22 June 2018

සම්මත අසම්මත


අසම්මතයක සිට
සම්මතයට ආල
කරන ඔහු.........
සම්මතයක සිට
අසම්මතයට ආල
කරන ඇයට
සම්මතයක සිට
අසීමිත ආලයක්
අසම්මතයෙක්
ලෙස.......

-ගිම්හාන් ලහිරු-

සැ.යු - මේ කවිය ඉතින් මගේ නෙවෙයි.සමහරවිට මතක ඇති අර ඉස්සරනුත් මගේ බ්ලොග් එකේ කවි ලිව්ව රොබින් කුරුල්ලා තමයි මේ.මල රෑ ඒ කියන්නෙ අද උදේ පාන්දර 1.22 ට තමයි මට මේ කවිය එවලා තිබ්බෙ. ඒ වෙලාවෙ හිතිලා. ඒ වෙලාවෙම ලියලා. මට ඒ අමු ගතියෙ තියෙන රහ වැඩියි.  ඒකයි මන් ඉතින් උඹලටත් වෙච්ච සිද්ධියම කිව්වෙ. එල හොදේ...රහ ඇති කවියක්.....

14 comments:

  1. Replies
    1. ගිම්හාන් වෙනුවෙන් ස්තූතියි......

      Delete
  2. සම්මතය සහ අසම්මතය අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා අඩු වැඩි හැටියට

    ReplyDelete
    Replies
    1. අන ඒකයී.....ගිම්හාන් වෙනුවෙන් ස්තූතියි......

      Delete
  3. බොලාල හැමෝම අසම්මතයට බරයි වගේ

    ReplyDelete
  4. Replies
    1. ගිම්හාන් වෙනුවෙන් ස්තූතියි......

      Delete
  5. Oyala hamotama thank you ����

    ReplyDelete
  6. සම්මතයක සිට
    අසීමිත ආලයක්
    අසම්මතයෙක්.....අසම්මත දේවල් තම හැමතැනම තියෙන්නේ

    ReplyDelete
  7. ආලයට කොයින්ද සම්මතයක් ?

    ReplyDelete