්‍රමසිංහ නැමැති අධම නායකයා සමග පැවති වෛරයයි, කළකිරීමයි. 

                             මහින්ද රාජපක්ශගේ කාලයේ වැල නොකැඩි සන්ධානෙට යුන්පියේ ඉහල එවුන් යද්දි ගුටි කාගෙන වැලෙ වැල් නැතිව වුවද නොයෙකුත් තාඩන පීඩන හමුවේ යුන්පිය ආරක්ෂා කළේ මලික් සමරවික්‍රම ප්‍රමුඛ ගොන් හැත්ත නොවන අතර පක්ශය අන්ත අසරණ තත්වයකදී වුවද 30%ක ප්‍රතිශතයක් ආරක්ෂා කර දුන්නෙ ඒ රණසිංහ ප්‍රේමදාසලා බිම් මට්ටමේ සිට ශක්තිමත් කළ කැපුවත් කොල යුන්පී කාරයාය.
                               උන් ගුටි කෑවාය...පීචං වුනාය....ඒත් සතයකවත් ලාභ ප්‍රයෝජණයක් නැතිව දරදිය ඇද්දාය. ගෙදර ඉන්න ගෑණු දරුවොන්ගෙ පවා කුණු බැනුම් අසමින් ඔහුන් පක්ශය වෙනුවෙන් තම කැපවීම කරාය.
                                      එහෙත් අගමැති වූ විගසම මෙතුමන් කළේ කුමක්ද? ගමේ ඉන්න යුන්පී කාරයාට පුක පෙන්වා රෝයල් එකේ පාපැදි සාවාරි වලට කොඩි වැනීමය.............
                                                  ඒක අතකින් මට ඒ ගැනද සතුටක් ඇත මන්ද දැන් දැන් ශ්‍රී ලාංකික ජන්ද දායකයා කැපුවත් කොළ,කැපුවත් නිල් ගල් ගුහා වල සිට එළියට පැමිණිමින් ඇත. මුග්ධ දේශපාලනයේ සැබෑ ස්වරූපය එළිපිටම පෙන්වන රනිල් වික්‍රමසිංහට එක අතකින් ඒ මුග්ධ බව කැපුවත් කොළ යුන්පී කාරයොන්ට වටහා දෙනවාට පින් පැමිණවිය යුතුය.
                                        මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඉකුත් රජයද නීතියක්,ධර්මයක් නැති  අන්ත දූශීත පාලනයක් අවසන් කාලයේ අරන් ගියේද කලු කෝපි බොන කොන්ද පණ නැති නායකයා විපක්ශයේ නායකයාව උන් නිසාය. 
                         රියන්සි අල්ගමට ගිනි තියාගෙනවත් එළවගන්න බැරිවුණු රනිල් විකමසිංහ සදහා පහත සදහන් වන තරම් හොද නිදසුනක් මෑත කාලයේදිම හමුවුනේ නැත. මේ සුදත් චන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසි‍ංහට ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපියයි. එහි පවතින හද්ද අමු ගතිය මේ ලිපියේ පවතින සුවිශේෂත්වයයි. වැල් බයිලා වැඩක් නැත යුන්පීයට කෙළවුණේ අන් කවරක්වත් නිසා නොව මෙන්න මේ ලිපියේ ඇති දෑ නිසාය. ඒ  නිසා මට කීමට ඇත්තේ අන්තිමේදි එකම එක දෙයකි. එනම් රනිල් වික්‍රමසිංහ මැතිදුනි දැන්වත් අගමැති කම ඔය අවුරුදු දෙකටම තියාගෙන පක්ශ නායකකම වෙන අයෙකුට දෙන්න කියාය. නැත්තම් ඔබට නායකත්වයේ සිටීමටවත් පක්ශයක් ඉතිරිවනු නැත.






සැ.යු. -  සුදත් චන්ද්‍රසේකරගේ සම්පූර්ණතම ඉල්ලා අස්වීමේ ලිපිය උපුටා ගැනීම colombotelegraph වෙබ් අඩවියෙන්ය....... 

20 comments:

  1. SIRAWTAMA ME YAKA PISSEK...

    EKKO MEKA PODI KALE DUDLEY MEKATA ARALA
    E THARAHA THAMYI MEKA ALLANNE

    ReplyDelete
    Replies
    1. රටම ගිනිගත්තත්, පක්ශෙ නැත්තටම නැති උනත් එයාට අවුලක් නෑ....එයා එයාගෙ පන් එකේ ගොන් ජෝර්ක් එකක් දාගෙන ඉන්නවා.

      Delete
  2. I think this statement proves Ranil is a good leader. He has not given any preferential treatment to party members, which is an excellent characteristic in a leader.

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් එයා පක්සෙ එවුන්ට සැලැකුවෙ නෑ කියලා ඉස්කෝලෙ එවුන්ට සලකන්නෙ නැතිව ඉන්නෙ නෑනෙ. ඒකනෙ පස්නෙ???

      Delete
    2. පක්ෂෙ එවුන් මොනාද, පස්සේ එවුන්ටනේ එයා සලකන්නේ !

      Delete
    3. හෙහ් හෙහ් එයා ගන්නෙ වෙනම ආතල් එකක්...ඒකයි මන් කියන්නෙ මෑන්ස්ව මානසික රෝහලකට ගිහින් පෙන්වන්න ඕනෙ කියලා.....

      Delete
  3. රනිල්ට බැරි නං මිනිහා අගමැති උනේ කොහොමද? මිනිහා පක්ෂේ කෑවා නං එජාපය ආණ්ඩු බලය හොබවන්නේ කොහොමද?

    ReplyDelete
  4. සරත් රණවකට මෙයා ඇරපු ඇරිල්ලට දිට්ඨධම්මවේදනිය කර්ම පල දිමක් දැයි මට සිතේ.

    ReplyDelete
    Replies
    1. සරත් රණවකගෙ සිද්ධිය මොකද්ද?

      Delete
  5. කියෙව්වෙ නෑ හොදේ... කියවන්නෙවත් නැතුව ගහන පලවෙනි වැට ඕන්
    +++++

    ReplyDelete
  6. මගේ සරල අදහස නම් මොබයිල් සිග්නල් හරි හැටි නැති රටට free wifi ලබා දීමට පොරොන්දු වන රනිල් , ලංකාවට නොව ඇමරිකාව වැනි රටකට සුදුසු බවයි.. පිස්සු කෙලින ට්‍රම්ප්ට වඩා රනිල් ඒ රටට ගැලපෙනව

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ට්‍රම්ප්ට සමාන කරන්න පුළුවන්ද බන් මේ භූතයා......

      Delete
  7. අන මිනහා ආයෙත් යන්න බෑ කියනවනලු පක්ශ නායකකමෙන්

    ReplyDelete
    Replies
    1. මැරුණොත් මිසක්කා මිනිහා යන්නෙ නෑ

      Delete