විදගන්න
නොදන්නම විදියට
හැමදාමත් ඉන්න
පාලුවක් දැනෙන රෑකදි විතරක්
ඒ එලිය යට හීන මවන්න
ඔබ කියන්නෙ අහසක්
වෙන්න ඇති
දුරක හිද සිරි බලන
තරු කැට මැද
නුඹ දිදුලන සදකුයි
ආදරෙයි කියලා කියන රෙද්දක් නෑ
ඔබ ගැන ඇතිවෙච්ච
ඒක මහ අමුතු දෙයක්
ඔබ දැක්කම පිපිරෙන
පුළුවනිද ඇබින්දක් නුඹ හට
මන් ලග
නිවිහැනිල්ලේ නවතින්න
නැවතී ළය පුරවා එක් වරක්වත්
හුස්මක් ගන්න
ඉන්පසුව පුළුවනි නේද
ඉතින් නුඹහට
ආයෙමත් දුර ජීවිතේ මගට බැස හැල්මේ දිව යන්න
-රෝමාන්තික රස්තියාදුකාරයා-
RomanthikaRasthiyadukaraya/facebook
අනුග්රාහකභවතුන්ගේ දැන්වීම් කිහිපයක්-----
+++++++++
ReplyDeleteස්තූතියි ප්රාජේ.....
Deleteහඳ තියෙන්නෙ
ReplyDeleteයන්න
තනමල්විල
තෙල් ගහන උංට.
හැක්..
කේරලේට පේන්නෙත් තණමල්විලට පේන සදමද
Deleteලස්සනයි රෝමා.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී......
Deleteමේක සද ද සඳ ද ඉස්සෙල්ලා ඒක කියලා ඉන්න රස්ති.හෙඩිම කියෙව්වම එක තේරුමක් කවිය කියෙව්වම වෙන තේරුමක් වීඩියෝ බැලුවම වෙන තේරුමක්...
ReplyDeleteහෙඩිමෙ තියෙන්නෙ අහසෙ තියෙන සඳ...කවියෙ දෙවැනි තුන්වැනි "සද" පද දෙක අහසෙ තියෙන සදයි=යාලුවා,මිතුරා කියන දෙකටත් ගතෑකි...
Deleteවිඩියෝ දෙකෙයි කවියෙයි කිසිම ගැලපීමක් නැහැ....ඒ අනුග්රාහකභවතුන්ගේ දැන්වීම් දෙකක්)))))
අද තමයි ඔබතුමීට පින් සිද්ධ වෙන්න හරියටම "සඳ" ටයිප් කරන්න ඉගෙනගත්තෙ. ඉතින් ස්තූතියි ඈ...ඉතින් වැරදි නිවැරදි කරා....
සුන්දරයි ....
ReplyDeleteස්තූතියි සදවතී.....
Deleteඇත්තටම අනුග්රහයක් තියෙනවා ද???
ReplyDeleteපිස්සුද බන්.අහම්බෙන් මේ ඇඩ් දෙක යූ ටියුබ් එකේ දැක්කෙ. පට්ට නිසා දැම්මා....
Deleteකවියකු,සඳ ගැන එක එක කතා කියනවා. ඔයා සඳ කටද සමන කරන්නේ.
ReplyDeleteසද සමාන කරන්නෙ තවත් සදක් වගේ සදකට
Deleteසඳ = තරිඳු ,, උබ දැන් ඒක එහෙම නෙවෙයි කියාගෙන එන්න එපා
ReplyDeleteනොදකින් උඹත් නොගෑවුණු තැනක් නෑනෙ බලන් ගියාම
Delete+++++++++++++
ReplyDeleteස්තූතියි ඈ....
Deleteඅනේ මන්ද මොනවා කියන්නද කියල
ReplyDeleteසිතත් වචනත් ගොළුවෙන තැනක්
Deleteජීවිතය ඉතිං අපේ හීනයක් නොවේ.. හෙට උදේම අවදි වී යා යුතුව තියේ... :) කපුගේත් කිව්වා එහෙම..
ReplyDeleteඅන්න ඒකයි රෑට විතරක් හීන දැකලා..උදේට ඇත්තට මුහුණ දෙන්නෙ....
Deleteඅපුරුයි එය
ReplyDeleteස්තූතියි විසිරි.....
Delete