13 September 2018

කාන්තාර ජීවිත


නීලවරණ අහස
නමුත් දියක් නැති
රෝමාන්තික මා
නමුත් වැලන්ටයින්
නොමැති

-ගිම්හාන් ලහිරු-

17 comments:

  1. වැලන්ටයින් නැති තරමට තමා වෙලාවකට හොදම

    ReplyDelete
    Replies
    1. කාන්තාර ජීවිතයත් හොදයි ගං වතුරට යට වෙලා මැරෙනවට වඩා

      Delete
  2. Replies
    1. ගිම්හාන් වෙනුවෙන් මගේ ස්තූතිය

      Delete
  3. වැල ඉන් ටයිම් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. වෙන බ්ලොග් වලට කමෙන්ට් කරන්න ඉන්නවා වැලන්ටයින්ලා....අපේ බ්ලොග් වලට කමෙන්ට් කරන්න ඉන්නවා වැල ටයින්ලා....... ආදරෙයි.....

      Delete
  4. බූට් කාල අඬනවට වඩා ඔය ඡීවිතේ සැපයි

    ReplyDelete
    Replies
    1. ඇයි බන් සපත්තු පාරවල් කන්නෙ

      Delete
  5. ඔයැයි හෙන වාසනාවන්තයි නේ එහෙනං..

    ReplyDelete
    Replies
    1. ගිම්හාන් කොලුවා හෙන වාසනාවන්තයි

      Delete
  6. Replies
    1. ගිම්හාන් වෙනුවෙන් මගේ ස්තූතිය

      Delete
  7. Replies
    1. ගිම්හාන් වෙනුවෙන් මගේ ස්තූතිය

      Delete
  8. Replies
    1. ගිම්හාන් වෙනුවෙන් මගේ ස්තූතිය

      Delete
  9. නිලවරණ අහසේ දියක් නැති - මට පෙනෙනවා වලාකුළු :)

    ReplyDelete