මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක. ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්.
ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ වික්ටර් ගී දහයේ අභියෝගය, ඒ වගේම නොලියන්න හිටපු ඒත් ක්මෙන්ට් කරලා මැසේජ් කරලා දාන්නයි කියපු "කණ්ණාඩි දාපු ලස්සන ගෑනූ ළමයගේ" පෝස්ට් එකේ දෙවැනි කොටසත් ඊළග සතියෙදි දානව කියලා පොරොන්දු වෙනවා.
මගේ බොලොග් එක ගොඩ දාගැනීමෙ ඉදලා මේ වෙනකම් ලොකු සප් එකක් දුන්නු, දෙන අටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්.ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා. කෝම උනත් ඔක්කොම ගැන ඊළග සතියෙ ලියන්නම්. මොකද මන් ඉන්නෙ භීතිකාවක.කෝම උනත් ඊළග සතිය වෙනකම් මට පිළිවෙලකට බොලොගක් බලන්නවත් වෙලාවක් හම්බෙන එකක් නෑ. එදා හම්බුනූ කතා බස් කරපු, නොකරපු හැමෝටම ස්තූතියි.
සැ.යු.
විකසිත වූ සුන්දර නෙළුම් යායේ පුල් විස්තරේ ලබන සතියේ
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete++++++ මෙව්වා ටිකක් පමණක් පෙනේ.හමුවීම බොහොම සතුටකි.
Deleteබලා සිටිමි රෝමා ^_^………
ReplyDeleteසතුටුයි ඔබගේ ජයග්රහණයට
ස්තූතියි අරුශි.අරුශිත් දිගටම ලියන්න
Deleteස්තූතියි ඔබේ සහයෝගයට රෝමා
Deleteමොනාද බන් මන් දෙන සහයෝග???????
Deleteඅටම් අයියා හමු නොවීමනම් පට්ට දුකක්. ඒ වගේම මාතලනුත් හිටියනම් වටිනවා
ReplyDeleteරෙදි ඇන්දගෙන ඔතනට එන්නේ කොහොමද නියම බ්ලොග් කාරයෝ කොට
නොදන්න දේ ගැන කතා කළ නොහැක
Deleteඉතිං ඉක්මනට ලියන්නැයි තර්ජනය කරමී :)
ReplyDeleteලියන කවි මෙන්ම සුන්දර,ළෙන්ගතු බොලොග්කාරියකි...ඔබ ගැනද ලිවීමට ඇති දෑ බොහෝය...
Deleteඋඹ යහතින් ඉන්නවා නේ , ඒ මදැයි හැක
ReplyDeleteයහතින් සිටිමි. ඉවාන් හා කතාබස් කිරීමත් බොහෝ සතුටකි.
Deleteතොයිලයක් නටන්න වෙයිද?
ReplyDeleteතොයිල් නටන්න වෙන්නෙ මේ සතියෙදි නෙවෙයි. රිසාල්ට් ආවම.
Deleteහමුවීමට ආසාවෙන් සිටියෙමි....
Aniwaren daandoo
ReplyDeleteMethanath thawa paarak...
DeleteAniwaren daandoo
ReplyDeleteඅනිවාර්යෙන් දානවා සදනි
Deleteකන සාක්කුවට දාගෙන යන ගමන් අජිත් අයියන්ඩි බස්සලා බොරැල්ලේ කලර් ලයිට් එක ලග ඉදලා ඩිසල් නැති උන වැන් එකක් ෂෙඩ් එකට තල්ලු කරන්න උන වෙලාවේ මට තිබුන ආතල් එක උබට හිතා ගන්න පලුවන්ද
ReplyDeleteඑහෙව් ආතල් වගේද බලන්නකෝ අපි ගත්ත ආතල් එක. ලබන සතියෙම දාන්නම්. ඉන්න තැනක කිසි කම්මැලි කමක් නැති සුපිරිම චරිතයක් තමයි අයියා. එදා දුන්නු ආතල් වලට මට ගෙදර ගිහිල්ලත් හිනා. අර මුශ්ලිම් හා&&ගේ බණ කතාව, හාමුදාවේ කෝපල්ගෙ කතාව හම්මේ ඒ වගේද මොනිකගේ VAT 69 එක සුපිරිම හොදේ........
