ම්... ටිකක් කල්පනා කරන්න වෙනවා....ජයවේවා!!!
කල්පනා කරන්න තරම් දෙයක් නෑ බන්. දෙන්නෙක් ප්‍රේම කරද්දි..තුන්වැනියෙකුත් ආවම.ඇය ගැනත් සිතේ ඇතිවුණූ සිතුව්ලිමය ගැටුමක් ගැන ලියවිල්ලක්
Moon?
ඔව් ඔව් අහසෙ ඉන්න සද තමයි
රාහු.
භාග වෙලාවට කේතු වෙන්න බැරිද
😞 😞 😞
ඇයි බන් ))))))
සරාසඳ පුන් සඳපසලොස්වක සඳආමවක සඳපුරපස සදසඳේ සඳපිස්සු හැදෙන සඳ
**නවා සදේ...ලන්තෑරුම් ළිදේ...එල ඈ....
**නවා සදේ...ලන්තෑරුම් ළිදේ...එල ඈ....*2
සඳ
ඔව් සදක් සහ තවත් සදක්
ඔය සඳෙන් අහන්න ඉතින් මෙහෙමද කියලා මගේ සඳ ඔබ මගේ සඳ ඔබ...එදා සඳ නොව මෙදා සඳ ඔබ…මගේ සඳ ඔබ මගේ...එදා මට ඔබ සරා සඳ විය… කවි ඇසින් දුටු සොඳුරු පියකරු… අඳුරු හද ගැබ එකළු කරමින්…උදා විය ගිරි ශිඛර සිරසේ…මෙදා මට ඔබ සැබෑ සඳමය…විදු ඇසින් දුටු ලොවය විසකුරු…ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ…ඔබ ද අද මා අසළ ගැවසේ… පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.සංගීතය - රෝහණ වීරසිංහ.ගායනය - නන්දා මාලනී
අහන්න වෙන්නෙ ඉතින් සොදුරු සඳ වතීගෙන් තමයි...
ඇය හිතේ දුක නිවන ඉර .එත් පොඩ්ඩක් පිච්චෙයි
ඔව් ඒ හිත් පිච්චෙයි
තාරකා.....කවිය අගෙයි.
නෑ ඒකත් සදක්මයි....
තරිඳු , තරින්දි 😂😂😂🔫
ඒ බට තරින්දි වගේ නමකුත් සෙට් වෙනවා නේ බන් 😂🔫🔫
කවුද රෝමා දන්නේ ඔයා දාපු නම!
අන එකනෙ මන් දන්නෙත් නෑ වෙන අය දන්නෙත් නෑ
සඳ කවුද? සඳ
ඈ චන්ද්රග්රහණයක්මැයි !
ම්... ටිකක් කල්පනා කරන්න වෙනවා....
ReplyDeleteජයවේවා!!!
කල්පනා කරන්න තරම් දෙයක් නෑ බන්. දෙන්නෙක් ප්‍රේම කරද්දි..තුන්වැනියෙකුත් ආවම.ඇය ගැනත් සිතේ ඇතිවුණූ සිතුව්ලිමය ගැටුමක් ගැන ලියවිල්ලක්
DeleteMoon?
ReplyDeleteඔව් ඔව් අහසෙ ඉන්න සද තමයි
Deleteරාහු.
ReplyDeleteභාග වෙලාවට කේතු වෙන්න බැරිද
Delete😞 😞 😞
ReplyDeleteඇයි බන් ))))))
Deleteසරාසඳ
ReplyDeleteපුන් සඳ
පසලොස්වක සඳ
ආමවක සඳ
පුරපස සද
සඳේ සඳ
පිස්සු හැදෙන සඳ
**නවා සදේ...ලන්තෑරුම් ළිදේ...එල ඈ....
Deleteසරාසඳ
ReplyDeleteපුන් සඳ
පසලොස්වක සඳ
ආමවක සඳ
පුරපස සද
සඳේ සඳ
පිස්සු හැදෙන සඳ
**නවා සදේ...ලන්තෑරුම් ළිදේ...එල ඈ....*2
Deleteසඳ
ReplyDeleteඔව් සදක් සහ තවත් සදක්
Deleteඔය සඳෙන් අහන්න ඉතින් මෙහෙමද කියලා
ReplyDeleteමගේ සඳ ඔබ මගේ සඳ ඔබ...
එදා සඳ නොව මෙදා සඳ ඔබ…
මගේ සඳ ඔබ මගේ...
එදා මට ඔබ සරා සඳ විය…
කවි ඇසින් දුටු සොඳුරු පියකරු…
අඳුරු හද ගැබ එකළු කරමින්…
උදා විය ගිරි ශිඛර සිරසේ…
මෙදා මට ඔබ සැබෑ සඳමය…
විදු ඇසින් දුටු ලොවය විසකුරු…
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ…
ඔබ ද අද මා අසළ ගැවසේ…
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - රෝහණ වීරසිංහ.
ගායනය - නන්දා මාලනී
අහන්න වෙන්නෙ ඉතින් සොදුරු සඳ වතීගෙන් තමයි...
Deleteඇය හිතේ දුක නිවන ඉර .එත් පොඩ්ඩක් පිච්චෙයි
ReplyDeleteඔව් ඒ හිත් පිච්චෙයි
Deleteතාරකා.....
ReplyDeleteකවිය අගෙයි.
නෑ ඒකත් සදක්මයි....
Deleteතරිඳු , තරින්දි 😂😂😂🔫
ReplyDeleteඒ බට තරින්දි වගේ නමකුත් සෙට් වෙනවා නේ බන් 😂🔫🔫
Deleteකවුද රෝමා දන්නේ ඔයා දාපු නම!
ReplyDeleteඅන එකනෙ මන් දන්නෙත් නෑ වෙන අය දන්නෙත් නෑ
Deleteසඳ කවුද? සඳ
ReplyDeleteඈ චන්ද්රග්රහණයක්මැයි !
ReplyDelete