මූල්‍යත් එක්ක ගණුදෙණුකරනකොට ඒ මුල්‍ය නිවැරැදි විදියට කළමණාකරණය කරගන්න ගිණුම්කරණ දත්ත අවශ්ෂ්‍ය වෙනවා. ඉතින් නිවැරැදි දත්තත් එක්ක ගණුදෙනු කරන ව්‍යාපාරිකයෙක්ට කිසිම දවසක හදිසි බුන්වත් වීමකට මුහුණ දෙන්න වෙන්නෙ නෑ වගේම ඉදිරි ව්‍යාපාරික හෝ පෞද්ගලීක ජීවිතේ උපායමාර්ගික තීරණත් නිවැරැදිම විදියට ගන්න පුළුවන් වෙනවා.
ඉතින් බොහෝ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධානම ගැටළුව ඔහුන්ට ආයතනය තුළ ගිණුම්කරණ අංශයක් නොමැතිකම සහ එසේ ගිණුම්කරණ අංශයක් නඩත්තු කිරීම අධික පිරිවැයකින් යුතුවීම. ඉතින් එහෙනම් ඔබට මෙන්න විසදුම...... අත්දැකීම් සපිරුණු විශ්වාසවන්තදායක පිරිසකගේ සේවය ඔබේ ආයතනයටත් ලබා ගන්න දැන් පුළුවන්..........