සිහින ගෙනන සොදුරු සිහින
දවසින් දවසට පිරෙන
අර ඈත දිදුලන සදක් වාගේ...............
අර ඈත දිදුලන සදක් වාගේ...............
මාසෙන් මාසෙට
මා ඇස් මානයේ පිරෙන
මගෙ රන් පුන් සද.....................
තුරුලට ගන්නට
සිනිදු කුරුලු සිහින................
පෙරුම් පුරමි
රන් මිණි මුතු කැට
මගේ දෝතේ නලවන්නට.............
-රොමාරස්-
ඒ සිහීනය සැබෑ වේවා යයි පතමි
ReplyDeleteමා මේ මොහොතේ දකින සිහිනයක් නොවුනමුත් ස්තූතියි.
Delete++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteස්තූතියි
Delete