Deleteඋබගේ මේ කෙමෙන්ට් එක මට සම්මානයක් ලැබුනා වගේ වටිනවා....උබ වගේ මගේ ඒ කතා වලට වටිනකමක් දෙන තව එකෙක් ඉයන් ...උත් දැක්ක තැන මෙන්ඩ අර කතාව කියහන් කියනවා
Deleteඑතන හිටිය ඔක්කොගෙම සම්මාන මන් හිතන්නෙ උඹට තමයි අයියේ... මොකද මලගෙදරක හිටියත් එතන හිනා සාගරයක් මවන්න පුළුවන් කෙනෙක් තමයි උබ...
Deleteඉන්නෙ නම් මේකා දෙකට ගනින්න බෑ වගේ..ඒ වුනාට කොහොමද වැඩ...
ReplyDeleteහොඳයි භීතිකාව අහවර වෙලා එන්නකො....
හම්මේ හමුවීම ලොකු සතුටක් ඉවර වූනාම හිටියේ නෑනෙ මන් බැලුවා සුභ පතන්න
Deleteරෑ වෙද්දි මට වාහන ධාවනය ටිකක් අමාරුයි...හතළිස් ඇඳිරියත් එක්ක...ඉතින් මම ඉක්මනටම ගියා...
DeleteThis comment has been removed by the author.
Deleteහෑ....විසි ගණන් වලදිම හතලිස් ඇදිරියත් එනවද...:0
Deleteහමුවීම ගැන සතුටියි. ඔබගේ ජයග්රහණයට සුභ පැතුම්.
ReplyDeleteඔබ හමුවීමත් සතුටක්. ආරම්භයේදීම ගෙදර නැවතීමටත් කළ ආරාධානයට ස්තූතිවන්ත වන්ත වෙමි.
Deleteමම එදා ආපු හැටියෙ අසංග අයියගෙන් රෝමවයි දුමීවයි දැක්කද කියලා ඇහුවා... ඔයාලව හම්බෙන්න පුදුම ආසාවකින් මම හිටියෙ... ඔයා සම්මානෙ ගන්න යද්දි තමා මුලින්ම දැක්කේ... එතකිට නෝට් කරගත්තා අනිවාර්යයෙන්ම හම්බෙලා කතාකරනවා කියලා... මගෙන් උණුසුම් සුබ පැතුම් ජයග්රහණයට...
ReplyDeleteමමත් දුමියත් එක්ක කතා කරා මිතිල උදේ අප්සෙට් පෝස්ට් එක දාල තිබ්බා ඒවිද දන් නෑ කියලා. උබ වගේම ටෙක් සයුර හමුවීමත් ලොකු සතුටක්. ටෙක් සයුරේ ලින්ක් එක දාපන්කෝ මට හොයාගන්න බෑ
Deleteමොනා කරන්නත් කලින් භීතිකාවට බෙහෙත් ගනින්, රෝමෝ..
ReplyDeleteජයවේවා!!!
බෙහෙත් හම්බෙයි තව මාස කීපයකින්. ස්තූතියි දුමී.....
Deleteසුබ පැතුම් රොමා රස්..:)
ReplyDeleteඔබ ලබපු ඒ සුවිශාල ජයග්රහණයටත් මගේ සුභ පැතුම්....ගිය සෙනසුරාදා වෙනකම් රන්දිල් යනු ඔබේ බිරිද යැයි සිතා සිටියේ......
Deleteමලා...රන්දියාගෙ හස්බන්ඩාත් එතන උන්නා..අනෙ මට මේක රන්දියාට පෙන්න ගන්න විදියක් නෑනෙව
Deleteරොමා,
Deleteආ..ඒක ගණං ගන්ට එපා..ගොඩ දෙනෙකුට එහෙම වැරදිලා තියනව...:)
This comment has been removed by the author.
Deleteවිසිරි,
Deleteහෙහ්..හෙහ්...අමුතුවෙන් පෙන්නන්න දෙයක් නෑ...රන්දිල් සහ වාසනා දෙන්නම දන්නව ඔය වැරදීම් ගැන,. ගියපාර නෙලුම්යාය සම්මාන උළෙලෙදි කවුද අපේ සහෘදයෙක් වාසනාට කතා කලාලු "හලෝ ඉතිං කොහොමද රවී?" කියල
:-) අන්න ඒකයි. අපි වගේ එවුන් ඉතින් මතුපිටෙන්නෙ ඔක්කොම බලන්නෙ
Deleteඅර කෙල්ලට මොකෝ වුණේ හැබෑට???
