ලිහන්න එපා බං ඔය ගැට....ජයවේවා!!!
ඔව් බන් ඕවා ගැට
ඕව ගැට
ඔව් ඔව් බන් ඕවා ගැහැණු ගැට
අනුන්ගේ ඒව ලිහන්ඩ එපා බොල
අයිතිකාරයෙක් නැතිව ඇති බන් සමනල් වයසෙ ගැටයක්නෙ ))))))
දුටුව ගමන් හිත ලෙහිච්චඑනමුදු ඈ මගෙ නොවිච්චමටත් හොරෙන් මගෙම වෙලාසමනල් ගැටයත් ලෙහිච්ච...
අන්න ඒකයි සදු...//මටත් හොරෙන් මගෙම වෙලාසමනල් ගැටයත් ලෙහිච්ච// පංකාදු හත්වලාමෙ කවියනම්
ලිහන්න බැරිවෙන්නතදට ගැට ගහපන් උබ ගසනසමනළ ගැටය
ආයෙ ඉතින් තදට ගැට ගහන්න කලින් ලිහන්න හබ්බෙන්න එපැයි බන් ))))))
But one had to go back to the beginning of things, always. Trace the thread of life - find the knot - untangle it. -- Martha Ostenso
ඒක මරු කතාව ප්රාජේ....නූලක් වගේ තමයි පටලගත්තොත් ලෝක අමාරුවෙ...
අගෙයි ....
ස්තූතියි කලන
නොගිනිය හැකියසිතින් ගැලවු සමනල් ගැට ගනනනසැබැවක් වුවානම් එයදඟගෙයි දඩුවම් මදියදෙන්නටජිවිතාන්තය තෙක්
හපොයි ඉතින් උඹවනම් රොකට් එකක දාලා සෞරග්රහ මණ්ඩලටයෙන්ම එලවයි
ඔය ඉතිංගහගන්න තමයිඑල්ලුං ගහේගැට
කවි සිතක තෙරපෙන හැගුම් වලට නිම් නැත..
අපිනං දන්නෙ කර ගැට ගැන විතරයි ඕං
ඕනවට වඩා හස්ත කර්මාන්තයේ යෙදෙනකොට ඔහොම තමයි බන්
ගහන ගැටයක් හරියට ගැහුවෙත් හරි...
ඔව් සමහර ගැට වැදෙනකම්ම තේරුන් නෑ
ගැට ලෙහන්න එපා
ලිවුවත් ඉතින් හිතින්නෙ...ඒ නිසා අවුලක් නෑනෙ....නැද්ද කියන්නකො මන් අහන්නෙ
ලෙහන්න ලේසියි ගැටේ ගහන්න තමයි අමාරු... කෝකටත් ගහන ගැටේ හොයල බලල ගහපන් සමහර එව්වා ගැලවෙන්නෙම නෑ !
ලිහන්න එපා බං ඔය ගැට....
ReplyDeleteජයවේවා!!!
ඔව් බන් ඕවා ගැට
Deleteඕව ගැට
ReplyDeleteඔව් ඔව් බන් ඕවා ගැහැණු ගැට
Deleteඅනුන්ගේ ඒව ලිහන්ඩ එපා බොල
ReplyDeleteඅයිතිකාරයෙක් නැතිව ඇති බන් සමනල් වයසෙ ගැටයක්නෙ ))))))
Deleteදුටුව ගමන් හිත ලෙහිච්ච
ReplyDeleteඑනමුදු ඈ මගෙ නොවිච්ච
මටත් හොරෙන් මගෙම වෙලා
සමනල් ගැටයත් ලෙහිච්ච...
අන්න ඒකයි සදු...//මටත් හොරෙන් මගෙම වෙලා
Deleteසමනල් ගැටයත් ලෙහිච්ච// පංකාදු හත්වලාමෙ කවියනම්
ලිහන්න බැරිවෙන්න
ReplyDeleteතදට ගැට ගහපන්
උබ ගසන
සමනළ ගැටය
ආයෙ ඉතින් තදට ගැට ගහන්න කලින් ලිහන්න හබ්බෙන්න එපැයි බන් ))))))
Delete
ReplyDeleteBut one had to go back to the beginning of things, always. Trace the thread of life - find the knot - untangle it.
-- Martha Ostenso
ඒක මරු කතාව ප්රාජේ....නූලක් වගේ තමයි පටලගත්තොත් ලෝක අමාරුවෙ...
Deleteඅගෙයි ....
ReplyDeleteස්තූතියි කලන
Deleteනොගිනිය හැකිය
ReplyDeleteසිතින් ගැලවු
සමනල් ගැට ගනනන
සැබැවක් වුවානම් එය
දඟගෙයි දඩුවම් මදිය
දෙන්නට
ජිවිතාන්තය තෙක්
හපොයි ඉතින් උඹවනම් රොකට් එකක දාලා සෞරග්රහ මණ්ඩලටයෙන්ම එලවයි
Deleteඔය ඉතිං
ReplyDeleteගහගන්න තමයි
එල්ලුං ගහේ
ගැට
කවි සිතක තෙරපෙන හැගුම් වලට නිම් නැත..
Deleteඅපිනං දන්නෙ කර ගැට ගැන විතරයි ඕං
ReplyDeleteඕනවට වඩා හස්ත කර්මාන්තයේ යෙදෙනකොට ඔහොම තමයි බන්
Deleteගහන ගැටයක් හරියට ගැහුවෙත් හරි...
ReplyDeleteඔව් සමහර ගැට වැදෙනකම්ම තේරුන් නෑ
Deleteගැට ලෙහන්න එපා
ReplyDeleteලිවුවත් ඉතින් හිතින්නෙ...ඒ නිසා අවුලක් නෑනෙ....නැද්ද කියන්නකො මන් අහන්නෙ
Deleteලෙහන්න ලේසියි ගැටේ ගහන්න තමයි අමාරු... කෝකටත් ගහන ගැටේ හොයල බලල ගහපන් සමහර එව්වා ගැලවෙන්නෙම නෑ !
ReplyDelete