05 January 2017

කුඩයක් ඕනෙමද කෙල්ලේ හදිස්සියකට තෙමෙන්නට(18+)

සීතල සුලගේ ඇවිදින් මගේ හිත අවුස්සන
තෙමුණු කෙස් ටික විත් නිරුවත් පිට වෙලාගෙන
කොට ගවුමේ දිය බ්ංදු නිරුවත් දෙපාත් සිඹගෙන
වහල් කඩත් කෙටි වුනේ හොද වෙලාවට

කිටි කිටියේ හිරවූණු තුන් හතර දෙනාටම
හිරිපොදත් ගැවුවේ මගේ සිතේ හිරි කැඩෙන්නට
ගෑවි නොගෑවී ගෑවෙන ඔය සුරත
අල්ලනමයි හිතෙන්නේ කෙල්ලේ ඉවසුවනම් ඇති දැන් හොදටම

හරි වැස්සක් නොවැ වහින්නෙ හිතුවෙවත් නැති කල
කියා විමසුවේ නූබමයි මන් හිටියේ බොරු වැදගත් කමට
ගෑවි නොගෑවි අතිනුත් ගසමින් සිනාසෙන
නුඹ නම් හරි ලස්සනයි කෙල්ලේ මත් වී මන් දැන් හොදටම

වැසි බිංදු පිටතේ දග කර මවන රේඛා වල
එහා මෙහා යන මගේ සිතටත් නිම් නොමැත
පිරුණු පුන් කලසේ කීරි ගස්වන පිරුණූ බව
තුල දග කරන්නමයි සිතෙන්නේ ඒකත් ඇති බන් හොදටම

සොදුරු නුඹෙ මුහුණටමයි වහින වැස්සෙනුත් කරදර
දිය බිංදුත් සොයන්නේම සුන්දර තිසරු සුව
ගොළු වී බැලෙන ඒ සුන්දර දසුන
මා දුටු බව දකින කල සිනාගියේ ඇයිද??

වැස්සත් පෑයුවා පොදකින් තාමත් තෙමෙනවා පාර
කුඩයකුත්  ළග නෑලු එනමුත් නුඹත් ආසයිලු  වැස්සේ යන්ට
හිතකුත් ඇතිලු එනමුත් බයලු නුඹ වැස්සේ යන්න
එහෙමැයි කියා කුඩයකුත් ඕනෑමද කෙල්ලේ හදිස්සියකට තෙමෙන්නට

-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

සැ.යු- එහෙමැයි කියලා 18- බැලුවත් කිසිම අවුලක් නෑ

37 comments:

  1. වැස්සෙ තෙමී නැළවෙන්නට වෙලාවයි
    ගැස්සෙන ඔය නෙත්සර මා දවාළයි
    තිස්සෙම මා මත්වන ඔය හිනාවයි
    වැස්සෙ නටන්නට එනු මා මනාපයි.......

    රෝමා හිත හීතලේ වෙව්ලන කවි ටිකක්නෙ මේ.

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. තිස්සෙම නැතත් අහබුවක්ලු බන් ජීවිතය
      පස්සෙම තමයි හිටියෙත් ඈ ඉග සුඟ ගතිය
      අස්සෙම හිතේ තිබුනත් ඈ හා යන්නට රතිය
      වැස්සෙම උනත් පෙන්නුවේ මන් වැදගත් ගතිය

      ස්තූතියි දුමින්ද හැමදාමත් වගේ උඹෙ රහබර කවියට ඒ උඹෙ හිතත් වෙව්ලුවනම් ඒක මට ලොකු සතුටක්

      Delete
    2. මේ සීතල කවි ටික හින්දා එකක් අමතකවුණා බං. 2017 සුභ වේවා.

      ජයවේවා!!!

      Delete
    3. හම්මෙ ඉතින්...එසේම වේවා දුමින්ද....

      Delete
  2. කුඩය කියන්නෙ උඹ ඔය කොපු වලට නේද

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඇනෝ උබ හරි.ස්තූතියි ආවට.

      Delete
  3. Replies
    1. ස්තූතියි කොච්චි මිරිස්

      Delete
  4. හරිම කණගාටුවක් දැනෙනවා ඔබතුමා වගේ ඉතාම ගුණයහපත් භක්තිමත් රෝමානු කතෝලිකයෙක් මෙවැනි අසභ්‍ය ලිවීමට පෙළඹවීම ගැන. යක්ෂා ඔ‍බව මං මුලා කරාවි. රැවටෙන්න එපා මහත්මයා.

    සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය කතෝලිකයන් නෙමෙයි.

    ඔබතුමා ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් කතෝලිකයෙක්. ඉතිං කතෝලිකයන් වන අපට මේවා දැක්කම කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් හරී මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් කතෝලිකයන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , කතෝලිකයන් නොවන අයද කල්යාමේදී කතෝලිකයන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ ඔබට මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. රෝමානු කතෝලික සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න. නමුත් යක්ෂයාට ආවඩනා මෙවැනි දෑ නෙමෙයි.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
    Replies
    1. මට නිකන් පිස්සු වගේ බන් මේක කියවලා.දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ කමෙන්ටුවක්.ඇත්ත කියහන් copy paste එකක් නේ????
      1.උබ මේක ආතල් එකට දැමු කමෙන්ටුවක් බව දනිමි
      2.ඉතින් උඹේ කමෙන්ටුවට බොහොමත් ස්තූතියි
      3.එහෙත් මම බෞද්ධයෙකු නිසා ආතල් එකටවත් මේවා කියාවා තේරුම් ගැනීමට කතෝලික ආගම පිළිබද දැනුමක් නොමැත

      ඉතින් මගෙ පුතීට ජයින් ජයම වීවා............

      Delete
    2. මහත්තයා බෞද්ධයෙක් නම් ඇයි මේ කතෝලික නමක් භාවිතා කරමින් බ්ලොග් වල අසභ්‍ය දෑ ලියන්නේ. මෙසේ කිරීම මගින් කතෝලික දහමට සියුම් ලෙස පහර ගැසීමක් නේද කරන්නේ? භක්තිමත් කතෝලිකයන් වන අපගේ බරපතල විරෝධය මෙසේ ප්‍රකාශ කර සිටිනා අතර මෙම බ්ලොග් අඩවිය වර්ජනය කිරීමට තීරණය කර ඇතිබවද දන්වමු. ඔබතුමාට පුළුවන්නේ බුද්ධාගමික රස්තියාදුකාරයා කියලා නම දාගන්න ඕනිනං.

      Delete
    3. අනේ මන්දා බන් ඇනෝ එක්කො බට පිස්සු නැත්තම් මට පිස්සු

      Delete
    4. ආතල් එකක් ගන්නවා වගේ...

      Delete
    5. රෝමාන්තික කියන වචනයේ තේරුමවත් හරියට නොදැන, ඇයි බන් එහෙම පඬි වදන්.. (මටම හිනා)

      Delete
  5. කොයි එකටත් කුඩයක් ලඟ තියාගන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ ඒ වුනාට ඔවා ලග තිබිලා නිසි බලධාරියට මාට්ටු වුනොත් කුඩයක් දාන්නවත් එකක් ඉතුරු වෙන එකක් නෑ

      Delete
  6. මට මුලින් තේරුනේ මේ තම්න්ගේ පෙම්වති එක්ක වැස්ස වෙලාවක ජවනිකාවක්, ඒත් පස්සෙ පස්සෙ හිතුනා මේ කියන්නෙ අර වැටෙන් එහා මල් පදුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ වගේ එකක් කියලා

    ReplyDelete
    Replies
    1. ඔය තේරුනේ හරියටම. හැබැයි මෙයා ඉදල තියෙන්නෙ අතේ දුරින් නෙවෙයි. මේම මේම ළග :-) ස්තූතියි ශානි

      Delete
  7. ඔව් ඔව් රේන් කෝට් දාලා නාන එක සමහර වෙලාවට හොඳයි.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් මට මතකයි ඉතින් කුරහන් ලා අර මියුසිකල් සෝ වලට ගිහින් වතුර බාල්දියක් තියන් කරපු වැඩ

      Delete
    2. යකෝ මේකට මතක එව්වා. තෝව කොටියම කාපිය.

      Delete
    3. එව්වා එහෙම තමයි කුරහන්. කුරහන්ගෙ බිසිය නිමා වී මේ අවුරුද්දෙවත් අළුත් පෝස්ටුවක් බලාපොරොත්තුවෙන් ඉදිමි.

      Delete
  8. හදිස්සි වැස්සකට නොතෙමි ඉන්න කුඩයක් පර්ස් එකේ තියාගෙන ඉන්න එක වටිනව. හැබැයි ඉතිං ඕව අදාල තැං වලට අහුඋනොත් හිරේ යන වැඩ තමයි.

    ReplyDelete
    Replies
    1. නඩු අහන්නෙත් නෑ...අයුධ පෙන්වන්න අරන් යන්නෙත් නෑ....ඊට ඉස්සෙල්ලා මරණවා ෂුවර්...

      Delete
  9. Replies
    1. ඩබල් කෙටිලනේ කොච්චියො

      Delete
  10. මේක නම් වල්ලා පට්ට හොඳේ... ඉස්තරන් නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම මාතලන්...මෙවැනි දිරිමත් කිරීම් තව තව ලියන්න කරන පෙළඹවීමක්...

      Delete
  11. රෝමා.. වහල් කඩ කියලා යෙදුවේ??? උබේ පර්ස් එකේ කුඩයක් නැති වෙලාවක් නෑ කියලා අත්දැකීමෙන්ම දන්නවා...

    ReplyDelete
    Replies
    1. වහලෙ එළියට පැනලා තියෙන කොටස බන්. යකෝ මඩ ගහනවා කියලා ඔහොම මඩ ගහන්න එපා. මේවා රැගුම් පාලක මණ්ඩලයට මාට්ටු වුනොත් ඉතින් ඉවරයි.

      Delete
  12. රොම්බ නල්ල ඈ.....😊

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Ah yati therumak neh appa..therum ganta saahena welwk gy..ela ah

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ සදනි යටි අරුතක්ලුනෙ තියෙන්නෙ

      Delete