ReplyDeleteඑව්වා කියලත් බෑ නොකියත් බෑ චතුරන්ග.ෆුල් විස්තරේ පෝස්ට් එකකින්ම දාන්නම්
Deleteචතුරංග...
Deleteසොරි බ්රෝ
Deleteභීතිකාවක?
ReplyDeleteමොකෝ මල්ලී සීන් එක ?
තොයිලයක් වත් නටන්න වෙයිද?
පොඩ් එක්සෑම් එකක් අයියේ
Deleteකෝම කෝම හරි මේ නෙළුම් යාය නිසාම ඔන්න මට ඔයාවත් මුණ ගැහුනා මූණු පොතෙන් ඒකනම් සතුටට කාරනයක්.සුබ පැතුම් ජයග්රහණයටත් හොදේ. මගෙ චැලෙන්ජ් එකත් අමතක කොරනව එහෙම නෙවෙයි ඔන්න
ReplyDeleteආයේ පිස්සුවක් ඇතැයි සොදුරු ඔයාගෙ දේවල් එහෙමත් අමතක කරන්න පුළුවනැයි. නෙලූම් යායෙදි හම්බෙයි කියලයි හිතුවේ
Deleteඑන්න ආසාවෙන් සහ එන්න සිහින මව මව හිටියේ ඒත් කොහෙද එදාම වෙන උත්සවයකට යන්න උනා ඒක ඉවර වෙනකොටත් හවස 3 පහුවෙලා. ඊ ළඟ පාරවත් කට්ටිය හමුවෙන්න හීන මවනවා
Deleteආ ම දැක්කා සම්මාන සහතික දාලා තිබ්බා. සුභ පැතුම් සොදුරු.....
Deleteසුබ පැතුම් ජයග්රහනයට
ReplyDeleteස්තූතියි බක්කරේ
Deleteරස්තා උඹට මගේ සුභ පැතුම්. මොකක්ද උඹේ භීතිය කියපන් බලන්න.
ReplyDeleteපොඩි එක්සෑම් එකක් එදා හොරෙන්ම පැන්න නෙ
Deleteසුභ පැතුම් මිත්රයා... භීතිකාව ඉවරකරන් ලියපන් වෙච්ච දේ අපිටත් කියවන්න... අයෙත්... හදවතින්ම සුභ පැතුම් මිත්රයා... ජයවේවා..!!!
ReplyDeleteසුභ පැතුම් පිලෝ ඊලග සතියෙ දානවා
Deleteහමූවෙන්න ලැබිච්ච එක ලොකු සතුටක් මචං... ලබපු ජයග්රහනයටත්, තව අලුත් නිර්මාණ බිහිකරන්නත් මුලු හදවතින්ම සුබ පතනවා...
ReplyDeleteවිභාගෙ හොඳට ලියන්න...
ජය වේවා!!!!
බොහොම ස්තූතියි මචං.උබටත් තව තවත් අපේ ටෙක්නිකල් දැනුම වැඩි කරන්න ලැබේවා කියලා මාත් ප්රාර්ථනා කරනවා...
Deleteභීතිකාව අහවර කරගෙන ලියන්න එන්නකෝ
ReplyDeleteදැන් අහවරයි යාත්රා
DeleteAyye mn aththmai dnne na oyge jayagrahanaya mokkd kiyl..ane gaththata anukmpa krl e mokkd kiynnko..mamath asai suba pathanna
ReplyDeleteAyye mn aththmai dnne na oyge jayagrahanaya mokkd kiyl..ane gaththata anukmpa krl e mokkd kiynnko..mamath asai suba pathanna
ReplyDeleteනෙළුම් යාය බොලොග් සම්මාන උළේලේ කාලීන සංවාද අංශයේ ප්රථම ස්ථානය
Deleteඔයාට මගෙ හදවතින්ම සුභපතනවා අයියෙ..තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනව..සුභපැතුම්
Deleteනිකම්ම නිකන් සුභ පැතුව නෙමෙයි මට ඇත්තටම හරිම සතුටුයි..ඒ ඔයාගෙ ලිපි මං හුඟාක් ආසවෙන් කියවන නිසා වෙන්ඩ ඇති..සුභ පැතුම් නැවතත්!!!!!
Deleteබොහොම ස්තූතියි සදනි, ඔබේ කියවීම වගේම දිරි ගැන්වීමත් වටිනවා
Deleteසුභපැතුම්..!!
ReplyDeleteජයවේවා..!!
ස්තූතියි ධනුවා
Delete