20 December 2020

රජුන් තනන්නන්




දෙදහස් පන්සීයක අභිමාණී
හලාගෙන පැණි කටට
සමරති බොක්කෙන් දෑ කුල හිතමාණී..............
දෑ කුල හෙලබස සමය ඇල්ලුවොතින්
යක්ඛ පරපුරේ අති රමණී..............
පැණි මුල වුව උණුකොට
අධෝ ගුලේ වක්කෙරුමට හැකියාව ඇතී............
පස්මහ බැලුම් කුමකට බල 
යක්දීපයෙ රජ වෙන්න..................
මේ නිල තුන හතර දත්තෙකුටත් හැක 
සක්විත්තනුත් තනන්නට..................................

-රෝමා-


2 comments: