09 December 2025

2029 චන්ද සිතියම කොහොම වෙයිද?


අනුර කරා ඇතිද? සාසනේ විනාසද? නාමල්නම් දැන් වෙන කෙනෙක්ද? ආපදාවෙන් නාය ගියේ කව්ද? 2029 ට කල් වැඩිද? 

දන්නෑ බන් හැබැයි මෙහෙම්යි.............................

1. අනුර  - ......................................................
2. සජිත් - ........................................................
3. රනිල් - ........................................................
4. නාමල් - ......................................................

6 comments:

  1. ජනාධිවරයාගේ අභාවයෙන් පසු ධුරයේ ඉතිරි කාලයට පාර්ලි‌‌මේන්තුව ජනාධිපතිවරයෙක් පත් කරනවා.

    ReplyDelete
  2. රනිලා තව ටික දවසකින් අනුරව එලවලා බලය ඩැහැගැන්ම නියතයි. එතකොට මාලිමාවේ ගොබ්බ පාපිසි 159 යොදාගෙන තුන්වරක් ජනා වෙන්න පුළුවන් විදියට නීති හදාගන්න.

    ඊළඟට 2029 ඡන්දෙන් පේන විදියට නෑමොලා ගේම ගහයි. ඊට පස්සෙත් රනිලා පණ ඇතුව හිටියොත් ඒකා නෑමලත් එලවලා ආපහු තුන්වෙනි වතාවට බලය අල්ලයි. 2034 ගැන හිතන්න තාම කල් වැඩියි. රනිලා හදිසියේ සෙත්තපෝච්චි වුණොත් මේවා වෙනස් වෙයි.

    ReplyDelete
  3. අනුර එයි . අනුර තවම ජනප්‍රියයි

    ReplyDelete
  4. දිනමිණ - April 29, 2026

    මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

    මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

    අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

    සුභා­ෂිණී සේනා­නා­යක

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete