අනුර කරා ඇතිද? සාසනේ විනාසද? නාමල්නම් දැන් වෙන කෙනෙක්ද? ආපදාවෙන් නාය ගියේ කව්ද? 2029 ට කල් වැඩිද?
දන්නෑ බන් හැබැයි මෙහෙම්යි.............................
1. අනුර - ......................................................
2. සජිත් - ........................................................
3. රනිල් - ........................................................
4. නාමල් - ......................................................

ජනාධිවරයාගේ අභාවයෙන් පසු ධුරයේ ඉතිරි කාලයට පාර්ලිමේන්තුව ජනාධිපතිවරයෙක් පත් කරනවා.
ReplyDeleteරනිලා තව ටික දවසකින් අනුරව එලවලා බලය ඩැහැගැන්ම නියතයි. එතකොට මාලිමාවේ ගොබ්බ පාපිසි 159 යොදාගෙන තුන්වරක් ජනා වෙන්න පුළුවන් විදියට නීති හදාගන්න.
ReplyDeleteඊළඟට 2029 ඡන්දෙන් පේන විදියට නෑමොලා ගේම ගහයි. ඊට පස්සෙත් රනිලා පණ ඇතුව හිටියොත් ඒකා නෑමලත් එලවලා ආපහු තුන්වෙනි වතාවට බලය අල්ලයි. 2034 ගැන හිතන්න තාම කල් වැඩියි. රනිලා හදිසියේ සෙත්තපෝච්චි වුණොත් මේවා වෙනස් වෙයි.
අනුර එයි . අනුර තවම ජනප්‍රියයි
ReplyDeletehmmm
ReplyDeleteම්ම්ම්
ReplyDeleteදිනමිණ - April 29, 2026
ReplyDeleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.