13 September 2018

කාන්තාර ජීවිත


නීලවරණ අහස
නමුත් දියක් නැති
රෝමාන්තික මා
නමුත් වැලන්ටයින්
නොමැති

-ගිම්හාන් ලහිරු-