10 May 2018

ආදරයක් පාට කරන්න



මගේ සඳ ඔබමද....?
ඔබේ සද මමමද.....?
එසේ නම් ඇය හට
කියන නම කුමකද....?



-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook

26 comments:

  1. ම්... ටිකක් කල්පනා කරන්න වෙනවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කල්පනා කරන්න තරම් දෙයක් නෑ බන්. දෙන්නෙක් ප්‍රේම කරද්දි..තුන්වැනියෙකුත් ආවම.ඇය ගැනත් සිතේ ඇතිවුණූ සිතුව්ලිමය ගැටුමක් ගැන ලියවිල්ලක්

      Delete
  2. Replies
    1. ඔව් ඔව් අහසෙ ඉන්න සද තමයි

      Delete
  3. Replies
    1. භාග වෙලාවට කේතු වෙන්න බැරිද

      Delete
  4. සරාසඳ
    පුන් සඳ
    පසලොස්වක සඳ
    ආමවක සඳ
    පුරපස සද
    සඳේ සඳ
    පිස්සු හැදෙන සඳ

    ReplyDelete
    Replies
    1. **නවා සදේ...ලන්තෑරුම් ළිදේ...එල ඈ....

      Delete
  5. සරාසඳ
    පුන් සඳ
    පසලොස්වක සඳ
    ආමවක සඳ
    පුරපස සද
    සඳේ සඳ
    පිස්සු හැදෙන සඳ

    ReplyDelete
    Replies
    1. **නවා සදේ...ලන්තෑරුම් ළිදේ...එල ඈ....*2

      Delete
  6. Replies
    1. ඔව් සදක් සහ තවත් සදක්

      Delete
  7. ඔය සඳෙන් අහන්න ඉතින් මෙහෙමද කියලා

    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ...
    එදා සඳ නොව මෙදා සඳ ඔබ…
    මගේ සඳ ඔබ මගේ...

    එදා මට ඔබ සරා සඳ විය…
    කවි ඇසින් දුටු සොඳුරු පියකරු…
    අඳුරු හද ගැබ එකළු කරමින්…
    උදා විය ගිරි ශිඛර සිරසේ…

    මෙදා මට ඔබ සැබෑ සඳමය…
    විදු ඇසින් දුටු ලොවය විසකුරු…
    ප්‍රාණයෙන් ‍තොර වියළි සඳ සේ…
    ඔබ ද අද මා අසළ ගැවසේ…

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.
    ගායනය - නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. අහන්න වෙන්නෙ ඉතින් සොදුරු සඳ වතීගෙන් තමයි...

      Delete
  8. ඇය හිතේ දුක නිවන ඉර .එත් පොඩ්ඩක් පිච්චෙයි

    ReplyDelete
  9. තාරකා.....


    කවිය අගෙයි.

    ReplyDelete
  10. තරිඳු , තරින්දි 😂😂😂🔫

    ReplyDelete
    Replies
    1. ඒ බට තරින්දි වගේ නමකුත් සෙට් වෙනවා නේ බන් 😂🔫🔫

      Delete
  11. කවුද රෝමා දන්නේ ඔයා දාපු නම!

    ReplyDelete
    Replies
    1. අන එකනෙ මන් දන්නෙත් නෑ වෙන අය දන්නෙත් නෑ

      Delete
  12. ඈ චන්ද්‍රග්‍රහණයක්මැයි !

    ReplyDelete